I got my revenge

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් බලපන් වෙලා තියෙන දේ. අරූ ඇත්තටම දැනගෙන නම්, මේක සංසාරේ තව ගොඩක් ඉදිරියට යන බද්ධ වයිරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මැරිලත් පස්සෙන් එනවා රිටර්න් එක ගන්න.

    ඊටත් පස්සේ මුගේ මනස කඩා වැටිච්ච වෙලාවක අරූ සම්බන්ද වෙනවා මුගේ ඔලුවට. මුගේ හිත වෙනස් කරනවා දිවි නහ ගනින් කියල. මූත් පනිනවා කෝච්චියට. වටේ හිටපු උන් හාස් හූස් ගගා කියවනව, මෙහෙම මැරෙන්න හිටපු කෙනෙක් නෙමෙයි, මෙහෙම දෙයක් කර ගත්තේ ඇයි කියල හිතා ගන්න බැහැ, අනන් මනං. හැබැයි ඇත්තම කතාව සංසාර ගණනක් ඈත සිද්ධියක්. (ලොකු කතාවක් කෙටියෙන් කිව්වේ, දන්න අය තේරුම් ගනී)
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔය වගේම වැරදි විදියට පලි ගන්න ඩයල් එකක්. මට වැඩි විස්තර කියන්න බැහැ ඌත් මෙතන ඉන්න පුළුවන් නිසා. මගේ වාහනයටත් ඔය වගේ දේවල් කරලා තියෙනවා. ඒක කොහොමද දැන ගත්තෙ කියල මෙතන කියන්න බැහැ.

    මටත් හිතට කනගාටුයි අලුත් වාහනේ ඔහොම දේවල් දැක්කම. මම හිතින් හිතා ගන්නවා, "මේක කරපු කෙනා හිතා මතා මේ දේ කරලා නම්, සංසාරයේ කවදාවත් උගේ වාහනයකට මෙහෙම දෙයක් වෙන්න එපා". ඒ වගේම ඌ කරපු දේට මම හිතින් ඒ මොහොතේම සමාව දෙනවා. හැබැයි හිතේ රිදීම නම් ටිකක් තියෙනවා.

    ado ow ban gahagatta banagaththa eka ethanin ivrara karapalla. vaira bandaganna vada karanna epa bn. anika mee hangila karana vada valin mona athal ekadda ban
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අධ්‍යාත්මික පැත්තෙන් කිව්වට නොතේරෙන උන්ට විද්යාවෙනුත් කොටසක් මෙන්න.

    උඹල දන්නවද, කේන්තිය, වයිරීය පලිගැනීම් ඇබ්බැහි වෙනවා කියල. ඒ කියන්නේ කෙනෙක්ගෙන් පලි ගත්තම (අරූට ගේමක් දුන්න කියල) උඹලගේ සිතට ලොකු සනීපයක් දැනෙනවා නම්, නැත්නම් කේන්තියෙන් කෙනෙක්ට කෑ ගැහුවට පස්සේ හිතට නිදහසක් දැනෙනවා නම්, උඹලත් ඒකට ඇබ්බැහි වෙලා. මොකද ඇල්කොහොල් වලට ඇබ්බැහි උනාම, සිගරට් වලට ඇබ්බැහි උනාම මොලේ වෙන රසායන සංයුතියට සමාන වෙනසක් කේන්තිය පිට කලහමත් සිද්ධ වෙනවා. ඕකට පුරුදු උනාම ඉතින් අධිකව කේන්ති යන එකෙන් ගැලවෙන්න බැරි වෙනවා.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    reputation_pos.gif
    I got my revenge 06-28-2017 12:12 PM mama muta shot eka denne aya une mokadda kiyala hithaganna bari wenna.ethakota balmuko mu edata kohoma thread ekak daida kiyala.

    කවුද යකෝ මේ.. උක්ත සිද්දියේ එන බයික් එකේ අයිතිකරුද..?? :confused::confused: :lol::lol:

    Lol aruta goo yawi dan
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අඩෝ උඹද මගේ bike එකට කෙලවපු එකා

    මම හොය හොය හිටියෙ

    හිටපන් දෙන්නම් තොට
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මෙහෙමයි ඔතනදි උබ වැරදි ජොබ් එකක් මුලින්ම කරන්න එන එකෙක්ට ලොකු කම් පෙන්නන්නේ ගෑනු නේ බන් කොල්ලෝ නම් එහෙම කරන්නේ නෑ, අපිත් වැඩ කරනවා අපේ පහළිනුත් jr position තියෙනවා උන් ට කවදාවත් ලොකු line දීල නෑ ආපු දවසේ ඉදල සහයෝගෙන් වැඩ කරන් ඉන්නවා ඇරෙන්න. වනාතේ ගෑනු හොදයි බන් උබලට වඩා.
     
    • Like
    Reactions: 333sajith

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මං හිතන්නෑ බන්. ඔය අපි උබල මේකේ හිටියට ගොඩක් උන් මේක දන්නෑ බන්. ඔෆිස් වල හැම එකාම වගේ රිංගන්නේ බුකියටයි, ගොසිප්ලංකා වගේ ගොසිප් සයිට් වලටයි. යනවනම් අනිවා මට නෝට් වෙන්න ඕනනේ බන් අනික. මම youtube, fb, gossiplanka බ්ලොක් කරල තියෙන්නේ.

    OK, you are the IT guy in that office
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මෙහෙමයි ඔතනදි උබ වැරදි ජොබ් එකක් මුලින්ම කරන්න එන එකෙක්ට ලොකු කම් පෙන්නන්නේ ගෑනු නේ බන් කොල්ලෝ නම් එහෙම කරන්නේ නෑ, අපිත් වැඩ කරනවා අපේ පහළිනුත් jr position තියෙනවා උන් ට කවදාවත් ලොකු line දීල නෑ ආපු දවසේ ඉදල සහයෝගෙන් වැඩ කරන් ඉන්නවා ඇරෙන්න. වනාතේ ගෑනු හොදයි බන් උබලට වඩා.

    Ow mu Loku kam danna giye nathnam waliyak nane
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    සිඟිති වැඩ කරන්න එපා යකෝ.. තෝ යටතේ ඉන්න එකෙක් නේද??තෝ වගේ කාලකන්නියෙක්1 ඒ කාලකන්නියට2 ලොක්කා විදියට හම්බුනේ ඒකගේ පවට.. තෝ බල්ලා හපාකෑව කියලා ඌව හපා කනවද?? යකෝ ඔයිට වඩා හොඳයි මොන්ටිසෝරි.. අනික ජොබ් එකේ ඒවයි ලයිෆ් එකේ එවයි වෙන් කරගන්න බැරි සිඟිත්තෙක්ට මොන කොම්පැනීයෙද බන් ඉන්ටර්න්ලා බලාගන්න දෙන්නේ
    අපිට හිටපු ලොකු උන් කවදාවත් අපි එක්ක ලොකු සීන් දැම්මේ නෑ සහයොගෙන් වැඩකලා..එකයි අපි මේ තැන් වල ඉන්නේ.. ලොකු සීන් දාන්නේ වැඩ බැරි උන්.. අපි බුල ගහපු වෙලාවට පට්ට විදියට කියල තියන්ව.. ඊත් ඒ වෙලාවට විතරයි.. අපේ තරහකුත් නෑ උන් ගේ තරහකුත් නෑ

    1. තොගෙ යටතේ නේ වැඩකරන්නේ..ඌව ඩිවලප් කරන එක තොගේ වගකීම.. විශේෂයෙන්ම ඔවගේ ආකල්ප තියන උන්..
    2. ඔවගේ බූරු වැඩ කරන්නේ කාලකන්නි හින්ද
     
    Last edited:
    • Like
    Reactions: 333sajith

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    මෙහෙමයි ඔතනදි උබ වැරදි ජොබ් එකක් මුලින්ම කරන්න එන එකෙක්ට ලොකු කම් පෙන්නන්නේ ගෑනු නේ බන් කොල්ලෝ නම් එහෙම කරන්නේ නෑ, අපිත් වැඩ කරනවා අපේ පහළිනුත් jr position තියෙනවා උන් ට කවදාවත් ලොකු line දීල නෑ ආපු දවසේ ඉදල සහයෝගෙන් වැඩ කරන් ඉන්නවා ඇරෙන්න. වනාතේ ගෑනු හොදයි බන් උබලට වඩා.

    Agree
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මොක උනත් දෙන්නම කරපු දේ වැරදියි..
    උබට කොයි වෙලාවෙ හරි රිටන් එක හම්බ වෙයි..
    දැන්වත් ඕක නවත්තපන් , නැත්නම් බොල දෙන්නගෙන් එකෙක් මැරිලා මිසක් ඕක නතර වෙනේ නෑ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මොකා මොනවා කිව්වත් උඹ කරපු වැඩේ හරි.. උඹට ඔච්චර ඉවසීමක් තිබ්බ එක ගැන සතුටු වෙනවා
    මම හෙමනම් මොනවා කරයිද දන්නෑ
     
    ප්‍රශ්නය තමාගේ වනතෙක් සියල්ලෝම දාර්ශනිකයෝය.

    ඔහොම උන්ට ඕක තමයි කරන්න ඕනේ. ඕකුන්ව නලවලා බබා හුකුන් කරන්න ගියාම උඹටත් කෙලවලයි යන්නේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේට chain saw ඕනේ නෑ.
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    සිඟිති වැඩ කරන්න එපා යකෝ.. තෝ යටතේ ඉන්න එකෙක් නේද??තෝ වගේ කාලකන්නියෙක්1 ඒ කාලකන්නියට2 ලොක්කා විදියට හම්බුනේ ඒකගේ පවට.. තෝ බල්ලා හපාකෑව කියලා ඌව හපා කනවද?? යකෝ ඔයිට වඩා හොඳයි මොන්ටිසෝරි.. අනික ජොබ් එකේ ඒවයි ලයිෆ් එකේ එවයි වෙන් කරගන්න බැරි සිඟිත්තෙක්ට මොන කොම්පැනීයෙද බන් ඉන්ටර්න්ලා බලාගන්න දෙන්නේ
    අපිට හිටපු ලොකු උන් කවදාවත් අපි එක්ක ලොකු සීන් දැම්මේ නෑ සහයොගෙන් වැඩකලා..එකයි අපි මේ තැන් වල ඉන්නේ.. ලොකු සීන් දාන්නේ වැඩ බැරි උන්.. අපි බුල ගහපු වෙලාවට පට්ට විදියට කියල තියන්ව.. ඊත් ඒ වෙලාවට විතරයි.. අපේ තරහකුත් නෑ උන් ගේ තරහකුත් නෑ

    1. තොගෙ යටතේ නේ වැඩකරන්නේ..ඌව ඩිවලප් කරන එක තොගේ වගකීම.. විශේෂයෙන්ම ඔවගේ ආකල්ප තියන උන්..
    2. ඔවගේ බූරු වැඩ කරන්නේ කාලකන්නි හින්ද

    :yes::yes::yes::yes:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මෙතන වැරදි කාරයා උඹයි

    ජොබ් එක කරනව කියන්නේ වැඩ පුලුවන් කරගෙන ඉස්සරහට යනකොට/ සීනියර් වෙන කොට අනිත් අයට ලොකු සීන් දාන එක නෙමේ.

    ඔයා මේ ප්‍රශ්නය කියල තියෙන විදියටම තේරෙනවා ඔයා තමයි මේක පටන් ගත්තේ කියල.
    ඔයා කියන විදියට අලුතෙන් ආපු එකා කාල කන්ණියෙක් නම් අනිත් උන්ගෙත් වාහනවලට කෙලින්න යන්න ඕනෙ, වලි දාගන්න ඕනෙ. නමුත් උඹට ඔය විදියත ලොකු සීන් දැම්ම නම් සීනියර් එකෙක් උඹත් ඔය වගේම සීනියර් එකා එක්ක හිතින් කේන්තියෙන් ඉඳියි.

    එහෙමයි කියල junior එකා 100% හරි කියන්නේ නෑ

    ලංකාවෙ ගොඩක් කොම්පැනිවල ඉන්නේ ඔය වගේ පරයො.
    අලුතෙන් එක්කෙනෙක් අවාම ලොකු සීන් දානවා.
    සයිස් එකෙන් පොඩි එකෙක්/මිල අධික බඩු පාවිච්චි කරන්නේ නැතන් ඌත ලොකු සීන් දානවා/නොන්ඩි කරනවා/ කොන් කරනවා.

    ඉතින් අපි දියුණු වෙයි ද?
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ජොබ් එක කරනව කියන්නේ වැඩ පුලුවන් කරගෙන ඉස්සරහට යනකොට/ සීනියර් වෙන කොට අනිත් අයට ලොකු සීන් දාන එක නෙමේ.

    ඔයා මේ ප්‍රශ්නය කියල තියෙන විදියටම තේරෙනවා ඔයා තමයි මේක පටන් ගත්තේ කියල.
    ඔයා කියන විදියට අලුතෙන් ආපු එකා කාල කන්ණියෙක් නම් අනිත් උන්ගෙත් වාහනවලට කෙලින්න යන්න ඕනෙ, වලි දාගන්න ඕනෙ. නමුත් උඹට ඔය විදියත ලොකු සීන් දැම්ම නම් සීනියර් එකෙක් උඹත් ඔය වගේම සීනියර් එකා එක්ක හිතින් කේන්තියෙන් ඉඳියි.

    එහෙමයි කියල junior එකා 100% හරි කියන්නේ නෑ

    ලංකාවෙ ගොඩක් කොම්පැනිවල ඉන්නේ ඔය වගේ පරයො.
    අලුතෙන් එක්කෙනෙක් අවාම ලොකු සීන් දානවා.
    සයිස් එකෙන් පොඩි එකෙක්/මිල අධික බඩු පාවිච්චි කරන්නේ නැතන් ඌත ලොකු සීන් දානවා/නොන්ඩි කරනවා/ කොන් කරනවා.

    ඉතින් අපි දියුණු වෙයි ද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    u both are equally retarded,

    nodakin office wala inna pirimith ban welle genu wagene, :lol:

    අනේද කියන්නේ :D:D
    ගෑණු එක අතකින් හොඳයි :yes::yes:

    නෙදකින් මෙහෙම ප්රිමියෙක් වගේ මූනට කතා කරලා විසඳගන්න බැරුව බදු බාන්ඩ වලින් පළිගන්නවා :lol::lol:
    පොඩි එවුන් වගේ :lol::lol:
     
    • Like
    Reactions: Aquaman

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    දැන් බලපන් වෙලා තියෙන දේ. අරූ ඇත්තටම දැනගෙන නම්, මේක සංසාරේ තව ගොඩක් ඉදිරියට යන බද්ධ වයිරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මැරිලත් පස්සෙන් එනවා රිටර්න් එක ගන්න.

    ඊටත් පස්සේ මුගේ මනස කඩා වැටිච්ච වෙලාවක අරූ සම්බන්ද වෙනවා මුගේ ඔලුවට. මුගේ හිත වෙනස් කරනවා දිවි නහ ගනින් කියල. මූත් පනිනවා කෝච්චියට. වටේ හිටපු උන් හාස් හූස් ගගා කියවනව, මෙහෙම මැරෙන්න හිටපු කෙනෙක් නෙමෙයි, මෙහෙම දෙයක් කර ගත්තේ ඇයි කියල හිතා ගන්න බැහැ, අනන් මනං. හැබැයි ඇත්තම කතාව සංසාර ගණනක් ඈත සිද්ධියක්. (ලොකු කතාවක් කෙටියෙන් කිව්වේ, දන්න අය තේරුම් ගනී)

    Umba kyana de aththa bn. Pali gaththa kyala nathiuna dewal hamba wenne nane paw karagnna misak
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0

    අනේද කියන්නේ :D:D
    ගෑණු එක අතකින් හොඳයි :yes::yes:

    නෙදකින් මෙහෙම ප්රිමියෙක් වගේ මූනට කතා කරලා විසඳගන්න බැරුව බදු බාන්ඩ වලින් පළිගන්නවා :lol::lol:
    පොඩි එවුන් වගේ :lol::lol:

    :lol::lol: