2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක හොදයි, ඒත් ඇද පිල්ල ගහන්න ශිෆ්ට් එක ගහන්න එපැයි ෆෝන් එකෙනුත් එහෙමනේ :(:( එතකොට ස්ලෝ වෙනවා, පුරුදු වෙන්න වෙයි ඒකට ටිකක්


    ඔව්..පොඩි පොඩි වෙනස්කම් තියනව පැන්සලට පුරුදු වෙලා නම් හෙලකුරු අවුල් යනව

     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලමයි තේ බොන්න
    man-holding-a-tray-of-many-cups-of-coffee-and-tea-picture-id594567401
     
    මිනිහෝ මොනවද මිනිහෝ මේ
    තොගේ පේවරිට් එක ද මේ
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව්..පොඩි පොඩි වෙනස්කම් තියනව පැන්සලට පුරුදු වෙලා නම් හෙලකුරු අවුල් යනව


    පැන්සලේ චූටි අවුල් තියෙනවා වචන වල මුල් අකුරු වදින්නෙ නෑ සමහර වෙලාවලට
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අර චූටි බයික් තියෙන්නෙ , ඉස්සරහ ප්ලාස්ටික් කවර් එකක් වගේ තියෙන චූටි එව ,
    ඒවෙ එන්ජිමනම් හොද ඇති

    මොන බය්ක් එකද බන් :confused: