Dongle help.

121314

Member
Jan 7, 2015
310
31
0
Dongle එකක් මම පාවිච්චි කරලම නෑ.ඒ නිසා දන්න අය මට උදව් කරන්න.
1 dongle එකක් ගද්දී මොනාද සැළකිලිමත් වෙන්න ඕනෙ කරුනු.
2 එක එක model තියෙන්නේ ඇයි, ඒ model එක මත speed එක වෙනස් වෙනවද?
3 unlock කරපුව කියන්නේ මොනාද?
4 මම ළඟ දැනට dialog sim 1ක් තියෙනවා night time active කරපු.ඒක පාවිච්චි කරන්න තමා dongle එක ගන්නේ.මීට අමතරව mobitel එකකුත් තියේ day time ඕනෙ උනොත් පාවිච්චි කරන්න.
5 කඩෙන් ගන්න dongle එකකට අපි ගාව තියෙන sim එකක් දාල පාවිච්චි කරන්න පුළුවන්ද?
6 සාමාන්‍යයෙන් dongle එකක මිල කීයක් වගේද වෙන්නේ.
7 මට ගන්න හොඳ dongle එකකුත් කියන්න.
8 මීට අමතරව මම දැනගන්න ඕනෙ කරුණු මොනවද?
හැමෝටම ගොඩක් ස්තුතියි.දන්න අය උදව්වක් කරගෙන යන්න.අනිත් අයත් බුම්ප් එකක් දාගෙන යන්න.
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අම්මෝ බං උබට සෑහෙන්න ප්‍රශ්නනේ....

    කඩෙන් ගන්න පුලුවන් හැම ඩොංගල් එකක්ම වගේ Unlock කරලම තමා තීන්නේ. ඕන සිම් එකක් දාන්න පුලුවන් බං.
    මම නම් පාවිච්චි කොරන්නෙ HUAWEI එකක්.HUAWEI බ්‍රෑන්ඩ් එක හොදා
    ඩොංගල් එකක් 2500-3500 අතර ගන්න පුලුවන්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ආහ් තව 7.2MBps හරි 21MBps එකක් ගනිං. 21MBps ටිකක් ගනං වැඩි මයෙ හිතේ. මං නං ඉතිම් 7.2MBps තමා. :):)
     
    ගොඩක් ස්තුතියි.
    model එක අනුව speed එක වෙනස් වෙනවාද?
     
    3g sim එකකින් ඔය දෙකේ speed වල ලොකු වෙනසක් තියෙනවාද ? 7.2 / 21 කිව්වාම ලොකු වෙනසක් පේනවනේ.downloading වලදිත් මේ වෙනස දැනෙනවද?
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    මම phone එක pc එකට conect කරලා net යන්න බැලුවා පට්ටම slow නේ.ඇයි ඒ?
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    ඔය කියාන විදිහට UNLOCK කරපු ඒ කියන්නේ ඕනිම සිම් එකක් දාන්න පුළුවන් එකක් තමා ගන්න වෙන්නේ. අනික ගන්නකොට HUAWEI වගේ හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න .ලාබෙට තියන ඒවා ගන්න එපා .අනික WINDOWS 10 64 බිට් වගේ සිස්ටම් එකක වැඩ කරනවද බලන්න . Lock එකක් අරන් unlock කරන්න යන්න එපා . warranty එක නැති වේනවා ඒ නිසා unlock කරපු එකකම ගන්න .
    Computer shop එකකින් ගන්න එක හොදයි කියල හිතෙනවා .Phone shop එකකින් ගන්නවට වඩා මම නම් :)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගොඩක් ස්තුතියි.
    model එක අනුව speed එක වෙනස් වෙනවාද?

    මොඩල් එක අනුව සිපීඩ් කියලා වෙනසක් නෑ බං. හැම මොඩල් එකකටම Standard විදියට තමා හදන්නේ. සිපීඩ් එන්නේ 3.5 / 7.2 / 21 MBps . ඕවායින් 7.2 / 21 තමා ගොඩක්ම පාවිච්චි කරන්නේ. හොදම එක තමා ඉතිං 21 එකකට යන්න. හොද සිපීඩ් එකක් තියෙනවා.
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ඔය කියාන විදිහට UNLOCK කරපු ඒ කියන්නේ ඕනිම සිම් එකක් දාන්න පුළුවන් එකක් තමා ගන්න වෙන්නේ. අනික ගන්නකොට HUAWEI වගේ හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න .ලාබෙට තියන ඒවා ගන්න එපා .අනික WINDOWS 10 64 බිට් වගේ සිස්ටම් එකක වැඩ කරනවද බලන්න . Lock එකක් අරන් unlock කරන්න යන්න එපා . warranty එක නැති වේනවා ඒ නිසා unlock කරපු එකකම ගන්න .
    Computer shop එකකින් ගන්න එක හොදයි කියල හිතෙනවා .Phone shop එකකින් ගන්නවට වඩා මම නම් :)

    ස්තුතියි .
    මගේ pc එකත් windows10/64 bit එහෙනම් dongle එක ගද්දී කියලා ඉල්ලන්න ඔනෙද වින්ඩෝස්10/64බිට් සපෝර්ට් කරන එකක් කියලා.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    3g sim එකකින් ඔය දෙකේ speed වල ලොකු වෙනසක් තියෙනවාද ? 7.2 / 21 කිව්වාම ලොකු වෙනසක් පේනවනේ.downloading වලදිත් මේ වෙනස දැනෙනවද?

    ඔව් මචං ලොකු වෙනසක් තියෙනවා..
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    ස්තුතියි .
    මගේ pc එකත් windows10/64 bit එහෙනම් dongle එක ගද්දී කියලා ඉල්ලන්න ඔනෙද වින්ඩෝස්10/64බිට් සපෝර්ට් කරන එකක් කියලා.

    ඔව් මගේ යාලුවෙක් ගාව තිබ්බා අලුත් එකක් එක support කලේ නැහැ .1500 විතර තියන ඒවා ගන්න යන්න එපා හොද එකකම ගනින්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Dongle එකක් මම පාවිච්චි කරලම නෑ.ඒ නිසා දන්න අය මට උදව් කරන්න.
    1 dongle එකක් ගද්දී මොනාද සැළකිලිමත් වෙන්න ඕනෙ කරුනු.
    2 එක එක model තියෙන්නේ ඇයි, ඒ model එක මත speed එක වෙනස් වෙනවද?
    3 unlock කරපුව කියන්නේ මොනාද?
    4 මම ළඟ දැනට dialog sim 1ක් තියෙනවා night time active කරපු.ඒක පාවිච්චි කරන්න තමා dongle එක ගන්නේ.මීට අමතරව mobitel එකකුත් තියේ day time ඕනෙ උනොත් පාවිච්චි කරන්න.
    5 කඩෙන් ගන්න dongle එකකට අපි ගාව තියෙන sim එකක් දාල පාවිච්චි කරන්න පුළුවන්ද?
    6 සාමාන්‍යයෙන් dongle එකක මිල කීයක් වගේද වෙන්නේ.
    7 මට ගන්න හොඳ dongle එකකුත් කියන්න.
    8 මීට අමතරව මම දැනගන්න ඕනෙ කරුණු මොනවද?
    හැමෝටම ගොඩක් ස්තුතියි.දන්න අය උදව්වක් කරගෙන යන්න.අනිත් අයත් බුම්ප් එකක් දාගෙන යන්න.

    අම්මෝ ප්‍රශ්න ගොඩ...

    1.වැඩ කරනවද, නැද්ද

    2.ඔව් , speed වගේම සමහර dongle වල wifi තියෙනවා. 4g තියෙනවා. ලොකු ලොකු speed ගත්තාට වැඩක් නෑ බොගේ network එකට ඒ speed එක දෙන්න බැරිනම්. 7.2 mbps ඇති 3g සිම් එකක් use කරනවානම්

    3. lock කරපු නැති ඒවා.:P

    ගොඩක් ඒවා එන්නේ ඒවා දෙන network එකේ සිම් විතරක් use කරන්න පුළුවන් විදියට. උදාහරනෙට dialog උන් දෙන huawei dongleවල දාන්න පුළුවන් dialog සිම් විතරයි. ඒ වගේ පිටරටවල lock කඩපු ඒවා තමා ඔය phone කඩවල ගොඩක් තියෙන්නේ.

    4. කෝ ප්‍රශ්නේ?

    5.පුළුවන්

    6. normal එකක් 2500ක් වගේ

    7. අපි දන්නවද බොට ඕනේ දේ? :angry: තොට wifi ඕනෙද? 4g ඕනෙද? අපි දන්නේ කොහොමද?

    8. උබ කැමති දෙයක් දැනගනින්
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Dongle එකක් මම පාවිච්චි කරලම නෑ.ඒ නිසා දන්න අය මට උදව් කරන්න.
    1 dongle එකක් ගද්දී මොනාද සැළකිලිමත් වෙන්න ඕනෙ කරුනු.
    2 එක එක model තියෙන්නේ ඇයි, ඒ model එක මත speed එක වෙනස් වෙනවද?
    3 unlock කරපුව කියන්නේ මොනාද?
    4 මම ළඟ දැනට dialog sim 1ක් තියෙනවා night time active කරපු.ඒක පාවිච්චි කරන්න තමා dongle එක ගන්නේ.මීට අමතරව mobitel එකකුත් තියේ day time ඕනෙ උනොත් පාවිච්චි කරන්න.
    5 කඩෙන් ගන්න dongle එකකට අපි ගාව තියෙන sim එකක් දාල පාවිච්චි කරන්න පුළුවන්ද?
    6 සාමාන්‍යයෙන් dongle එකක මිල කීයක් වගේද වෙන්නේ.
    7 මට ගන්න හොඳ dongle එකකුත් කියන්න.
    8 මීට අමතරව මම දැනගන්න ඕනෙ කරුණු මොනවද?
    හැමෝටම ගොඩක් ස්තුතියි.දන්න අය උදව්වක් කරගෙන යන්න.අනිත් අයත් බුම්ප් එකක් දාගෙන යන්න.

    1 . ස්පීඩ් එක & බ්‍රෑන්ඩ් එක

    2. phone වගේ තමා පොඩි පොඩි වෙනස්කම් එක්ක ස්පීඩ් වැඩි වෙනවා. ( 3G/4G/LTE/ WIFI)

    3. lock කරපුවා කියන්නේ ලංකාවේ ඉන්නේ සිම් විකුණන උන් උන්ගේ සිම් විතරක් වැඩ කරන්න Dongle එකේ custom firmware දාලා එවනවා. :baffled: unlock කියන්නේ ඕන සිම් එකක් දාලා යන්න පුළුවන් :rolleyes:

    4. :nerd:

    5. unlock එකක් නම් ඕන සිම් එකක් දාලා යුස් කරන්න පුළුවන්.

    6. 2500 + ඉඳන් උඩට තියෙනවා :dull: ස්පීඩ් වැඩි වෙන්න ගාන වැඩි 21 mbps 2500 වගේ වෙයි :oo:

    7. Dongle.lk කියල සයිට් එකක් ඇති. මන් ගත්තේ අවුරුද්දකට උඩදී ඒකෙන් :cool:

    8. කොයි ඩොන්ගලේ ගත්තත් ගන්න කලින් review බලපන්
    youtube/ගුගල් කරලා . :P
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    අම්මෝ ප්‍රශ්න ගොඩ...

    1.වැඩ කරනවද, නැද්ද

    2.ඔව් , speed වගේම සමහර dongle වල wifi තියෙනවා. 4g තියෙනවා. ලොකු ලොකු speed ගත්තාට වැඩක් නෑ බොගේ network එකට ඒ speed එක දෙන්න බැරිනම්. 7.2 mbps ඇති 3g සිම් එකක් use කරනවානම්

    3. lock කරපු නැති ඒවා.:P

    ගොඩක් ඒවා එන්නේ ඒවා දෙන network එකේ සිම් විතරක් use කරන්න පුළුවන් විදියට. උදාහරනෙට dialog උන් දෙන huawei dongleවල දාන්න පුළුවන් dialog සිම් විතරයි. ඒ වගේ පිටරටවල lock කඩපු ඒවා තමා ඔය phone කඩවල ගොඩක් තියෙන්නේ.

    4. කෝ ප්‍රශ්නේ?

    5.පුළුවන්

    6. normal එකක් 2500ක් වගේ

    7. අපි දන්නවද බොට ඕනේ දේ? :angry: තොට wifi ඕනෙද? 4g ඕනෙද? අපි දන්නේ කොහොමද?

    8. උබ කැමති දෙයක් දැනගනින්
    ස්තුතියි .
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    1 . ස්පීඩ් එක & බ්‍රෑන්ඩ් එක

    2. phone වගේ තමා පොඩි පොඩි වෙනස්කම් එක්ක ස්පීඩ් වැඩි වෙනවා. ( 3G/4G/LTE/ WIFI)

    3. lock කරපුවා කියන්නේ ලංකාවේ ඉන්නේ සිම් විකුණන උන් උන්ගේ සිම් විතරක් වැඩ කරන්න Dongle එකේ custom firmware දාලා එවනවා. :baffled: unlock කියන්නේ ඕන සිම් එකක් දාලා යන්න පුළුවන් :rolleyes:

    4. :nerd:

    5. unlock එකක් නම් ඕන සිම් එකක් දාලා යුස් කරන්න පුළුවන්.

    6. 2500 + ඉඳන් උඩට තියෙනවා :dull: ස්පීඩ් වැඩි වෙන්න ගාන වැඩි 21 mbps 2500 වගේ වෙයි :oo:

    7. Dongle.lk කියල සයිට් එකක් ඇති. මන් ගත්තේ අවුරුද්දකට උඩදී ඒකෙන් :cool:

    8. කොයි ඩොන්ගලේ ගත්තත් ගන්න කලින් review බලපන්
    youtube/ගුගල් කරලා . :P

    ස්තුතියි.