ubata ithin kota ekak ma hoyanna oni. ekai case eka. good luck!!! ikmanata badala oya asahane wath nathi wei ne



කවුද බන් උඹේ ඇවටර් එකේ ඉන්න වළන් කෑදත්තාshanu ubata boot thibbada?


ගෑණිට හනිමූන් එකෙන් පස්සෙ හෝම් කමින් නෙවෙයි.. හොස්පිට්ල් කමින් තමයි කරන්න වෙන්නෙ කොටෝ




උබ කසාද බැදල කොහේද පදිංචි වෙන්නේ?? මටත් ඒ කිට්ටුවෙන් ඉඩම් කෑල්ලක් ගන්න ඇහුවේ![]()
මගේ වෙඩිම ළඟදීම ගන්න වෙය් බන් මේ දවස් වල ගෙදරින් මට කෙල්ලෙක් හොයනවා .උඹල දන්න හොඳ කෙල්ලෙක් ඉන්නවනම් සෙට් කරපන් ගෙදරින් හොයන ඒව හරියනකම් ෂුවර් නැහැ![]()
ඒ බන් ශනුත් සින්ගල්..ට්රයි එකක් දාල බලපන්..අම්මාට ශනුගේ පිංතූරයක් පෙන්නලා කියපන් මෙයාවම ඕනි කියලා.
උබ බැන්දටනම් කමක් නෑ කොටෝ කිරියනම් දාලා යන්න එපා..
අපිටත් කියපන් වෙඩිම අපි ඇවිත් උබේ හාමිනේට උබ ගැන කියලා දෙන්නම්..
..සුභ මන්ගලම් කොටෝ..
ආදරණිය තොප්පි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..?
තොප්පි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...
මිහීරි මතකයේ ඇඳේ
ඒ රසේ රැඳෙයි මා සිතේ
සොඳූරු මතක සිත පිරේ
තොප්පි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..
සෙනෙහෙන් වෙලී හදවතින්
සොම්නසින් සෙනෙහසින්
සොඳූරු දම් පෙරදිනේ
බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...
ඒ හැඟුම් රස ගෙනේ
ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද...
දඩඃ දඩඃ දඩඃ..............තොප්පි.............................
මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

