Black.. යාළුවාට කිව්වා අයිතිකාරයට කියපන් කියල ඔහොමම ආයි කරන්න කියල බාස්ටම කියල..
ඔයිල් අඩු වෙන එක ප්රශ්නයක් වගේ නම් SOHN Adapter එකක් දාගන්න කියල... එතකොට ඕනි නම් Synthetic Oil උනත් පාවිච්චි කරන්න පුළුවන් කියල..
Company Maintained කාර් එකක් බන්.. දුකේ බෑ හමගහල දාල තියෙනවා දැක්කම... Interior එකයි Body Condition එකයි 100%...
Yellow ekakuth tiyenawa dekka Kandy..
Uba me pette loku garage ekak dapan ko

pissuwak athe mama me engine ekata atha thiyanne nathuwa 100k wath duwaganna inna eka
lean duwana eka ithin upan hatilu ne hama welema lean duwanneth nathuwa athi


umbata Honda sales 150% withara boost karanna plwn wei 
