මචන් ඔය ලෙඩේ මගෙ එකටත් තියනවා. ඔය මොඩ්ල් එකම තමා.
ඕක ආපුවාම චාජර් එක පැය 5ක් විතර unplug කරලා තිබ්බම හරි යනවා.
උබත් ඒක ට්‍රයි කරලා බලපන්කො.
ඕක ආපුවාම චාජර් එක පැය 5ක් විතර unplug කරලා තිබ්බම හරි යනවා.
උබත් ඒක ට්‍රයි කරලා බලපන්කො.
oka matath una.. habai charger eka wada karanawanam oka fix kara ganna puluwan..
Adapter eka plug karanna issallama lap ekata
isallama bios walata gihin .. BIOS > Advanced
Adapter Warnings > Disabled karanna
eeta passe Charger Behaivor > Enabled karala
Save karala restart karanna .. dos msg ekak watei > continue karala
windows log wenna .. adaptor eka thiyeddima battery eka remove karala 3 min withara thiyala battery eka apahu hai karanna wade hariyanawacharger maru karanna ona na
![]()

moko une anthimata


Uba yako after 5 years ne wechcha de ahanne ?![]()