Dongle එකක් මම පාවිච්චි කරලම නෑ.ඒ නිසා දන්න අය මට උදව් කරන්න.
1 dongle එකක් ගද්දී මොනාද සැළකිලිමත් වෙන්න ඕනෙ කරුනු.
2 එක එක model තියෙන්නේ ඇයි, ඒ model එක මත speed එක වෙනස් වෙනවද?
3 unlock කරපුව කියන්නේ මොනාද?
4 මම ළඟ දැනට dialog sim 1ක් තියෙනවා night time active කරපු.ඒක පාවිච්චි කරන්න තමා dongle එක ගන්නේ.මීට අමතරව mobitel එකකුත් තියේ day time ඕනෙ උනොත් පාවිච්චි කරන්න.
5 කඩෙන් ගන්න dongle එකකට අපි ගාව තියෙන sim එකක් දාල පාවිච්චි කරන්න පුළුවන්ද?
6 සාමාන්‍යයෙන් dongle එකක මිල කීයක් වගේද වෙන්නේ.
7 මට ගන්න හොඳ dongle එකකුත් කියන්න.
8 මීට අමතරව මම දැනගන්න ඕනෙ කරුණු මොනවද?
හැමෝටම ගොඩක් ස්තුතියි.දන්න අය උදව්වක් කරගෙන යන්න.අනිත් අයත් බුම්ප් එකක් දාගෙන යන්න.

තොට wifi ඕනෙද? 4g ඕනෙද? අපි දන්නේ කොහොමද?
unlock කියන්නේ ඕන සිම් එකක් දාලා යන්න පුළුවන් 

ස්පීඩ් වැඩි වෙන්න ගාන වැඩි 21 mbps 2500 වගේ වෙයි 