මේ කතාව ඇත්ත ද බන්?
පහුගිය කාලෙ වෙනම ගෙයක් කුළියට අරගෙන ඒකෙ සීන් දාළා තිබුණා. මීඩියා වලිනුත් කේස් එක ඇදලා, ශිෂ්‍යභාවය අහෝසි කළා.
දුප්පත් අහිංසක දෙමවුපියො බලාපොරොත්තු ගොඩක් තියාගෙන දුක්විඳලා ළමයින්ව කැම්පස් යවනවා. මුන් අහිංසකයන්ව අල්ලගෙන කරන්න තියෙන දහදුරා වැඩ ටික ඔක්කොම කරනවා.
සැ. යු. - මෙය කැම්පස් ගිය වුන්ට සහ යන වුන්ට අපහස කිරීමේ අරමුණින් කරන දෙයක් ලෙස නොසලකන්න. හුදෙක් සැමගේ යහපත වෙනුවෙන් දැනුවත්වීම සඳහායි.
Last edited:




