Australian PR

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා, කොහමද Aus PR එක තනියෙන් apply කරන්නෙ?
    • Agent කෙනෙක් ඕනමද?
    • සා/පෙ පාස් විතරක් අයට පුළුවන්ද (experience තියෙන)? (IELTS 8ක් තියෙනවා)
    • උ/පෙ පාස් විතරක් අයට පුළුවන්ද (experience තියෙන)? (IELTS 6.5ක් තියෙනවා)
    • ඔය දෙකම නැති අයට පුළුවන්ද?
    • Master Degree එකක් තියෙනවනම් ගොඩක් ලේසිද? (IELTS 5.5ක් තියෙනවා)

    අපි සෙට් එකක් try කරන්න යන්නෙ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ හිතුවද බං හෙන ගහන්න වගේ Aussie PR දෙනවා කියලා? :growl:

    PR හෝ TR එක ගන්න අඩුම සුදුසුකම් වලට අවුරුදු 3-6 ක රටේ රැකියා පුරප්පාඩු ඇති area එකක experience ඕනා (වඩාත් හොදයි). IELTS 7-8ක් ඕනා each band.

    රැකියා වලින් genuine service letter තියෙන අයව විතරයි ගන්නේ.

    උපාදියක් තිබ්බ පලියටම ගන්නේ නෑ. ඒ අවසානෙට කරපු උපාදියට හම්බුනා රැකියාවෙන් අවුරුදු 6+ ක experience ඕනා කෙලින්ම PR යන්න.

    මේවා නැතුව නිකන් දාන්න ගිහින් අනික් මිනිස්සුටත් යන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා බං. :baffled::dull::no:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    agent gen දාන එක හොදයි බන් AL කරලා ගැප් තියෙනවා නම් ගැප් ෆිල් කරන්න ඕනේ ඔක්කොටොම කලින්. IELTS 6-7 අතර තියෙන්න ඕනේ.මාස්ටර්ස් යනවා නම් itels ඕනේ නෑ. OL වැලි යනවා නම් ඉට පස්සේ degree එකක් එනකම් ගැප් නැතිව ෆිල් වෙනවා නම් ලේසි. ගැප් තිබ්බොත් බර බරේ
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    Australian PR - Good Luck

    එජන්ට් කෙනෙක් ඕනෙම නෑ? ඒත් ප්‍රොසෙස් එක ඔටෝ මෙටට්. පොඩි වෑරද්දක් හරි උනොත් රිජෙක්ට් වෙන්න පුලුවන්.

    එජන්ට් කෙනෙක් හරහා ගියොත් 1 මිලියන් විතර යනවා. නෑත්තම් 8 වගෙ ගොඩ දාගන්න පුලුවන්

    PR හම්බුවෙන්නේ පොඉන්ට්ස් වලට. කලින් සපොන්සර් කන්න පුලුවන් හෑබෑයි දෑන් එක අයින් කරල(457)

    අඩුම පොඉන්ට්ස් 60 ඔනේ.

    සා/පෙ පාස් විතරක් අයට පුළුවන්ද ? Not Enough Points
    (IELTS 8ක් තියෙනවා)? Each component should have 8 points . පොයින්ට්ස් 20 ක් එනවා.

    උ/පෙ පාස් විතරක් අයට පුළුවන්ද ? බෑ.A/L වලට පොඉන්ට්ස් නෑ
    IELTS 6.5 = 0 points

    ඔය දෙකම නැති අයට පුළුවන්ද? = Hell Nooooo!

    Master Degree එකක් තියෙනවනම් ගොඩක් ලේසිද? 15 Points but you still need to get 60 points

    Age 25-31 = 30 Points
    IELTS 8.0 (all components) = 20 Points
    Degree/Master = 15Points
    2-3 Year degree related working experience = 5 Points
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    O/L පාස් පොරට IT වලින් අවුරුදු 9ක් Experience තියෙනවා

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    O/L පාස් පොරට IT වලින් අවුරුදු 9ක් Experience තියෙනවා

    dan IT walata sahenna competition ekak thyenwa bn...godak welawata points 60 madi minimum 65/70 one...indian karyo nisa...