වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    Cams dekak order kara front view ekatai reverse ekatai.. reverse eka gatte night vision ekak eth me magula thama awe na.. den masa dekakata wedi... cam ekata refund eka hambuna.. forward looking walata gatte normal cam ekak.. podi..

    thawa balan inna ba normal cam eka reverse ekata denma.. forward looking thawa cam ekak danna one wire adala tiyenne..

    original wiring eka noka kohoma hari kara.. quality ekath awlak na..

    ela
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    සින්හලු මට ඔයිල් කැච් කෑන් එකක් ගෙදරදි හදන්න හිතුනා.මොකෝ කියන්නේ ඒ ගැන.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    :eek: :eek: :eek: :eek:
    for what???

    Oil Catch can එකක අවශ්‍යතාවය තියෙන්නේ Gasoline Direct Injection ආපු, එහෙමත් නැත්තන් Compression Ratio එක ගොඩක් වැඩි හෝ ටිකක් වැඩි Boost එකක දුවන Turbo Charged වාහනේකට විතරයි.

    සාමාන්‍ය පරිදි Blowby Oil Vapor එක ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක හරහා එන්ජිමට ලබාදීල දහනය කරන එකේ පලවෙනි ගැටලුව වෙන්නේ ඔය ඔයිල් ගිහින් ඉන්ටේක් වෑල්ව් එකේ රැඳෙන එක.. ඊට පස්සේ කාලයක් යනකොට දහන ක්‍රියාවලියෙන් නිපදවෙන කාබන් එහෙම ඔය ඔයිල් එක්ක කලවම් වෙලා අන්තිමට වෑල්ව් උඩ තැම්පත් වෙනවා.. ඊට පස්සේ වාහනේට රටේ නැති ලෙඩ හැදෙන්න පටන් ගන්නවා (Engine Misfiring, Rough Idling, Poor Performance)...

    සාමාන්‍ය EFI,Carb වාහනේක වාතයත් එක්ක කලවම් කරලා ඉන්ධන ලබාදෙන නිසා තියෙන වාසිය තමා Intake Valve එක උඩ රැඳෙන ඔයිල් ඉන්ධන වලින් සේදිලා යන එක.. ඒ නිසා EFI, CARB එන්ජින් එකක මේ විදියට කාබන් තැම්පත් වෙන එක සෑහෙන අඩුයි..

    නමුත් GDI වාහන වල වාතයත් එක්ක ඉන්ධන ලබාදෙන්නේ නැහැ.. ඒ වෙනුවට ඉන්ධන කෙලින්ම Combustion Chamber එකට ලබාදීම තමයි සිදු කරන්නේ.. එතැනදී Intake Valve එකේ රැඳෙන ඔයිල් ඉවත් කරන්න ක්‍රමයක් නැහැ..ඒ නිසා GDI එන්ජින් වල මෙහෙම කාබන් තැම්පත් වෙන එක ගොඩක් වැඩි.. ඒනිසා GDI වාහනේකට Oil Catch Can එකක් පාවිච්චි කරන එකේ වාසියක් තියෙනවා.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. වාහන ඩිසයින් කරන්නේ මේ ගවලුව නොදන්න තොත්ත බබාලා නෙමෙයි නේ.. ඒ නිසා බහුතරයක් GDI වාහන වල Intake Port design කරලා තියෙන්නේ ඔය රැඳෙන ඔයිල් ප්‍රමාණය අවම වෙන විදියට.. ඒ නිසා Stock Direct Injection තියෙන වාහනේකට Oil catch Can එකක් අවශ්‍යම නැහැ.. GDI වාහනේක කලට වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරනවා නම් කාබන් ඩිපොසිට් ගැටලුව සෑහෙන කාලයක් යනකල් මග හරවා ගන්න පුළුවන්..

    කලින් කිව්ව විදියට ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක හරහා Oil Vapor එක දහනයට ලබාදෙන එකේ තවත් ගැටළුවක් තියෙනවා.. ඒ තමයි Compression Ratio එක වැඩි, එහෙමත් නැත්තන් Turbo Charged වාහන වල ඔයිල් නිසා වෙන්න පුළුවන් Pre Ignition තත්වය...

    Pre Ignition තත්වය කියන්නේ ඉන්ධන වායු මිශ්‍රණය සාමාන්‍ය පරිදි Spark Plug එකෙන් දහනය කරන්න කලින් දහනය වීම... එහෙම වෙන්න හේතු ගණනාවක් තියෙනවා.. ඒවගෙන් එකක් තමා කලින් කියපු විදියට ඔයිල් ඉන්ටේක් එයාර් එක සමග Cylinder එකට ගිහින් Compression Stroke එකේදී ඇතිවෙන අධික උෂ්ණත්වය හේතුවෙන් දහනය වෙන්න පටන් ගැනීම.. එන්ජිම කියන්නේ හරි වෙලාවට වැඩ කරන්න හදපු මැෂිමක්... ටයිමින් වල පිට දෙයක් සිද්ද වෙනවා කියන්නේ ඉතින් එන්ජිමට හොද නෑ කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනි නෑනේ..

    Compression Ratio එක වැඩි, එහෙමත් නැත්තන් Turbo Charged වාහන වල දහන ක්‍රියාවලියේදී අධික පීඩනයක් ඇතිවෙන නිසා මේවගේ එන්ජින් වල ඇතිවෙන Blow By Gas ප්‍රමාණයත් වැඩි.. ඒ නිසා ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට යැවෙන ඔයිල් ප්‍රමාණයත් වැඩි...

    ඒ නිසා High Compression හෝ Turbo Charged වාහනේකට Oil Catch Can එකකින් ලොකු වාසියක් තියෙනවා...

    ඒ ඇරුනම සාමාන්‍ය වාහනේකට Oil Catch Can එකකින් තේරුමක් නැහැ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    :eek: :eek: :eek: :eek:
    for what???

    ඒ ඇරුනම සාමාන්‍ය වාහනේකට Oil Catch Can එකකින් තේරුමක් නැහැ..

    High compression කියන්නෙ සාමාන්‍යයෙන් කීය වගේද ratio එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Sinhalayo podi prashnayak. Engine gena danna aya podi support ekak denna.

    Mage bike eka 125 benly ekak. Mekata aluth carb ekakuth thibba. Dan start karnana amaru prashnayak thiyenawa. Udeta ehema eka parak crank karapu gaman start. Engine eka cool wela thiyeddi awulakma na. Habaitikak rath wenna diwwama start karanna amarui. Bike eka padina gaman nawattala kadekata ehema giyoth apahu awilla start karanna amarui. Carb ekath hodata tune. Idle ekath stable.

    Bike ekata oil danna thiyenne 800ml. Mama oka danne nathuwa 1L damma. Oya karanawa nisa meka wenna puluwanda? Fb eke dakka ekek ehema kiyala thiyenawa. Ethakota plug walata oil gahanawalu :baffled: Habai me bike eke ringswath gewila na. Engine eka hodai
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    High compression කියන්නෙ සාමාන්‍යයෙන් කීය වගේද ratio එක

    මෙතැනදී High Compression එන්ජින් එකක් කියල හඳුන්වන්නේ Manufacture design කරපු Ratio එකට වඩා වැඩි ratio එකක් විවිධ මොඩිෆිකේෂන් වලින් ගත්තු එන්ජින්... මොකද මන් කලින් කිව්වා වගේ උපතේදී OEM තත්ත්ව යටතේ ගැටළුවක් ඇති නොවෙන්න තමා නිෂ්පධකයා වාහනේ ඩිසයින් කරන්නේ..
    මොකද බහුතරයක් පෙට්රෝල් එන්ජින් වල Compression Ratio එක 11:1 වලට වඩා අඩුයි.. හැබැයි ඉඳල හිටලා Factory වාහන වල ගොඅක් ඉහල Compression Ratio දකින්න හම්බෙනවා..

