මට ළඟදීම බඳින්න වෙය් වගේ බන්

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ubata ithin kota ekak ma hoyanna oni. ekai case eka. good luck!!! ikmanata badala oya asahane wath nathi wei ne :P :D
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ගෑණිට හනිමූන් එකෙන් පස්සෙ හෝම් කමින් නෙවෙයි.. හොස්පිට්ල් කමින් තමයි කරන්න වෙන්නෙ කොටෝ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ගෑණිට හනිමූන් එකෙන් පස්සෙ හෝම් කමින් නෙවෙයි.. හොස්පිට්ල් කමින් තමයි කරන්න වෙන්නෙ කොටෝ

    :lol::lol::lol::lol:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    උබ කසාද බැදල කොහේද පදිංචි වෙන්නේ?? මටත් ඒ කිට්ටුවෙන් ඉඩම් කෑල්ලක් ගන්න ඇහුවේ :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබ කසාද බැදල කොහේද පදිංචි වෙන්නේ?? මටත් ඒ කිට්ටුවෙන් ඉඩම් කෑල්ලක් ගන්න ඇහුවේ :P

    මම කොල්ලෝ ගහන්නේ නැහැ සුදු අර මූන්සොන් ගෙන් අහල බලපන්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගේ වෙඩිම ළඟදීම ගන්න වෙය් බන් මේ දවස් වල ගෙදරින් මට කෙල්ලෙක් හොයනවා .උඹල දන්න හොඳ කෙල්ලෙක් ඉන්නවනම් සෙට් කරපන් ගෙදරින් හොයන ඒව හරියනකම් ෂුවර් නැහැ :(

    උබ බැන්දටනම් කමක් නෑ කොටෝ කිරියනම් දාලා යන්න එපා..
    අපිටත් කියපන් වෙඩිම අපි ඇවිත් උබේ හාමිනේට උබ ගැන කියලා දෙන්නම්..
    ..සුභ මන්ගලම් කොටෝ..
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඒ බන් ශනුත් සින්ගල්..ට්‍රයි එකක් දාල බලපන්..අම්මාට ශනුගේ පිංතූරයක් පෙන්නලා කියපන් මෙයාවම ඕනි කියලා.

    ඒකිව නම් මලත් අමතක වෙන්නේ නැහැ බන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබ බැන්දටනම් කමක් නෑ කොටෝ කිරියනම් දාලා යන්න එපා..
    අපිටත් කියපන් වෙඩිම අපි ඇවිත් උබේ හාමිනේට උබ ගැන කියලා දෙන්නම්..
    ..සුභ මන්ගලම් කොටෝ..

    මේකෙන් කොහේ යන්නද බන් වැලක් වත් ලේසියෙන් හොයා ගන්නේ මේකෙන් නේ
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ආදරණිය තොප්පි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    තොප්පි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ

    තොප්පි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ

    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩඃ දඩඃ දඩඃ..............:baffled: තොප්පි.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............



    :(

    :lol::lol: