Mage Nangita Help ekak denna.

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    owa monwda bn matath oka awa 2015 :(. kedi sahitha kama kapan. bada burulata yanna a dawas tike kama kapan. thatamanna thatamanna thawa wadi wenwa :growl:. a dawas wala ara widiyata thamai man kawe. nikanma nathi wuna arshas :).
    Habai mchn samahara ayata opreation dakwa dura diga yanawalu. eka nisa poddak doctor knkta pennapan. :)
     
    Last edited:

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ටොයිලට් යන්න කලින් විනාඩි 15ක් විතර උණු වතුර බේසමක ඉදගෙන ඉන්න එක හොදයි. තාවකාලිකව.
    ඕක ලොකු දෙයක් නෙවෙයි, ඉන්ජෙක්ෂන් එකක් හෝ තව සරල මෙඩිකල් ප්‍රොසිඩියර් එකකින් හොදටම හොද කරන පුලුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ බලලම තමයි. එලියෙද ඇතුලෙද තියන්නේ, ග්‍රේඩ් එක මොකක්ද කියන එක මත
    කෙදි බහුල ආහාර ගන්න. කහනවා වගේ තියනව නම් hydrocortisone ක්‍රීම් එක ඇතුලේ නෙවෙයි, එලියේ ගෑවට කමක් නෑ.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේක හැදුනම අමාරුම වැඩේ මළ පහ කරන එක. ගෙඩි තුවාල වෙලා පෑරිලා නම්, මළ වේලිලා තියෙනවනම් හරිම වේදනාකාරියි. ඒ වෙලාවට බුරුලට මළ පහ වෙන්න බෙහෙතක් ගන්න ඕනේ. කෙදි සහිත අහාර වලින් ටිකක් මළ බුරුල් වෙනවා තමයි. ඒ වුනාට Lactulose Solution වගේ දෙයක් ගත්තම ගොඩක් බුරුලට මළ පහ වෙනවා. Doctor කෙනෙක්ගෙන් හරි Pharmacy එකකින් හරි අහලා ගන්න එක තමයි හොද.

    මම නම් හිතන්නේ doctor කෙනෙක් ලගට යන එක තමයි හොද. අපිට තීරණය කරන්න බෑ ලෙඩේ මොකද්ද කියලා. වෙන ලෙඩක රෝග ලක්ෂණ වෙන්න පුලුවන්. මම දන්න කෙනෙක්ට එහෙම වුනා. අර්ශස් කියලා අත් බෙහෙත් කර කර හිටියා. පස්සේ ලෙඩේ දැනගන්නකොට පරක්කු වැඩියි. බය කරන්න නෙමේ කිව්වේ. ඉක්මණට doctor කෙනෙක්ට පෙන්නන්න.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    okata hoda weda mahaththayek innawa nuwara.onenam no eka dennam.ape mama kenek beheth aran hoda una.aye aurudu ganakin thama awe.ayeth thel ekak dunna.ekata aye adu welama giya kiwwa.
     

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    මචන් අපේ තාත්තට අර්ශස් තිබුණා. යක්කල ආයුරුවේදේ නැවතිලා බේත් කරා. ඒත් අඩු වුනේ නෑ. ඊට පස්සෙ රාගම රෝහලේ ලොකු ඩොක්ට කෙනෙක්ව ප්‍රයිවේට් චැනල් කරලා බැලුවා. ඒ ඩොකට්ට ඕන වුනේ ඔපරේශන් කරන්නමයි. පස්සෙ පොර ලව්වාම රාගම රෝහලට පැණගෙන පොර අතින්ම ඔපරේශන් එක කරගත්තා. සති දෙක යද්දි මචන් ආයේ වැඩි වුනා. පොරට ආයේ ගිහිල්ල පෙන්නුවත් වැඩේ හරි ගියේ නෑ. ඒ පාර කුරුණෑගල වෙලගෙදර ආයුරුවේද රෝහලට (කුරුණෑගල මහ ඉස්පිරිතාලේ ඉස්සරහා තියෙන්නෙ) ගිහිල්ලා ඒකේ 8 වාට්ටුවේ ඉන්න නිමලි සොලොහොකාර ඩොක්ටට පෙන්නුවා මචන්. සති 2ක් විතර තාත්තා ඉස්පිරිතාලේ නැවතිලා හිටියා. දැන්නම් ගෙදර. දැන් අඩුයි 90% විතර. උෂ්ණ කෑම වලින් පරිස්සම් වෙන්න ඕනෙ ඉතින්.
     
    • Like
    Reactions: gamerlk

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මම අහල තියෙනවා ක්ෂාර සූත්‍ර කියල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක් ගැන, ජපානේ උදවියත් ඒක දැන් පාවිච්චි කරනවා කියල කාලෙකට කලින් පත්තරේක කියෙව්වා, ඒ ගැන හොයල බලන්න, ඔබේ සොහොයුරියට ඉක්මණින් නීරෝගී සුවය ලැබේවායි පතන්නෙමි.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    consult a surgeon

    machan gihin honda surgeon kenek consult karanna rajaye ispirithaleka wada karana
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,379
    113
    Go to a surgeon and check it out.. to rule out any malignancy. if it is a benign tumor just remove it.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මචන්ල මගේ නංගිට අර්ශස් රෝගය (මූලගාය) හැදිලා :sorry: බෙහෙත් ගත්තට සුවයක් නෑ. මම් මේ ලිපිය FB එකේ තිබිලා හොයාගත්තේ. call කරාම කිව්ව විදියට ප්‍රතිකාරය සාර්තක වෙයි කියලා හිතනවා. මේ බෙහෙතට Rs.6500ක් කියනවා. බාවිතා කරපු කෙනෙක් ඉන්නවානම් කියන්න මේක හරියන බෙහෙතක්ද ? වෙනත් ප්‍රතිකාර තිබෙනවානම් කියන්න. ගුද මාර්ගයයෙන් කුඩා ගෙඩියක් ඇවිත්. මලපහ කිරීමේදී පට්ට දුකක් විදිනවා බන්. පිළිතුරක් ලැබෙනකන් බම්ප් එකක් දාගෙන යන්න​

    7757_705730786134162_873671037_n.jpg
    සින් හල බෙහෙත් කරන්න​., ඉංග්‍රීසි බෙහෙත් කරොත් විනාසයි:dull: