මෝහනය/Hypnosis

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මෝහනය/Hypnosis කියන්නෙ මොකක්ද ?ඒකෙදි මොකද වෙන්නෙ ? අද නූලෙන් ඒ ගැන කතා කරමු.

    මෝහනය කියන්නෙ අපේ මනසේ එක්තරා අවස්තාවක් ඒකෙදි අපේ මනස යම් දෙයක් වෙත අරමුණු ගත වෙලා තියෙනව (හරියට බාහිර ශබ්දය ක්) මේකෙදි අපේ බාහිර සංවේදනය ටිකක් විතර යටපත් වෙලා මනස එක දෙයකට කේන්ද්‍ර වෙලයි තියෙන්නෙ නමුත් මේක සිහිසුන් අවස්තාවක් නම් නොවෙයි.කාලයක් තිස්සෙ ප්‍රතිකාර ක්‍රමයක් විදියට භාවිත වුණත් මෝහනය පවතින්නෙ මතභේදාත්මක තත්ත්වයක.ප්‍රතිකාර ක්‍රමයක් විදියට වේදනාව පාලනය ,නරක පුරුදු අත් හැරීම (දුම්බීම),අනිසි බිය පාලනය(anxiety disorder ),ගොතය,නින්ද නොයෑම,බර අඩු කර ගැනීම ආදී බොහෝ දේ සඳහා අද මෝහනය භාවිත වෙනව.
    මෝහනය කිරීමේදී වැදගත් දෙයක් තමයි ඒ තත්ත්වයට පත්වුණු කෙනෙක්ට පිටතින් අදහස් /යෝජනා මන්සට ඇතුලත් කළ හැකි වීම.මෝහනය කරන්නාට මේ නිසා විදායක බලයක් තියෙනව මෝහනය ට පත්වන්නාගේ මනස පිළිබඳ .කෙසේවෙතත් මේ යෝජනා තමන්ටම ඉදිරිපත් කරගන්නටත් පුලුවන් .මේක අලස කම අත හැරීමට,පෞර්ෂ වර්ද්ධනය ,ධනාත්මක චින්තනය ආදියට භාවිත කරන්න පුලුවන් .අද යූ ටියුබ් චැනල් විශාල ප්‍රමාණයක් මේ කාරණාව ගැන කතා කරනව.නමුත් ඒවායේ ගුණාත්මක භාවය ගැන නම් වගකීමක් දෙන්න බැහැ.සමහර ඒවා ශ්‍රවණයෙන් පස්සෙ හිසේ කැක්කුම්,නින්දේ අපහසුතා,මානසික ව්‍යාකූලතා ඇති වෙන්න පුලුවන් .ඒ නිසා විශ්වාස වන්ත සම්පත් දායකයෙක් සොයාගැනීම වැදගත්.

    ඒ වගේම අපි හැමෝවම මෝහනය ට පත්කරන්න බැහැ.සෑම හතර දෙනෙකුටම එක් අයෙක් මෝහනය කරන්න බැහැ කියල තමයි කියන්නෙ .තමාව මෝහනය කරන්න පුලුවන් ද කියල බලන්න යූ ටියුබ් වීඩියෝ,ඕඩියෝ එහෙම අන්තර්ජාලෙ තියෙනව.ඒව ගැන වගකීමක් ගන්න නම් මට බැහැ.use them at your own risk.:confused:.මේක මම බලපු වීඩියෝ එකක්.වැඩේ වෙනව.https://youtu.be/H_J0D0c5LlM
    මටත් මෝහනය ගැන ගැඹුරින් ඉගෙනගන්න නම් ලැබිල නෑ.ඒ නිසා ඔය ගොලල දන්න තොරතුරුත් කොමෙන්ට් එකක් විදියට දාල ගියොත් වටිනව.බම්ප් පාරක් දුන්නොත් තව කෙනෙක්ට බලන්න පුලුවන් .සැමට තෙරුවන් සරණයි!
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    ඒ වගේම අපි හැමෝවම මෝහනය ට පත්කරන්න බැහැ.සෑම හතර දෙනෙකුටම එක් අයෙක් මෝහනය කරන්න බැහැ කියල තමයි කියන්නෙ

    වැදගත් දෙයක් මචන්.
    මේ ගැන තව විස්තර දන්නවද?
    රෙප්
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වැදගත් දෙයක් මචන්.
    මේ ගැන තව විස්තර දන්නවද?
    රෙප්

    ලංකාවෙ වැඩිය ජනප්‍රිය නෑ නෙ මේක.ගොඩක් පිට රට සයිට් තමා තියෙන්නෙ ඔය ගැන.මං දාපු ලින්ක් එකේ වීඩියෝ එකෙන් මන් නම් පොඩි ට්‍රාන්ස් එකකට ගියා.තව විස්තර හොයල දාන්නම් ත්‍රෙඩ් එකේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෝහනය වෙලා තියෙන්නෙ කව්ද :D මං එක පාරක් youtube video එකක් බලාගෙන කරගත්ත :D කතා කරන්න බැරි කරන එකක් තිබ්බෙ ඇත්තටම කට ලොක් වුනා වගේ වුනා මං භය වෙලා නැගිට්ට :sorry:

    You must spread some Reputation around before giving it to chamathkara 295 again.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මෝහනය වෙලා තියෙන්නෙ කව්ද :D මං එක පාරක් youtube video එකක් බලාගෙන කරගත්ත :D කතා කරන්න බැරි කරන එකක් තිබ්බෙ ඇත්තටම කට ලොක් වුනා වගේ වුනා මං භය වෙලා නැගිට්ට :sorry:

    You must spread some Reputation around before giving it to chamathkara 295 again.

    ඒක හරි අපේ අකැමැත්තෙන් මෝහනය කරන්න බෑ.අපිට ඕනෙ නම් නවත්තන්න පුලුවන් .මටත් ඔහොම වෙලා තියෙනව.:lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    HTML:
    https://www.youtube.com/watch?v=ZANxYyULbPo

    edit
    BTW this is me on video.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕනෑම කෙනෙක් මෝහනය කරන්න පුළුවන්. ඒකම බාදාව බය. සමහර අය තමන්ගේ Conscious activity ඇත ඇරලා දාන්න බයයි. බය නැත්නම් ඕනෑම කෙනෙක් මෝහනය කරන්න පුළුවන්. මම ජොබ් එක විදියට අවුරුදු ගානක් තිස්සේ කරන්නේ මෝහනය කරන එක.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕනෑම කෙනෙක් මෝහනය කරන්න පුළුවන්. ඒකම බාදාව බය. සමහර අය තමන්ගේ Conscious activity ඇත ඇරලා දාන්න බයයි. බය නැත්නම් ඕනෑම කෙනෙක් මෝහනය කරන්න පුළුවන්. මම ජොබ් එක විදියට අවුරුදු ගානක් තිස්සේ කරන්නේ මෝහනය කරන එක.

    Ubata puluwanda mage baya nathi karala kawa super hero kenek karanna. :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    ලංකාවෙ වැඩිය ජනප්‍රිය නෑ නෙ මේක.ගොඩක් පිට රට සයිට් තමා තියෙන්නෙ ඔය ගැන.මං දාපු ලින්ක් එකේ වීඩියෝ එකෙන් මන් නම් පොඩි ට්‍රාන්ස් එකකට ගියා.තව විස්තර හොයල දාන්නම් ත්‍රෙඩ් එකේ.

    :cool::cool: