මචන්ලා, කොහමද Aus PR එක තනියෙන් apply කරන්නෙ?
අපි සෙට් එකක් try කරන්න යන්නෙ.
- Agent කෙනෙක් ඕනමද?
- සා/පෙ පාස් විතරක් අයට පුළුවන්ද (experience තියෙන)? (IELTS 8ක් තියෙනවා)
- උ/පෙ පාස් විතරක් අයට පුළුවන්ද (experience තියෙන)? (IELTS 6.5ක් තියෙනවා)
- ඔය දෙකම නැති අයට පුළුවන්ද?
- Master Degree එකක් තියෙනවනම් ගොඩක් ලේසිද? (IELTS 5.5ක් තියෙනවා)
අපි සෙට් එකක් try කරන්න යන්නෙ.



