වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Black.. යාළුවාට කිව්වා අයිතිකාරයට කියපන් කියල ඔහොමම ආයි කරන්න කියල බාස්ටම කියල..
    ඔයිල් අඩු වෙන එක ප්‍රශ්නයක් වගේ නම් SOHN Adapter එකක් දාගන්න කියල... එතකොට ඕනි නම් Synthetic Oil උනත් පාවිච්චි කරන්න පුළුවන් කියල..

    Company Maintained කාර් එකක් බන්.. දුකේ බෑ හමගහල දාල තියෙනවා දැක්කම... Interior එකයි Body Condition එකයි 100%...

    Yellow ekakuth tiyenawa dekka Kandy..
    Uba me pette loku garage ekak dapan ko
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    Wedak na ban oka lean ne moka unat.. api nam den 100k penala thama tailpipe eken wathura enawa.. gedarata wathura gannet car eka start karala ban ekai kmpl adu..

    Wathura nam ithin meketh oya watenne :sorry: lean duwana eka ithin upan hatilu ne hama welema lean duwanneth nathuwa athi
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Yellow ekakuth tiyenawa dekka Kandy..
    Uba me pette loku garage ekak dapan ko

    :lol: :lol: :lol:
    වැරදිලා, ඒමත් නැත්තන් මට දරුණු ගනයේ මානසික ලෙඩක් හැදිලා දැම්මොත් තමා..
    ශ්‍රීලන්කන් අනාත කුකුල්ලු එක්ක ගරාජ් කරන්න හිතන්නවත් බෑ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :lol: :lol: :lol:
    වැරදිලා, ඒමත් නැත්තන් මට දරුණු ගනයේ මානසික ලෙඩක් හැදිලා දැම්මොත් තමා..
    ශ්‍රීලන්කන් අනාත කුකුල්ලු එක්ක ගරාජ් කරන්න හිතන්නවත් බෑ..

    ow eka nam ehema thama apith kalayak service station ekak kara.. ethakota ithin dannawa neh..

    ehenam ithin rata wath palayan ara Eric the Car guy, Scanner Danner wage hitiyaheki :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Wathura nam ithin meketh oya watenne :sorry: lean duwana eka ithin upan hatilu ne hama welema lean duwanneth nathuwa athi

    එන්ජින් එකක් කවදාවත් Full Time Lean දුවන්නේ නෑ... එන්ජින් එකක් එක දිගට Lean දිව්වොත් engine එකේ Combustion temperature එක ගොඩක් වැඩි වෙනවා... Side Effects විදියට Exhaust Valves ඉක්මනට සවුත්තු වෙනවා, කැට් කන්වර්ටර් එක දොයියා බබා වෙනවා, Exhaust Gas වල Hydrocarbon වැඩි වෙනවා, එන්ජිම මිස් කරන්න පටන් ගන්නවා, කතන්දර ගොඩයි..
    ඒ නිසා Lean දුවනවා කිව්වට එක දිගට Lean දුවන්නේ නෑ...

    උපතින්ම Lean Burn වලට ඩිසයින් කරපු එන්ජින් නම් සෑහෙන වෙලාවක් Lean දුවනවා.. ඒම ප්‍රශ්නයක් නැතිව දුවන්න පුළුවන් වෙන්න Ignition Timing, Injection Timing, Inlet Ports, Exhaust Valves, Combustion Chamber වගේ ඒවා අවශ්‍ය විදියට වෙනස් කරලා තියෙන්නේ..
     
    :) me sareth emissions test eke tikak lean wage

    3xpcfVz.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    එන්ජින් එකක් කවදාවත් Full Time Lean දුවන්නේ නෑ... එන්ජින් එකක් එක දිගට Lean දිව්වොත් engine එකේ Combustion temperature එක ගොඩක් වැඩි වෙනවා... Side Effects විදියට Exhaust Valves ඉක්මනට සවුත්තු වෙනවා, කැට් කන්වර්ටර් එක දොයියා බබා වෙනවා, Exhaust Gas වල Hydrocarbon වැඩි වෙනවා, එන්ජිම මිස් කරන්න පටන් ගන්නවා, කතන්දර ගොඩයි..
    ඒ නිසා Lean දුවනවා කිව්වට එක දිගට Lean දුවන්නේ නෑ...

    උපතින්ම Lean Burn වලට ඩිසයින් කරපු එන්ජින් නම් සෑහෙන වෙලාවක් Lean දුවනවා.. ඒම ප්‍රශ්නයක් නැතිව දුවන්න පුළුවන් වෙන්න Ignition Timing, Injection Timing, Inlet Ports, Exhaust Valves, Combustion Chamber වගේ ඒවා අවශ්‍ය විදියට වෙනස් කරලා තියෙන්නේ..

    eda mage eke.. man ara fuel low karagatta dawase lean wela miss karanna gatta nisa neta check engine light eka blink wenna gatte catalytic converter damaging situation ekak nisa??
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ow ban hoda pot ekak attema na..
    weda hariyata karana ekekta weda tiyenawa ban.. eth ara customers la handle karana eka thama beri

    nayata check walata ohoma thama ithin..ekai awla

    මේ බුවාලන්තේ වැඩක් හරියට කරන්න ගියාමත් කස්ටමර්ලා කැඩෙනවා බන්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    මේ බුවාලන්තේ වැඩක් හරියට කරන්න ගියාමත් කස්ටමර්ලා කැඩෙනවා බන්..

    ekath ehema thama ban.. $$ prashne minissunta tiyenawa.. lease karala ehema wahana gattata maintain eka karaganna amarui.. hariyata karanna $$ one.. neh :yes: time one.. okkoma one dawasen engine overhaul karanna balan inna un inne