මෝහනය/Hypnosis කියන්නෙ මොකක්ද ?ඒකෙදි මොකද වෙන්නෙ ? අද නූලෙන් ඒ ගැන කතා කරමු.
මෝහනය කියන්නෙ අපේ මනසේ එක්තරා අවස්තාවක් ඒකෙදි අපේ මනස යම් දෙයක් වෙත අරමුණු ගත වෙලා තියෙනව (හරියට බාහිර ශබ්දය ක්) මේකෙදි අපේ බාහිර සංවේදනය ටිකක් විතර යටපත් වෙලා මනස එක දෙයකට කේන්ද්‍ර වෙලයි තියෙන්නෙ නමුත් මේක සිහිසුන් අවස්තාවක් නම් නොවෙයි.කාලයක් තිස්සෙ ප්‍රතිකාර ක්‍රමයක් විදියට භාවිත වුණත් මෝහනය පවතින්නෙ මතභේදාත්මක තත්ත්වයක.ප්‍රතිකාර ක්‍රමයක් විදියට වේදනාව පාලනය ,නරක පුරුදු අත් හැරීම (දුම්බීම),අනිසි බිය පාලනය(anxiety disorder ),ගොතය,නින්ද නොයෑම,බර අඩු කර ගැනීම ආදී බොහෝ දේ සඳහා අද මෝහනය භාවිත වෙනව.
මෝහනය කිරීමේදී වැදගත් දෙයක් තමයි ඒ තත්ත්වයට පත්වුණු කෙනෙක්ට පිටතින් අදහස් /යෝජනා මන්සට ඇතුලත් කළ හැකි වීම.මෝහනය කරන්නාට මේ නිසා විදායක බලයක් තියෙනව මෝහනය ට පත්වන්නාගේ මනස පිළිබඳ .කෙසේවෙතත් මේ යෝජනා තමන්ටම ඉදිරිපත් කරගන්නටත් පුලුවන් .මේක අලස කම අත හැරීමට,පෞර්ෂ වර්ද්ධනය ,ධනාත්මක චින්තනය ආදියට භාවිත කරන්න පුලුවන් .අද යූ ටියුබ් චැනල් විශාල ප්‍රමාණයක් මේ කාරණාව ගැන කතා කරනව.නමුත් ඒවායේ ගුණාත්මක භාවය ගැන නම් වගකීමක් දෙන්න බැහැ.සමහර ඒවා ශ්‍රවණයෙන් පස්සෙ හිසේ කැක්කුම්,නින්දේ අපහසුතා,මානසික ව්‍යාකූලතා ඇති වෙන්න පුලුවන් .ඒ නිසා විශ්වාස වන්ත සම්පත් දායකයෙක් සොයාගැනීම වැදගත්.
ඒ වගේම අපි හැමෝවම මෝහනය ට පත්කරන්න බැහැ.සෑම හතර දෙනෙකුටම එක් අයෙක් මෝහනය කරන්න බැහැ කියල තමයි කියන්නෙ .තමාව මෝහනය කරන්න පුලුවන් ද කියල බලන්න යූ ටියුබ් වීඩියෝ,ඕඩියෝ එහෙම අන්තර්ජාලෙ තියෙනව.ඒව ගැන වගකීමක් ගන්න නම් මට බැහැ.use them at your own risk.
.මේක මම බලපු වීඩියෝ එකක්.වැඩේ වෙනව.https://youtu.be/H_J0D0c5LlM
මටත් මෝහනය ගැන ගැඹුරින් ඉගෙනගන්න නම් ලැබිල නෑ.ඒ නිසා ඔය ගොලල දන්න තොරතුරුත් කොමෙන්ට් එකක් විදියට දාල ගියොත් වටිනව.බම්ප් පාරක් දුන්නොත් තව කෙනෙක්ට බලන්න පුලුවන් .සැමට තෙරුවන් සරණයි!
මෝහනය කියන්නෙ අපේ මනසේ එක්තරා අවස්තාවක් ඒකෙදි අපේ මනස යම් දෙයක් වෙත අරමුණු ගත වෙලා තියෙනව (හරියට බාහිර ශබ්දය ක්) මේකෙදි අපේ බාහිර සංවේදනය ටිකක් විතර යටපත් වෙලා මනස එක දෙයකට කේන්ද්‍ර වෙලයි තියෙන්නෙ නමුත් මේක සිහිසුන් අවස්තාවක් නම් නොවෙයි.කාලයක් තිස්සෙ ප්‍රතිකාර ක්‍රමයක් විදියට භාවිත වුණත් මෝහනය පවතින්නෙ මතභේදාත්මක තත්ත්වයක.ප්‍රතිකාර ක්‍රමයක් විදියට වේදනාව පාලනය ,නරක පුරුදු අත් හැරීම (දුම්බීම),අනිසි බිය පාලනය(anxiety disorder ),ගොතය,නින්ද නොයෑම,බර අඩු කර ගැනීම ආදී බොහෝ දේ සඳහා අද මෝහනය භාවිත වෙනව.
මෝහනය කිරීමේදී වැදගත් දෙයක් තමයි ඒ තත්ත්වයට පත්වුණු කෙනෙක්ට පිටතින් අදහස් /යෝජනා මන්සට ඇතුලත් කළ හැකි වීම.මෝහනය කරන්නාට මේ නිසා විදායක බලයක් තියෙනව මෝහනය ට පත්වන්නාගේ මනස පිළිබඳ .කෙසේවෙතත් මේ යෝජනා තමන්ටම ඉදිරිපත් කරගන්නටත් පුලුවන් .මේක අලස කම අත හැරීමට,පෞර්ෂ වර්ද්ධනය ,ධනාත්මක චින්තනය ආදියට භාවිත කරන්න පුලුවන් .අද යූ ටියුබ් චැනල් විශාල ප්‍රමාණයක් මේ කාරණාව ගැන කතා කරනව.නමුත් ඒවායේ ගුණාත්මක භාවය ගැන නම් වගකීමක් දෙන්න බැහැ.සමහර ඒවා ශ්‍රවණයෙන් පස්සෙ හිසේ කැක්කුම්,නින්දේ අපහසුතා,මානසික ව්‍යාකූලතා ඇති වෙන්න පුලුවන් .ඒ නිසා විශ්වාස වන්ත සම්පත් දායකයෙක් සොයාගැනීම වැදගත්.
ඒ වගේම අපි හැමෝවම මෝහනය ට පත්කරන්න බැහැ.සෑම හතර දෙනෙකුටම එක් අයෙක් මෝහනය කරන්න බැහැ කියල තමයි කියන්නෙ .තමාව මෝහනය කරන්න පුලුවන් ද කියල බලන්න යූ ටියුබ් වීඩියෝ,ඕඩියෝ එහෙම අන්තර්ජාලෙ තියෙනව.ඒව ගැන වගකීමක් ගන්න නම් මට බැහැ.use them at your own risk.
.මේක මම බලපු වීඩියෝ එකක්.වැඩේ වෙනව.https://youtu.be/H_J0D0c5LlMමටත් මෝහනය ගැන ගැඹුරින් ඉගෙනගන්න නම් ලැබිල නෑ.ඒ නිසා ඔය ගොලල දන්න තොරතුරුත් කොමෙන්ට් එකක් විදියට දාල ගියොත් වටිනව.බම්ප් පාරක් දුන්නොත් තව කෙනෙක්ට බලන්න පුලුවන් .සැමට තෙරුවන් සරණයි!
Last edited:
මං එක පාරක් youtube video එකක් බලාගෙන කරගත්ත 