I got my revenge

Achala hanwella

Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    :yes::yes::yes::yes:


    Podi Silva - පොඩි සිල්වා;21869653 said:
    නහී වේරේන වේරානී
    සම්මන්තීද කුදාචනන්

    වෛරයෙන් වෛරයන් නොසන්සිදේ
    අවෛරයෙයෙන්ම වෛරය සංසිදේ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    අනේද කියන්නේ :D:D
    ගෑණු එක අතකින් හොඳයි :yes::yes:

    නෙදකින් මෙහෙම ප්රිමියෙක් වගේ මූනට කතා කරලා විසඳගන්න බැරුව බදු බාන්ඩ වලින් පළිගන්නවා :lol::lol:
    පොඩි එවුන් වගේ :lol::lol:

    man mata wada pallehata inna unta loku line dagena inne kiyaddima man dena gatta mun ponna charitayak tama kyla, balahanko car hura hura bike walata kawakatu walin ana ana pre scl eke wage :lol:
     
    • Like
    Reactions: 333sajith

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    කොල්ලනේ මට පොඩි කේස් එකක් උනා දැන් මාස දෙකකට ලඟයි. අලුතින් ට්‍රෙිනී ආපු එකෙක් එක්ක. මම සාමාන්‍යයෙන් මාත් එක්ක සහ යටතේ වැඩ කරන උන් එක්ක ටිකක් ගැම්මට ඉන්නේ ඒ මගේ හැටි. නැතුව ලොකු කමකට නෙමේ. මාත් එක්ක වැඩ කරන උන් ඒක දන්නව. ඒත් මේ ලඟදි ට්‍රේනී ආපු එකා ටිකක් මාත් එක්ක එකට එක කියවන්න ආව.

    මට ගේම දෙනව අරව මේව එක එකා එක්ක කියල තිබ්බ. මට ඒකට මල පැනල පොරව එලියෙදි හම්බ වෙලා කිව්ව හොඳ දෙකක්. ඒ වෙලේ පොර ශේප් වෙලා ගියා මම කිව්වෙ නෑ කියල. එදයින් පස්සේ ගනන් උස්සන් ආවෙ නෑ වෙනද වගේ කියන දේ කරන් හිටිය. ටික ටික කතා කරන්නත් අරන් අනිත් උන් වගේ නෝමල්ම උනා මාසයක් විතර ගියාම. වැඩේ කියන්නේ මූත් එක්ක සෙට් එක උස්සන්ගොඩ නාන්නත් ගියා. මගෙත් හිතේ එහෙම කිසි කේස් එකක් තිබ්බෙ නෑ.

    මගේ පරන වාහනේ ඒ වෙනකොට තිබ්බේ නෑ දුන්න නිසා. පස්සේ හොයල හොයල එකක් ගත්ත ආයිමත්. මම දවස් කීපයක් වැඩට ඕකෙන් ආවම මූ ඒක නොට් කරල තියෙනව. දවසක් වැඩ ඇරිල මමයි මගේ මාත් එක්ක ක්වාටස්වල ඉන්න යාලුවො දෙන්නයි යන්න හදද්දි එකෙක් දැක්ක වම්පැත්තේ පිටිපස්සෙ දොර එබිල තියෙනව. ඒක දැක්කම මට එපා උනාබන්. මාස එක හමාරක්විතර හොයල හොයල ගත්ත වාහනේ. තව ඒක යට හූරලත් තිබ්බ පාරවල් දෙකක් විතර. කලු වෙහිකල් එක නිසා හොඳට පේනව. :sorry: අනිවා පයින් ගහල තියෙනව සැරට. මොනා කරන්නද ඉතින් පස්සේ වෙහිකල් පාක් එකේ ඉන්න සෙකුරිටි කාරයගෙන් ඇහුව ඌ දැකලත් නෑ මොනවත්. මොනව කරන්නද ඉතින් :sorry: ගිහින් ඉන්ෂුවරන්ස් එකට කිව්ව එකෙක් ආව කවර් වෙයිද කියල ෂුවර් නෑ කිව්ව ෆොටෝ ගහන් ගියා. පහුවදා මම කාර් එක ක්වාටස්වල දාල ආව. මම හාෆ්ඩේ එකක් දාල වාහනේ ගැරේජ් දැම්ම. :sorry:

    ඊට දවස් 3කට පස්සේ මම ගේට් 5 එකෙන් එද්දී මහත්තය කියල කතා කරා තන කොල කපන කොල්ල. පස්සේ පොර මම මේක කිව්වයි කියන්න එපා මහත්තය මහත්තයගෙ කාර් එකට කෙනෙක් පයින් ගහනව දැක්ක කිව්ව. මූ දෙසරයක් ඇනල පයින්. :angry:

    පස්සේ ඒ කොල්ල ශේප් එකේ මට ඩයල් එක පෙන්නවු. අරූ තමයි. මට හිතා ගන්න බැරි උනා බන් මම හිතුවෙ නෑ මූ තරහ හිතේ තියන් ඇති කියල. මොකද ශේප් එකේ හිටියේ. ඔෆිස් එකේදි ගහ බැන ගන්න බෑ මොකද ඒක මට හොද නැති නිසා. අර කොල්ලව පාවල දෙන්නත් බෑ. ඉවසගෙන හිටිය ශේප් එකේ. මම කාටවත් කිව්වෙවත් නෑ මේක සහ අරූගෙන් අහන්න ගියෙත් නෑ. වැඩේ කියන්නේ බන් සතියක් ගියේ නෑ වෙනද බස් එකේ යන ඩයල් එක බයික් එකක් අරන් FZV2. මට දවස් කීපයක් නොට් උනා ඕක. පස්සේ මට හිතන මූටත් පාඩමක් උගන්වන්න ඕන කියල. ඕකට මම දවස් ගානක් කුරුමානම් ඇල්ලුව හරි ගියේ නෑ මොකක් හරි ඉන්නව ඒ සයිඩ් එකෙන්.

    වෙලාවක් සෙට් උනා මචං දඩස් ගාල ඔයිල් කප් එක ඇරිය පොඩි පුනීලෙ තිබ්බ දැම්ම වැලි පැකට් එකම. ඔය වැඩේටම මම පොඩි පුනීලෙකුයි බෑග් එකකට ටිකක් රලු වැලි ටිකකුයි දාගෙන හිටියේ.

    පට්ට හැපි එදා. එදා මූ බයික් එකේ යනවත් මම බලන් හිටිය. වැඩේ කියන්නේ බන් මම හිතුව වදියට බයික් එක ස්ටාට් කරන්න බැරි උනේ නෑ ඌ අවුලක් නැතුව ගියා. පහුවෙනිදත් ඌ බයික් එකෙන්ම ආව කිසි අවුලකුත් පේන්න නෑ. :rolleyes:

    හරි යන්නෑ ඊට පස්සේ දවස් 2කට පස්සේ තව වැලි ටිකක් දැම්ම. :D එදත් අවුලක් නැතුව ගියා බන් :shocked:

    හරියට ඊට පහු වෙනිද ටයර් එකට කවකට්ටකින් ඇනල හුලන් ඇරිය. පොර එදා තල්ලු කරන් ගියා :lol:

    කොහොම හරි ටික ටික බයික් එක ස්ටාට් කරන්න අමාරු වෙලා. අලුත් බයික් එක නිසා මූ AMW AGENT ලඟට අරන් ගිහින් වොරන්ටි ක්ලේම් කරන්න මූට බයික් එක එපා වෙලා :lol: වැඩේ කියන්නේ එතනදි ස්ටාට් වෙලා. කොහොම හරි මූ දවස් 2ක 3ක් වැඩට ආවෙ බස් එකේ. අපේ එකෙක් එක්ක කියල තිබ්බ ඔය විස්තර ටික. මූ කීප සැරයක්ම AMW AGENT ලඟට ගිහින් ඇරගන්න හදල තියෙනව :lol: පස්සේ කොහොම හරි මූ ගැරේජ් එකකට දාල චෙක් කරාම වැඩේ පත්තු වෙලා :shocked:

    කොහොම හරි ඊට පස්සේ පොර ආවෙම නෑ බයික් එකේ. :lol: මාත් ශේප් එකේ උත් එක්ක හිටිය වෙනසක් පෙනන්නේ නැතිව. :D:yes: හැබැයි පොර නම් ඉන්නේ පට්ට අප්සට් එකේ දවසෙම අඩලත් තියෙනව පොඩි එකාවගේ අපේ උන්ට විස්තර කිය කිය. :lol:

    ගෑස්කට් ද මොකක්ද එකකට ගොඩක් ඩැමේජ් වෙලාලු :lol::shocked::P

    මට නම් පට්ටම ආතල් පොරට කෙල උන එකට. ඌ ෆිනෑස් දාල අරන් තියෙන්නේ බයික් එක. :lol:

    මගේ වාහනෙත් තාම හදල නෑ. හැදුවත් ක්වාටස්වලම තියනව. ක්වාටස් වල ඉදන් පයින් එනව. පොඩි දුරනේ. මොකද අරූ විශ්වාස නෑ මට දැන් මලාට. :angry::angry:

    මම උබලට කියන්නේ. මොකෙක් හරි එක්ක කේස් එකක් වැටිල ශේප් උනොත් ඌ උබත් ශේප් එකේ හිටපන් ඒත් අවදානෙන් හිටපන් සමහර උන් නයි වගේ :angry::angry::angry:

    මම ඕකව අතඅරින්නෑ ඕකෙන්. ඕකට ඔතනින් යන්න වෙන තැනට වැඩ කරනව. මොලෙන් ඉවසීමනේ ගහන්න ඕන. :yes:

    Umbanan Chora puthgalayek , ara Parking light dagena yana untath VIp kiya kiya thread eka damme umbane :lol:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    කොහොමද උබේ Trainee බුවත් එලකිරි ඉන්නවානම්, හෙට ගේම බලාගන්න තිබ්බා. :D :D
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63

    අනේද කියන්නේ :D:D
    ගෑණු එක අතකින් හොඳයි :yes::yes:

    නෙදකින් මෙහෙම ප්රිමියෙක් වගේ මූනට කතා කරලා විසඳගන්න බැරුව බදු බාන්ඩ වලින් පළිගන්නවා :lol::lol:
    පොඩි එවුන් වගේ :lol::lol:

    :yes::yes::D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ මහ බූරුවෙක්නේ මිනිහෝ වැලි දදා හිටියේ එක පාරම සීනි දැම්ම නං හරිනේ..
    එහෙනං එන්ජිමම ඉවරයි..

    kauda ban sigithi katha kiyanne seeni walata aul wenawa kiyala..
    :rofl::rofl::rofl::rofl: