2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    සිලින්ඩර් දෙකක් එනවයෑ තනකොල මැශිමට
    ඒකා අර එකේ එකකුත් දාලා තියෙන්නෙ
    ඔයවගේ ඩක්කුවකට සිලින්ඩර 2කේ එකක් කන්නද බොල :P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    arrow sudu oyath mehema karannako

    tumblr_ly2lques421qdvraco1_500.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නයා ප්‍යාර් නේ නයා ඉන්තසාර්..
    අඩෝ කිං කෝබ්‍රා උබේ ජාතික ගීය යනවා..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකා අර එකේ එකකුත් දාලා තියෙන්නෙ
    ඔයවගේ ඩක්කුවකට සිලින්ඩර 2කේ එකක් කන්නද බොල :P

    තනකොල කපන මැසිමෙන් යන්න පුලුවනෑ, ඒව ගොඩක්ම එන්නෙ 30cc නෙ 32 එහෙම, හොදයිනෙ බොල ස්පීඩ් යන්න පුලුවන්නෙ ඇක්සිලරේශන් හෙම :lol::lol:

    ගස් කපන මැශින් නම් එල ඇති ටෝක් එක එහෙම වැඩි ඇතිනේ 50cc වගේ :confused::confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙයින් එකක් හදන්න පුතී

    Xdrqt7R.jpg

    බෙල්ල කඩාගන්නේ නැතුව හිටහන් නයෝ.

    ඔය චැලි,සුපර්කබ්,මේට් වගේ බයිසිකල් ඇංජිමක් හරියන්නේ නැතිද ඕකට?
    නැත්නම් ඔය බෝතල් පත්තර කඩවල පොඩ්ඩක් ඇවිදලා බලහන්.පරණ ජෙනරේටරයක් හොයාගන්න පුලුවන්ද කියලා.ඒකක් හොයාගෙන රෙපෙයාර් කරලා ගත්තනම් ගොඩ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඒකා අර එකේ එකකුත් දාලා තියෙන්නෙ
    ඔයවගේ ඩක්කුවකට සිලින්ඩර 2කේ එකක් කන්නද බොල :P

    youtube ගිහිල්ලා search කරලා බලපං GO PED කියලා:D:D