our star ships are in your solar system now.alien attack is imminent.Please surrender or death
අප විසින් පෘථිවිය තාවකාලිකව වසා දමා ඇත.අපගේ තාරකා යානා ඔබේ සක්වල තුල සැරි සරයි.වහාම වෙඩි නොකා යටත් වෙන්න

ඈ මෝඩ ආනන්ද උකන්නෝ.......
තෝ 2012 ඉදං නේද මේ එලියන්ලා පොලව අල්ල ගන්නා තෝ රජ වෙනව කිය කියා ආගිරි ගාන්නේ??
තාම ඒලියන්ලා තෝට පෝලිම් දානව ද???
වද නොදී පෙති ටික හරියට ගහපිය කෝ ඇට රිළවා...

ඈ කිඹුලයියේ මූ ඒ තරම්ම මොංගල් ඩයල් එකක්ද 2012 ඉඳන් ආතල් දෙන්නේ. දැන් අල්ලගන්න ඕනේ මොකාද පිස්සංකොටුවට ඉන්ටනෙට් දුන්නු එකා කියලා.![]()

ඕකගේ කලින් අයිඩී එක ඔරියන් ස්ටාර්. ඒකෙන් 2012 දී පිටසක්වලයන් පොළව අල්ල ගන්නවමයි, අල්ල ගෙන මූ පොළවේ පාලකය කරනවමයි කියල පොළවෙ පස් කෑව...ඈ කිඹුලයියේ මූ ඒ තරම්ම මොංගල් ඩයල් එකක්ද 2012 ඉඳන් ආතල් දෙන්නේ. දැන් අල්ලගන්න ඕනේ මොකාද පිස්සංකොටුවට ඉන්ටනෙට් දුන්නු එකා කියලා.![]()

ඕකගේ කලින් අයිඩී එක ඔරියන් ස්ටාර්. ඒකෙන් 2012 දී පිටසක්වලයන් පොළව අල්ල ගන්නවමයි, අල්ල ගෙන මූ පොළවේ පාලකය කරනවමයි කියල පොළවෙ පස් කෑව...
දැන් අවුරුදු 5ක් වුණා...තාම උන් පොළව අල්ලනව ලු....
මම හිතන්නේ වැලි ගොඩ දානව වෙන්ටෑ.....![]()

කොච්චර කාලෙක ඉදංද මු පෘතුවියට පහර දෙන්නේ