    Mazda Skyactiv Engines : 13:1 - 14:1 Ratio (Worlds 1st mass production Engine with a 14:1 ratio)

    Ferrari 458 F136F V8 : 12.5:1 (14:1 in 458 Speciale )

    Lamborghini Huracán : 12.7:1

    Ferrari La Ferrari : 13.5:1
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    මොකද බහුතරයක් පෙට්රෝල් එන්ජින් වල Compression Ratio එක 11:1 වලට වඩා අඩුයි.. හැබැයි ඉඳල හිටලා Factory වාහන වල ගොඅක් ඉහල Compression Ratio දකින්න හම්බෙනවා..

    11:1 high නෙමේනෙ, 4A92 එන්නෙ 11:1
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Sinhalayo podi prashnayak. Engine gena danna aya podi support ekak denna.

    Mage bike eka 125 benly ekak. Mekata aluth carb ekakuth thibba. Dan start karnana amaru prashnayak thiyenawa. Udeta ehema eka parak crank karapu gaman start. Engine eka cool wela thiyeddi awulakma na. Habaitikak rath wenna diwwama start karanna amarui. Bike eka padina gaman nawattala kadekata ehema giyoth apahu awilla start karanna amarui. Carb ekath hodata tune. Idle ekath stable.

    Bike ekata oil danna thiyenne 800ml. Mama oka danne nathuwa 1L damma. Oya karanawa nisa meka wenna puluwanda? Fb eke dakka ekek ehema kiyala thiyenawa. Ethakota plug walata oil gahanawalu :baffled: Habai me bike eke ringswath gewila na. Engine eka hodai

    වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා..

    1. Bad Ignition Coil
    2. Bad Stator Coil
    3. Bad CDI unit
    4. Valve Clearance out of spec (less than recommended)
    5. Choke adjustment out of specifications or could be a bad choke cable
    6. Also could be a mis-adjusted Carb . (probably too much fuel)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11:1 high නෙමේනෙ, 4A92 එන්නෙ 11:1

    As I Told,

    """ මෙතැනදී High Compression එන්ජින් එකක් කියල හඳුන්වන්නේ Manufacture design කරපු Ratio එකට වඩා වැඩි ratio එකක් විවිධ මොඩිෆිකේෂන් වලින් ගත්තු එන්ජින්... මොකද මන් කලින් කිව්වා වගේ උපතේදී OEM තත්ත්ව යටතේ ගැටළුවක් ඇති නොවෙන්න තමා නිෂ්පධකයා වාහනේ ඩිසයින් කරන්නේ.. """

    උපතින් 11:1 දුවන එන්ජිමකට වඩා, උපතින් 10:1 ඇවිල්ල පස්සේ 11:1 දුවන්න හදපු එන්ජිමක් වෙනස්..
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    As I Told,

    """ මෙතැනදී High Compression එන්ජින් එකක් කියල හඳුන්වන්නේ Manufacture design කරපු Ratio එකට වඩා වැඩි ratio එකක් විවිධ මොඩිෆිකේෂන් වලින් ගත්තු එන්ජින්... මොකද මන් කලින් කිව්වා වගේ උපතේදී OEM තත්ත්ව යටතේ ගැටළුවක් ඇති නොවෙන්න තමා නිෂ්පධකයා වාහනේ ඩිසයින් කරන්නේ.. """

    උපතින් 11:1 දුවන එන්ජිමකට වඩා, උපතින් 10:1 ඇවිල්ල පස්සේ 11:1 දුවන්න හදපු එන්ජිමක් වෙනස්..

    ela ela thanks heaps..
    11.gif

    11.gif

    Rep+++++
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    mahesh1297:21879046 said:
    සින්හලු මට ඔයිල් කැච් කෑන් එකක් ගෙදරදි හදන්න හිතුනා.මොකෝ කියන්නේ ඒ ගැන.

    :eek: :eek: :eek: :eek:
    for what???

    Oil Catch can එකක අවශ්‍යතාවය තියෙන්නේ Gasoline Direct Injection ආපු, එහෙමත් නැත්තන් Compression Ratio එක ගොඩක් වැඩි හෝ ටිකක් වැඩි Boost එකක දුවන Turbo Charged වාහනේකට විතරයි.

    සාමාන්‍ය පරිදි Blowby Oil Vapor එක ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක හරහා එන්ජිමට ලබාදීල දහනය කරන එකේ පලවෙනි ගැටලුව වෙන්නේ ඔය ඔයිල් ගිහින් ඉන්ටේක් වෑල්ව් එකේ රැඳෙන එක.. ඊට පස්සේ කාලයක් යනකොට දහන ක්‍රියාවලියෙන් නිපදවෙන කාබන් එහෙම ඔය ඔයිල් එක්ක කලවම් වෙලා අන්තිමට වෑල්ව් උඩ තැම්පත් වෙනවා.. ඊට පස්සේ වාහනේට රටේ නැති ලෙඩ හැදෙන්න පටන් ගන්නවා (Engine Misfiring, Rough Idling, Poor Performance)...

    සාමාන්‍ය EFI,Carb වාහනේක වාතයත් එක්ක කලවම් කරලා ඉන්ධන ලබාදෙන නිසා තියෙන වාසිය තමා Intake Valve එක උඩ රැඳෙන ඔයිල් ඉන්ධන වලින් සේදිලා යන එක.. ඒ නිසා EFI, CARB එන්ජින් එකක මේ විදියට කාබන් තැම්පත් වෙන එක සෑහෙන අඩුයි..

    නමුත් GDI වාහන වල වාතයත් එක්ක ඉන්ධන ලබාදෙන්නේ නැහැ.. ඒ වෙනුවට ඉන්ධන කෙලින්ම Combustion Chamber එකට ලබාදීම තමයි සිදු කරන්නේ.. එතැනදී Intake Valve එකේ රැඳෙන ඔයිල් ඉවත් කරන්න ක්‍රමයක් නැහැ..ඒ නිසා GDI එන්ජින් වල මෙහෙම කාබන් තැම්පත් වෙන එක ගොඩක් වැඩි.. ඒනිසා GDI වාහනේකට Oil Catch Can එකක් පාවිච්චි කරන එකේ වාසියක් තියෙනවා.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. වාහන ඩිසයින් කරන්නේ මේ ගවලුව නොදන්න තොත්ත බබාලා නෙමෙයි නේ.. ඒ නිසා බහුතරයක් GDI වාහන වල Intake Port design කරලා තියෙන්නේ ඔය රැඳෙන ඔයිල් ප්‍රමාණය අවම වෙන විදියට.. ඒ නිසා Stock Direct Injection තියෙන වාහනේකට Oil catch Can එකක් අවශ්‍යම නැහැ.. GDI වාහනේක කලට වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරනවා නම් කාබන් ඩිපොසිට් ගැටලුව සෑහෙන කාලයක් යනකල් මග හරවා ගන්න පුළුවන්..

    කලින් කිව්ව විදියට ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක හරහා Oil Vapor එක දහනයට ලබාදෙන එකේ තවත් ගැටළුවක් තියෙනවා.. ඒ තමයි Compression Ratio එක වැඩි, එහෙමත් නැත්තන් Turbo Charged වාහන වල ඔයිල් නිසා වෙන්න පුළුවන් Pre Ignition තත්වය...

    Pre Ignition තත්වය කියන්නේ ඉන්ධන වායු මිශ්‍රණය සාමාන්‍ය පරිදි Spark Plug එකෙන් දහනය කරන්න කලින් දහනය වීම... එහෙම වෙන්න හේතු ගණනාවක් තියෙනවා.. ඒවගෙන් එකක් තමා කලින් කියපු විදියට ඔයිල් ඉන්ටේක් එයාර් එක සමග Cylinder එකට ගිහින් Compression Stroke එකේදී ඇතිවෙන අධික උෂ්ණත්වය හේතුවෙන් දහනය වෙන්න පටන් ගැනීම.. එන්ජිම කියන්නේ හරි වෙලාවට වැඩ කරන්න හදපු මැෂිමක්... ටයිමින් වල පිට දෙයක් සිද්ද වෙනවා කියන්නේ ඉතින් එන්ජිමට හොද නෑ කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනි නෑනේ..

    Compression Ratio එක වැඩි, එහෙමත් නැත්තන් Turbo Charged වාහන වල දහන ක්‍රියාවලියේදී අධික පීඩනයක් ඇතිවෙන නිසා මේවගේ එන්ජින් වල ඇතිවෙන Blow By Gas ප්‍රමාණයත් වැඩි.. ඒ නිසා ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට යැවෙන ඔයිල් ප්‍රමාණයත් වැඩි...

    ඒ නිසා High Compression හෝ Turbo Charged වාහනේකට Oil Catch Can එකකින් ලොකු වාසියක් තියෙනවා...

    ඒ ඇරුනම සාමාන්‍ය වාහනේකට Oil Catch Can එකකින් තේරුමක් නැහැ..

    Thnak mahesh.mage poddak blowby gas eka vadi.oil vaper eka gahanava.dan badu genapu eke hadalama balanava
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්ඩා මහේෂ්... අපේ එකෙත් ඔයිල් වේපර් එක එනව ටිකක්. 23:1 දැන් 3.27ක් දුවල නිසා බ්ලෝ බයි එක වැඩියි මං හිතන්නෙ. කැච් කෑන් එකක් දාන්න හිතිලත් තියනව. හැබැයි මං කොහේහරි කියෙව්ව මේව හදල තියෙන්නෙ ඉන්ටේක් එක හරහ පොඩි ඔයිල් පාරක් යන්න කියල. ඇත්තද ඒක?:rolleyes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21879650 said:
    Thnak mahesh.mage poddak blowby gas eka vadi.oil vaper eka gahanava.dan badu genapu eke hadalama balanava

    Engine eke awla repair kaloth moko catch can dana welawe

    Adina eke.kisi venasak na.eth vepor eka tamai.catch can ekak baluva 40$ idala tiyenne.man ekak hadagannava.salli vena vadakata yata karala tiyenne.nidan kala vage tamai
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    harindugamlath:21879636 said:
    ඔන්ඩා මහේෂ්... අපේ එකෙත් ඔයිල් වේපර් එක එනව ටිකක්. 23:1 දැන් 3.27ක් දුවල නිසා බ්ලෝ බයි එක වැඩියි මං හිතන්නෙ. කැච් කෑන් එකක් දාන්න හිතිලත් තියනව. හැබැයි මං කොහේහරි කියෙව්ව මේව හදල තියෙන්නෙ ඉන්ටේක් එක හරහ පොඩි ඔයිල් පාරක් යන්න කියල. ඇත්තද ඒක?:rolleyes:

    දාමුද එකක්.
     
    There are various negative effects of not having a properly designed Catch Can installed and allowing excess oil vapor contaminates the intake system from the stock PCV system – such as:

    • Throttle body and/or MAFS (Mass Air Flow Sensor) malfunction or failure.

    • Air filter, intercooler (if equipped) and intake ducting contamination if oil pools and run back out the intake system after engine shutdown

    • Reduced octane of the air/fuel mixture, which can cause detonation and the ECM (Engine Control Module) to retard timing, thereby reducing engine power.

    • Excessive carbon build-up on valves, piston crowns, combustion chambers and spark plugs. This also increases the chance of detonation and power loss.

    • Increased emissions & possible contamination of catalytic converters and oxygen sensors.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්ඩා මහේෂ්... අපේ එකෙත් ඔයිල් වේපර් එක එනව ටිකක්. 23:1 දැන් 3.27ක් දුවල නිසා බ්ලෝ බයි එක වැඩියි මං හිතන්නෙ. කැච් කෑන් එකක් දාන්න හිතිලත් තියනව. හැබැයි මං කොහේහරි කියෙව්ව මේව හදල තියෙන්නෙ ඉන්ටේක් එක හරහ පොඩි ඔයිල් පාරක් යන්න කියල. ඇත්තද ඒක?:rolleyes:

    ඩීසල් වාහන වල කොහොමත් පෙට්‍රල් වාහන වලට සාපේක්ෂව Blowby එක වැඩි.. Compression Ratio එක ගොඩක් වැඩි නිසා.. මැනිෆෝල්ඩ් එක හරහා ඔයිල් ගියේ නෑ කියල ගැටළුවක් නෑ..

