. kedi sahitha kama kapan. bada burulata yanna a dawas tike kama kapan. thatamanna thatamanna thawa wadi wenwa
. a dawas wala ara widiyata thamai man kawe. nikanma nathi wuna arshas
.
beheth tiyenawanam sinhala beheth tamai itinබෙහෙත් නැද්ද බන්![]()

This is ok.. he gives 2 liquids.... he is in Rathmalana..
සින් හල බෙහෙත් කරන්න., ඉංග්‍රීසි බෙහෙත් කරොත් විනාසයිමචන්ල මගේ නංගිට අර්ශස් රෝගය (මූලගාය) හැදිලාබෙහෙත් ගත්තට සුවයක් නෑ. මම් මේ ලිපිය FB එකේ තිබිලා හොයාගත්තේ. call කරාම කිව්ව විදියට ප්‍රතිකාරය සාර්තක වෙයි කියලා හිතනවා. මේ බෙහෙතට Rs.6500ක් කියනවා. බාවිතා කරපු කෙනෙක් ඉන්නවානම් කියන්න මේක හරියන බෙහෙතක්ද ? වෙනත් ප්‍රතිකාර තිබෙනවානම් කියන්න. ගුද මාර්ගයයෙන් කුඩා ගෙඩියක් ඇවිත්. මලපහ කිරීමේදී පට්ට දුකක් විදිනවා බන්. පිළිතුරක් ලැබෙනකන් බම්ප් එකක් දාගෙන යන්න
![]()

This is my mother who is doing treatments.
Mrs. Nandawathi Thennakoon,
Morahela Dispensary
332 , kureepoththa, pothuhera
0372237600