- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-
රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වෙලා අවුරුදු 8ක් ඇතුලත ලංකාවට කෙළවපු හැටි උඹලාට මතක නැහැ නෙ?
එක්කෝ උඹලා ඒ කාලේ ඉපදිලා නැහැ. මෙන්න බලපන් ඕක දුන්න ගේම් ටික
1980 දි මුලින්ම ස්කෝලේ යන ළමයින්ට පොත්, නිළ ඇඳුම් හැම රජයෙන්ම අනිවාර්යයෙන් දෙන්න ඕන කියලා පනතක් ගෙනවා.
රජය මාරු උනාට පනතෙන් බේරෙන්න බැහැ. පළවෙනි විවෘත විශ්ව විද්‍යාලය හැදුවා
1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා
1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා
1983 ජර්මනියට ගිහින් උන්ගේ ආධාර ඇතුව කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම
1984 ස්කොලේ ළමයින්ට ස්පෝර්ට් මීට් එකක් තියන එක අනිවාර්‍ය කරලා ක්‍රිඩා උපකරන දුන්නා. සමස්ථලංකා තරඟ පටන් ගත්තා. ස්කෝල වලට ලැබ් හැදුවා, පරිගනක ලබා දුන්නා
1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම
1986 මඩකලපුවේ විශ්ව විද්‍යාලය හදන්න පටන් අරන් ඒ අවුරුද්දෙම වැඩ ඉවර කලා
1987 ගුරුවරුන් පුරුදු කරන්න ගුරු පීඨ 9ක් හැදුවා එක අවුරුද්ද ඇතුලත
1988 ස්කෝලේ ළමයින්ට නොමිලේ කෑම දෙන එක පටන් ගත්තා
කොහොමද අවුරුදු 8ක් ඇතුලත දුන්න ගේම් ටික.
මිනිස්සුත් හැබැයි කලගුණ සලකලා තියෙනවා සැපටම
මනාප 86000ක් දීලා තියෙනවා කරපු වැඩ වලට

මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් අන්ධ භක්තියෙන් පුක දෙන එක තමා වැරදි 