Black Label for Sale

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Johnnie Walker Black Label Whisky Blended Scotch Whisky 1 Litre බෝතලයක්ම ගේ යාලුවෙක් ලග තියනවා. ලීටරේ එකක්.
    රුපියල් 11000 ට දෙනවාලු.
    ඕන උන් ඉන්නවානම් කියපල්ලා.

    aDkJxfb.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    sirwata oii gana dekala mata weri una :rofl:

    සිරාවට බන් 11000 දීල බැලක් ගන්න හරක් ඉන්නවද බන්

    u mata kiyapu price eka mama kiwwe ban. mata idea ekak na price eka gana.
    U kiwwa 1 litre ekak ekak kiyala.

    මචන් ඔය ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත බෝතලයක් .. ඒකයි ලීටරයෙ එන්නෙ.. ගෝල්ඩ් ලේබල් ලීටරයකුත් බ්ලැක් මාර්කට් වෙන්නෙ 8500/= වගෙ උපරිම.. එතකොට ඩබල් බ්ලැක් එක ගන්න පුලුවන් 7000-8000 වගෙ... බ්ලැක් එක 6000-7000 වගේ උපරිම ...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සිරාවට බන් 11000 දීල බැලක් ගන්න හරක් ඉන්නවද බන්

    මචන් ඔය ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත බෝතලයක් .. ඒකයි ලීටරයෙ එන්නෙ.. ගෝල්ඩ් ලේබල් ලීටරයකුත් බ්ලැක් මාර්කට් වෙන්නෙ 8500/= වගෙ උපරිම.. එතකොට ඩබල් බ්ලැක් එක ගන්න පුලුවන් 7000-8000 වගෙ... බ්ලැක් එක 6000-7000 වගේ උපරිම ...

    Ela mama uta kiyannam