Lankawe Music video wala dan sex ma witharayi

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    මේක බලපන්කො.පටන් ගත්ත වෙලේ ඉදන්ම ඇදේ දාගෙන ජංගියත් ගලවන එකේ ඉදන් බඩු යන එක දක්වාම වීඩියෝ එක ඉවර වෙනකන්ම පෙන්නනවා.වීඩියෝ එකේ මෙලෝ තේරුමක් නැහැ.sex ම තමා මාර්කට් කරන්න හදන්නේ.තව ඉස්සරහට හොද හොද ඒවා බලාගන්න පුළුවන්.ඉරාජ්ට තමා ඉතින් පින් සිද්ධ වෙන්න ඕන.:P

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්‍රොග්‍රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ. :rofl::P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඉරාජ් තමයි මේක කෑවේ. බලපන් ඉස්සර වීඩියෝ මේවත් එක්ක බලද්දී කොච්චර හොඳද

    *********

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්‍රොග්‍රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ. :rofl::P

    :yes::yes: :lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෝටි ශ්‍රී ලංකා කමින්....ෂරියා ගේන්න වෙලාව හරි..:P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :P