KOTA NIHAL:21862185 said:කෝල සෙලෙස්මා දාපන්
kanchana123:21862190 said:15w 40 dapan, mobil 1000 or vavoline
හොයිය පොලවලා දැම්මොත් මොක්ද.උබ ඇක්සිඩන්ට් උනා කිව්වේ මිනිහෝ.දැන් හොද්ද
KOTA NIHAL:21862222 said:හොයිය පොලවලා දැම්මොත් මොක්ද.උබ ඇක්සිඩන්ට් උනා කිව්වේ මිනිහෝ.දැන් හොද්ද
කව්ද කිව්වේ එහෙම දෙයක් උනේ නැහැ බන්
ඇයි බන් අර ත්ර්ඩ් එකකුත් දාල තිබ්බේ උබ හැප්පිලා කියලා.මොකේද හැප්පුනේ.ෆෝන් ඇප් එකෙන් එන නිසා පීමෙ එකක් දන්නත් බැරි උනා.
KOTA NIHAL:21862268 said:ඇයි බන් අර ත්ර්ඩ් එකකුත් දාල තිබ්බේ උබ හැප්පිලා කියලා.මොකේද හැප්පුනේ.ෆෝන් ඇප් එකෙන් එන නිසා පීමෙ එකක් දන්නත් බැරි උනා.
මඩක් වෙන්න ඇති
Silly point:21862285 said:caltex or valvoline hodai