- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

SSilva-222

Member
Dec 20, 2015
72
1
0
2001 දී LTTE එකත් එක්ක ගහපු ගිවිසුමෙන් රටට කොච්ච්චර වාසියක්ද නේ බන්, ඊට පස්සේ අර millenium city එකේ පාවාදීම නිසා හමුදවාට රටට කොච්චර සේවයක්ද බන් උනේ මොකද මගේ අය්ය කෙනෙකුත් නැති උනානේ :yes:

අය්ය නැති උනේ මගෙනේ බන් :)
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1984 ස්කොලේ ළමයින්ට ස්පෝර්ට් මීට් එකක් තියන එක අනිවාර්‍ය කරලා ක්‍රිඩා උපකරන දුන්නා. සමස්ථලංකා තරඟ පටන් ගත්තා. ස්කෝල වලට ලැබ් හැදුවා, පරිගනක ලබා දුන්නා

    1984?
    :rofl::rofl::rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ඔනෙ එකින් එක පැහැදිලි කර කර.
    මන් මහින්දට කඩෙ යන එකෙක් නම් නෙමෙ. එත් රනිල් කියන්නෙ ඉන්න ඔනෙ එකෙක් නෙමෙ. මෙ සෙරම පොරගෙ ගෙම්ස් තමා. පොරට ජනාධිපති වෙන්න නෙමෙ ඔනෙ. රජුන් තනලා ආතල් එකක් ගන්න. පොරගෙ තාත්තා කලා වගෙ.
    ඉතිහාසේ දැනගන්න එක හොඳයිනෙ බන්...
    උඹ දන්න, අසූ ගණන් වල රනිල්ගේ නෙගටිව්ස් ලිස්ට් කරපන්...
    ත්‍රෙඩ් දාපු එකා පොසිටිව්ස් දැම්මා වගෙ.. :yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1984?
    :rofl::rofl::rofl::rofl:
    timeline_computers_1984.ibmpcjr.jpg

    පරිගණක ලබා දුන්න කියන්නෙ එකාට එක ගානේ දුන්නා කියන එක නෙමෙයි බන්
    ස්කෝලෙකටම එකක් දීලා ඒක පෙන්නලා උගන්න කියලා :P
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරිගණක ලබා දුන්න කියන්නෙ එකාට එක ගානේ දුන්නා කියන එක නෙමෙයි බන්
    ස්කෝලෙකටම එකක් දීලා ඒක පෙන්නලා උගන්න කියලා :P
    dos wennathi neda :rolleyes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mamath kalpana kala oka. e dawaswala computer lab university walawath thibbada ban?:rolleyes:
    TV aweth oya kaleda?:rolleyes:
    පලවෙනි ටීවී චැනල් එක පටන් ගත්තෙ 1979 අප්‍රේල් 14 වෙනිදා :)
     

    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    මහින්දටවත් මෛත්‍රීටවත් රනිල්ටවත් පුක නොදෙන නිසා හොඳ දේ හොඳයි නරක දේ නරකයි කියලා කියනවා මචන්
    එහෙමයි කියලා රනිල් ගෙ හොඳ වැඩ ගැන කතා කරද්දි උඹ ඌ මෙහෙම කලා ඒක නිසා ඌ කරපු හොඳ වැඩ අහෝසියි වගේ කියන්න එපා
    :)

    එහෙනම් උබ මහින්දගේත් හොද කියල thread එකක් දාපංකෝ :)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වෙලා අවුරුදු 8ක් ඇතුලත ලංකාවට කෙළවපු හැටි උඹලාට මතක නැහැ නෙ?
    එක්කෝ උඹලා ඒ කාලේ ඉපදිලා නැහැ. මෙන්න බලපන් ඕක දුන්න ගේම් ටික

    1980 දි මුලින්ම ස්කෝලේ යන ළමයින්ට පොත්, නිළ ඇඳුම් හැම රජයෙන්ම අනිවාර්යයෙන් දෙන්න ඕන කියලා පනතක් ගෙනවා.
    රජය මාරු උනාට පනතෙන් බේරෙන්න බැහැ. පළවෙනි විවෘත විශ්ව විද්‍යාලය හැදුවා

    1981 දුප්පත් ළමයින්ට මහපොළ දෙන්න පටන් ගත්තා ලලිත් එක්ක එකතු වෙලා.
    පෝස්ටර් ගහන උන්ට ගුරු පත්වීම් දෙන එක නවත්තලා ගුරුවරුන්ට උපාදිය අනිවාර්‍ය කලා

    1982 ලංකාවෙ පළවෙනි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පටන් ගත්තා

    1983 ජර්මනියට ගිහින් උන්ගේ ආධාර ඇතුව කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම

    1984 ස්කොලේ ළමයින්ට ස්පෝර්ට් මීට් එකක් තියන එක අනිවාර්‍ය කරලා ක්‍රිඩා උපකරන දුන්නා. සමස්ථලංකා තරඟ පටන් ගත්තා. ස්කෝල වලට ලැබ් හැදුවා, පරිගනක ලබා දුන්නා

    1985 ජපන් ගිහින් උන්ගේ ආධාර ඇතුව ඔරුගොඩවත්ත කාර්මික පුහුණු විද්‍යාලය ආරම්භ කිරීම

    1986 මඩකලපුවේ විශ්ව විද්‍යාලය හදන්න පටන් අරන් ඒ අවුරුද්දෙම වැඩ ඉවර කලා

    1987 ගුරුවරුන් පුරුදු කරන්න ගුරු පීඨ 9ක් හැදුවා එක අවුරුද්ද ඇතුලත

    1988 ස්කෝලේ ළමයින්ට නොමිලේ කෑම දෙන එක පටන් ගත්තා

    කොහොමද අවුරුදු 8ක් ඇතුලත දුන්න ගේම් ටික.
    මිනිස්සුත් හැබැයි කලගුණ සලකලා තියෙනවා සැපටම
    මනාප 86000ක් දීලා තියෙනවා කරපු වැඩ වලට

    ඇත්ත කියපන් උබ පාරම්පරික UNP කාරයෙක් නේද??:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඩොස් වෙන්න ඇති, 1981 ද කොහෙද ඩොස් ආවෙ
    දැනට මේ ඉතිහාසයේ සාවද්‍ය කරුණු පෙන්නුවේ නෑ කවුරුවත්...
    බලමු ඉස්සරහටත්..

    රනිල්ට එක දිගට බලය නැතිව ගිහිල්ලද කොහෙද දැන් තත්වෙට ඇවිත් තියෙන්නෙ..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙනම් උබ මහින්දගේත් හොද කියල thread එකක් දාපංකෝ :)
    මහින්ද ගැන පොත් පත්තර කියෝපු, ඒවා දන්න එකෙක් දායි :P
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    පරිගණක ලබා දුන්න කියන්නෙ එකාට එක ගානේ දුන්නා කියන එක නෙමෙයි බන්
    ස්කෝලෙකටම එකක් දීලා ඒක පෙන්නලා උගන්න කියලා :P

    Mchn oya kale Colombo university eketh computers thibbe na, Professor V K Samaranayake FORTRAN course eka ugannala thiyennth nikn board eke anu ganan weknma :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැනට මේ ඉතිහාසයේ සාවද්‍ය කරුණු පෙන්නුවේ නෑ කවුරුවත්...
    බලමු ඉස්සරහටත්..

    රනිල්ට එක දිගට බලය නැතිව ගිහිල්ලද කොහෙද දැන් තත්වෙට ඇවිත් තියෙන්නෙ..
    තරුණ කාලේ රනිල් බැහැලා වැඩ කරලා බන්, දැන් නම් වයසත් එක්ක ඒ ක්‍රියාශීලීකම නැති වෙලා වගේ :baffled:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    බටලංදේ මැරුවේ සිල් අරන් ගෙදර ගිය කොල්ලෝ නෙමේ, රට පෙරලන්න ආපු සිංහල ත්‍රස්තවාදීන්ව
    ග්‍රාමසේවකලා, ප්‍රින්සිපල්ලා, රජයේ සේවකයෝ මරලා
    කඩ චිට් වලින් වහලා, පොලිසියේ ආමි එකේ ගෙවල් වලට ගිනි තියපු
    උන්ව නොමරා මොනා කරන්නද?

    එහෙම බැලුවොත් ප්‍රභාකරන් උනත් මරන්න වෙන්නෙ නැහැ නෙ :rofl:

    :lol: