යකෝ බ්ලෑක් 11000?? ගෝල්ඩ් දෙන්නද 8500??

යකෝ බ්ලෑක් 11000?? ගෝල්ඩ් දෙන්නද 8500??
11k hodatama wadi ne ban
sirwata oii gana dekala mata weri una![]()
ganan wedi nedda![]()
sirwata oii gana dekala mata weri una![]()
u mata kiyapu price eka mama kiwwe ban. mata idea ekak na price eka gana.
U kiwwa 1 litre ekak ekak kiyala.
සිරාවට බන් 11000 දීල බැලක් ගන්න හරක් ඉන්නවද බන්
මචන් ඔය ඩියුටි ෆ්රී එකෙන් ගත්ත බෝතලයක් .. ඒකයි ලීටරයෙ එන්නෙ.. ගෝල්ඩ් ලේබල් ලීටරයකුත් බ්ලැක් මාර්කට් වෙන්නෙ 8500/= වගෙ උපරිම.. එතකොට ඩබල් බ්ලැක් එක ගන්න පුලුවන් 7000-8000 වගෙ... බ්ලැක් එක 6000-7000 වගේ උපරිම ...
machan umbe yaluwa foodcity eke ganan kiyalathiyenne![]()

