2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පැන්සලේ චූටි අවුල් තියෙනවා වචන වල මුල් අකුරු වදින්නෙ නෑ සමහර වෙලාවලට


    එහෙමද..පැන්සල use කරල නෑ...මටත් තාම 100% ක්ම හොද input tool එකක් හොයා ගන්න බැරි වුනා...මොනව හරි අවුලක් තියවනව

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සද්දේ තමා අව්ල බන්

    ගම දෙවනත් කරන් යන්නපුලුවන්නෙ ,දැකල නැති මිනිස්සු කියයි මේන් මෙහේ හොරෙං ගස් කපනවා හවස් ගානක් තිස්සේ අපිට ඇහෙනවා කියල :lol::lol: