මේක බලපන්කො.පටන් ගත්ත වෙලේ ඉදන්ම ඇදේ දාගෙන ජංගියත් ගලවන එකේ ඉදන් බඩු යන එක දක්වාම වීඩියෝ එක ඉවර වෙනකන්ම පෙන්නනවා.වීඩියෝ එකේ මෙලෝ තේරුමක් නැහැ.sex ම තමා මාර්කට් කරන්න හදන්නේ.තව ඉස්සරහට හොද හොද ඒවා බලාගන්න පුළුවන්.ඉරාජ්ට තමා ඉතින් පින් සිද්ධ වෙන්න ඕන.

අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්රොග්රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ.![]()

ඉරාජ් තමයි මේක කෑවේ. බලපන් ඉස්සර වීඩියෝ මේවත් එක්ක බලද්දී කොච්චර හොඳද

අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්රොග්රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ.![]()

මෙලෝ රහක් නැති සිංදු ජනප්රිය කරන්න තියන එකම දේ තමා හෙළුව පෙන්නන එක.....