Which phone brand is mostly use ?

Which phone brand is mostly use ?

  • Samsung

    Votes: 51 34.7%
  • Apple

    Votes: 41 27.9%
  • Huawei

    Votes: 13 8.8%
  • Sony

    Votes: 7 4.8%
  • Nokia/Microsoft

    Votes: 13 8.8%
  • HTC

    Votes: 10 6.8%
  • LG

    Votes: 2 1.4%
  • Motorola

    Votes: 1 0.7%
  • Google Nexus/Pixel

    Votes: 2 1.4%
  • Other

    Votes: 7 4.8%

  • Total voters
    147
  • Poll closed .

gimhan24

Member
Oct 5, 2016
127
5
0
බලමු එළකිරි සාමාජිකයො වැඩිපුරම පාවිච්චි කරන Phone brand එක මොකක්ද කියල
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සන්සුන් වර්ගයේ එකක් තමා මම පාවිච්චි කරන්නෙ. :yes: මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම හරිම නිවිච්ච සන්සුන් කෙනෙක් වෙලා කියල හැමෝම කියනව :)
     
    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    සන්සුන් වර්ගයේ එකක් තමා මම පාවිච්චි කරන්නෙ. :yes: මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම හරිම නිවිච්ච සන්සුන් කෙනෙක් වෙලා කියල හැමෝම කියනව :)

    :lol::lol::lol::lol::lol:
     
    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    කොහොමත් Samsung පාවිච්චි කරන උන්ට ටික කලක් යද්දි සන්සුන් වෙන්න සිද්දවෙනව බන්
    පට්ට විදියට slow වෙනවනෙ

    :lol::lol::lol:
     
    Last edited:

    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    Polls එකේ options මදි අනික් ඒව දාන්න.
    අනික් කට්ටිය තරහ වෙන්න එපා. ;);)
    ඇඩ්මින් අයියලට බැරිද polls options 15කට විතර වැඩි කරන්න :):)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,956
    1,483
    113
    Nawalapitiya
    සන්සුන් වර්ගයේ එකක් තමා මම පාවිච්චි කරන්නෙ. :yes: මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම හරිම නිවිච්ච සන්සුන් කෙනෙක් වෙලා කියල හැමෝම කියනව :)

    :baffled::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කොහොමත් Samsung පාවිච්චි කරන උන්ට ටික කලක් යද්දි සන්සුන් වෙන්න සිද්දවෙනව බන්
    පට්ට විදියට slow වෙනවනෙ

    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: