We are going to shut down the planet earth

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඈ කිඹුලයියේ මූ ඒ තරම්ම මොංගල් ඩයල් එකක්ද 2012 ඉඳන් ආතල් දෙන්නේ. දැන් අල්ලගන්න ඕනේ මොකාද පිස්සංකොටුවට ඉන්ටනෙට් දුන්නු එකා කියලා.:lol:
    :lol:
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    :lol::lol::lol: කොච්චර කාලෙක ඉදංද මු පෘතුවියට පහර දෙන්නේ

    :lol::lol:
    41aeecbba54c9d452efdf0ab2a0e2fb4.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අම්මෝ මේ පාරවත් ගහපන් ගහන එක කුඩුවෙලා යන්න. ඔන්න මොකක් හරි බොරුවක් කියල මගාරිනවා නෙවෙයි
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඔරියන්තුමාගෙ යාලුව ජොන්ටුමා ගොඩ දවසකින් දැක්කෙ නෑනෙ? මිනිහ සැපෙන් ඉන්නවද?:lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Podi Silva - පොඩි සිල්වා;21867677 said:
    Orion Hutumaneni Could you please nuke Kottawa Maharagama Nugegoda area totally

    pons that is my area where i live.:frown:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් හියුමන්ස්ලාට මේක විනාස කරන්න දෙන එකක්. නෑ.මේක ආරක්ෂාව වෙනුවෙන් තමයි මාව බැස්සුවේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අප විසින් පෘථිවිය තාවකාලිකව වසා දමා ඇත.අපගේ තාරකා යානා ඔබේ සක්වල තුල සැරි සරයි.වහාම වෙඩි නොකා යටත් වෙන්න

    bump
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රුවල් අකුලන්න
    බැරිම නම්
    කුඹගහත්
    කපා බිම ලන්න