ඒක හොදයි, ඒත් ඇද පිල්ල ගහන්න ශිෆ්ට් එක ගහන්න එපැයි ෆෝන් එකෙනුත් එහෙමනේඑතකොට ස්ලෝ වෙනවා, පුරුදු වෙන්න වෙයි ඒකට ටිකක්
ඔව්..පොඩි පොඩි වෙනස්කම් තියනව පැන්සලට පුරුදු වෙලා නම් හෙලකුරු අවුල් යනව
ඒක හොදයි, ඒත් ඇද පිල්ල ගහන්න ශිෆ්ට් එක ගහන්න එපැයි ෆෝන් එකෙනුත් එහෙමනේඑතකොට ස්ලෝ වෙනවා, පුරුදු වෙන්න වෙයි ඒකට ටිකක්
ඔව්..පොඩි පොඩි වෙනස්කම් තියනව පැන්සලට පුරුදු වෙලා නම් හෙලකුරු අවුල් යනව

ලංකාවේ ඕව තියේද දන්නෑ
මොන මල් මකබාවක්ද යකෝ මේක.
එක කණක් වහලා අනිත් කණට ගහනවා වගේ
මොන මල් මකබාවක්ද යකෝ මේක.
එක කණක් වහලා අනිත් කණට ගහනවා වගේ
අර චූටි බයික් තියෙන්නෙ , ඉස්සරහ ප්ලාස්ටික් කවර් එකක් වගේ තියෙන චූටි එව ,
ඒවෙ එන්ජිමනම් හොද ඇති

මොන මල් මකබාවක්ද යකෝ මේක.
එක කණක් වහලා අනිත් කණට ගහනවා වගේ