මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම හරිම නිවිච්ච සන්සුන් කෙනෙක් වෙලා කියල හැමෝම කියනව
සන්සුන් වර්ගයේ එකක් තමා මම පාවිච්චි කරන්නෙ.මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම හරිම නිවිච්ච සන්සුන් කෙනෙක් වෙලා කියල හැමෝම කියනව

Polls එකේ options මදි අනික් ඒව දාන්න.
අනික් කට්ටිය තරහ වෙන්න එපා.
ඇඩ්මින් අයියලට බැරිද polls options 15කට විතර වැඩි කරන්න![]()
සන්සුන් වර්ගයේ එකක් තමා මම පාවිච්චි කරන්නෙ.මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම හරිම නිවිච්ච සන්සුන් කෙනෙක් වෙලා කියල හැමෝම කියනව

කොහොමත් Samsung පාවිච්චි කරන උන්ට ටික කලක් යද්දි සන්සුන් වෙන්න සිද්දවෙනව බන්
පට්ට විදියට slow වෙනවනෙ
![]()