    හැබැයි පුතී මතක තිය ගන්න ඕනි ඔය මුකුත් නැතිව තම මෙච්චරකල් වාහන දිවුවේ කියන එක... ඔය පරණ ලොරි එහෙම මේ වෙනකොට එන්ජින් 2පාර 3පාර Overhaul කරපුව තියෙනවා.. ඒවා ඔය දුවන්නේ කිසි හෙනයක් නැතිව තාම..

    අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් මට නම්... උන් හිතන් ඉන්නේ වාහන හදන්නේ තොත්ත බබාලා කියලා.. ඉඳල හිටලා තේරුමක් නැති වැඩ කරනවා තමයි.. හැබැයි සමස්තයක් විදියට උන් බබාලා නෙමෙයි.. ඔයිල් catch can එකක් ඕනි නම් උන් දාල එවනවා..

    Racing වාහන වලට තඩි Wing එකක් දාන්නේ High Speed Cornering වලට ඕනි Downforce එක ගන්න... ඇත්තටම Downforce වලට හදපු Wing එකකින් වාහනේට ලොකු Drag එකක් එකතුවෙනවා.. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඒක Straight Line Acceleration, Top Speed, Fuel Economy වගේ හැම එකකටම පාඩුයි..නමුත් High Speed Cornering වලදී ඒක ලොකු වාසියක්...ඒ නිසා Race කාර් එකකට Wing එක අත්‍යවශ්‍ය දෙයක්.. ලංකාවේ බුවාලා එදිනෙද පාවිච්චි කරන ඇඹිටිල්ලන් එන්ජින් තියෙන වාහන වලට අලි සයිස් Wings හයි කරනවා.. අනේ අර ඇඹිටිල්ලන් එන්ජිම ඉවරයි ඊට පස්සේ... :lol: :lol: :lol:

    ඊළඟට අලුත්ම Trend එක Tow Hooks... Race කාර් වලට ඔය වගේ Tow Hooks ඇත්තටම පාවිච්චි කරන්නේ වාහනේ Carrier එකට පටවන්න/බාන්න, ට්‍රැක් එකේ කැඩුනොත් නැත්තන් ඇක්සිඩන්ට් උනොත් ට්‍රැක් එකෙන් අයින් කරන්න ලේසි වෙන්න... අපේ බුවාලා හෙන උජාරුවට දාගෙන යනවා Tow Hooks... ඒවා දකින හැමවෙලාවෙම මට හිතෙන්නේ අරු කොයි වෙලාවේ වාහනේ කැඩෙයිද කියල හිත හිත යනවා ඇති කියල.. :lol: :lol: :lol::lol:

    ඊළඟට අසාමාන්‍ය Wide Bodykit... Race කාර් වලට ඇත්තටම Wide Body Kit එකක් පාවිච්චි කරන්න හේතු කීපයක් තියෙනවා.. එකක් තමා Production වාහනේ Track Width එකට වඩා track Width එකක් ගන්න වෙනස් කරාම ටයර් එහෙම එලියට පැනලා Aerodynamics ඔක්කොම වන වෙන එක නවත්තන්න.. අනික ගොඩක් පළල ටයර් දාන්න පුළුවන් වෙන්න.. අපේ අයියලා පුම්බලා ෆයිබර් වලින් බොඩිය ගහලා Wheel Spacer දාල රෝද එලියට ගන්නවා... උන්ව අම්මපා අංගොඩ නේවාසික ප්‍රතිකාර වලට යවන්න ඕනි..

    තව තියෙනවා... ඒවා කියන්න ගියොත් මේකේ ඉන්න ගොඩක් උන් තරහ වෙයි.... ඒනිසා ඕනි නෑ...
    ඔය ඔයිල් කැච් කෑන් එකත් එහෙම එකක් තමා... නිකමට ඔය මෝටර් ෂෝ එකක් දවසට, නැත්තන් Club Meetup එකකට ගිහින් බලපන්.. ඇත්තටම Oil Catch Can දාන එක වටින Evo, STi, Skylines, Modified Starlets, Modified Civics එහෙම ඒවා නැතුව දුවනවා..