Mage Nangita Help ekak denna.

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මේක අපේ ආච්චි හදල දෙන බෙහෙතක්. ඔය අරිෂස් ගෙඩි නිකන්ම අඩු වෙලා යනවා. අත්දැකීමෙන් කියන්නේ. මටත් ඉස්සර හැදිලා තිබිල මේක බිව්වහම හොදටම හොද උනා. (එයාගෙන් අහලයි මේ දාන්නෙත්)

    කරල් හැබ, කොහිල කරටි ( කොහිල ගහේ මුල පැත්ත අලයත් සමග), රතුළූණු, අරළු( අරළු ගෙඩියක් කුඩු කරලා අරගන්න) එකට දාල පත අට එකට හින්දවන්න. පස්සේ මද රස්නේට බොන්න කලින් එඩරු තෙල් බින්දු 2ක තුනක් දාල බොන්න.

    සතියක් උදේ හවස බොන්න ඕක අඩුවෙලා යනවා. ලේ යන තත්වේ තිබ්බත් අඩු වෙනවා. හැබැයි කොපි වගේ බඩ වේලන දේවල් අඩු කරගන්න. දැන්ම හොද කරගන්න. වැඩි උනහම පට්ට අමාරුයි.

    Menna mama kalin thread ekakata dapu reply eka
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    okata hodama sinhala beheth bn...kadahapola ayurweda rohale ehema karanawa..ape ammata hedila oparation ekak kara..amma passe dukuna aparade sinhala beheth karanna thibba kiyala...english beheth wala side effects and oparation ehema godak wedanawai..sinhala behethata oka hodakarana eka sulu deyak..
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Machan meet Prof Kemal Deen at Asiri Surgical.
    He is one of the best gastroenterologists in Sri Lanka. If you have contacts in the hospital industry you will be able to verify my statement. Also he is one of the nicest doctors I've met in my life. Colon, rectum wala ena prashna walata hondama ekkena eya.
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    okata hodama sinhala beheth bn...kadahapola ayurweda rohale ehema karanawa..ape ammata hedila oparation ekak kara..amma passe dukuna aparade sinhala beheth karanna thibba kiyala...english beheth wala side effects and oparation ehema godak wedanawai..sinhala behethata oka hodakarana eka sulu deyak..

    bump
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    071 567 98 83
    me no. ekata call ekak deela wisthara kiyanna. balangoda wedamahathek.. me rogaya suwa karanna puluwan honda weda mahathmayek.
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මචන්ලා අර්ශස් කියලා අදුර ගන්නේ කොහොමද ?
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,724
    1,334
    113
    Sri Lanka
    you can see a surgeon and get that removed. consult a good surgeon. If you are going to do it in private sector.

    Also you can get it done in a govt. hospital. But it will be bit late.. but you will not have to pay anything.