- රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -1-

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද ගැන පොත් පත්තර කියෝපු, ඒවා දන්න එකෙක් දායි :P
    මහින්දගෙ කාලයේ අපි දන්නවනේ...
    ඔය ඕනතරම් ලිස්ට් වැටුනේ නොදන්නවානම්..
    උඹ දන්නවනම් ලියපන් 90 ට කලින් මහින්දගේ විස්තර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව දැන් රනිල් කොරා කියන්නෙ කොහොමද ???:rolleyes::rolleyes: ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.:)..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..:yes::yes:
     
    ඔව දැන් රනිල් කොරා කියන්නෙ කොහොමද ???:rolleyes::rolleyes: ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.:)..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,828
    113
    මේවායේ සාවද්‍ය කරුණු ලිස්ට් කරහන්කෝ..

    නෑ මේ කියලා තියන ඒවනං ඇත්ත වගේ ඒත් රනිලා කරපු බලු වැඩ ලියන්න ගියොත් ත්‍රෙඩ් එකක පේජ් 3,4ක් පිරෙන්න ලිව්වැහැකි.....එහෙම තියෙද්දී උගෙ හොද විතරක් ත්‍රෙඩ් එකක දාපු හින්දා ඇහුවෙ පාරම්පරික UNP කාරයෙක්ද කියලා??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මේ කියලා තියන ඒවනං ඇත්ත වගේ ඒත් රනිලා කරපු බලු වැඩ ලියන්න ගියොත් ත්‍රෙඩ් එකක පේජ් 3,4ක් පිරෙන්න ලිව්වැහැකි.....එහෙම තියෙද්දී උගෙ හොද විතරක් ත්‍රෙඩ් එකක දාපු හින්දා ඇහුවෙ පාරම්පරික UNP කාරයෙක්ද කියලා??

    ඔව රනිල් කොරපුව කියන්නෙ කොහොමද??? මල විකාර..අනුන්ගෙ ලමයින්ට දැන් උප්පැන්න දෙන්ඩ යාමක් ඔක..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව දැන් රනිල් කොරා කියන්නෙ කොහොමද ???:rolleyes::rolleyes: ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.:)..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..

    නෑ නෑ ඇමතිට ක්‍රෙඩිට් යනවනේ බන් අනිවාර්යෙන්...

    Agamathi kale ආයේ මොකට ලිස්ට් හදනවද...:baffled: ඒ දවස් මතකයිනෙ බන්...:P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Mchn oya kale Colombo university eketh computers thibbe na, Professor V K Samaranayake FORTRAN course eka ugannala thiyennth nikn board eke anu ganan weknma :P
    මොරටුවේ කැම්පස් එකේ කොම්පියුටර් තිබ්බෙ සැහෙන්න කාලෙක ඉඳන් මචන්
    හැම පාඩමටම ඇද ඇද පෙන්නුවද නැද්ද අරන් තියලා පරිස්සමට තිබ්බාද කියලා නම් මම දන්නෙ නැහැ :)

    ඔරුගොඩවත්ත කාර්මික පුහුනු එකේ නම් පටන් ගත්ත දවසේ ඉඳන් තිබ්බා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව දැන් රනිල් කොරා කියන්නෙ කොහොමද ???:rolleyes::rolleyes: ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.:)..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..:yes::yes:
    රනිල් ගෙ අමාත්‍යන්සේ යෞවන කටයුතු හා අධයාපන නෙ බන්
    ඉතින් ඒ ආණ්ඩුව තියෙන කාලේ ඒ අමාත්‍යන්සෙට අදාල සේරම වැඩ රනිල් ගෙ වැඩ තමා. බලපන් ඔය ලිස්ට් එකේ වැව් හදපුවා, අක්කර ගනන් අස්වද්දපුවා එහෙම නැහැ නෙ? අන්න ඒ වෙන අමාත්‍යංශ වල ඒවා :)
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මොරටුවේ කැම්පස් එකේ කොම්පියුටර් තිබ්බෙ සැහෙන්න කාලෙක ඉඳන් මචන්
    හැම පාඩමටම ඇද ඇද පෙන්නුවද නැද්ද අරන් තියලා පරිස්සමට තිබ්බාද කියලා නම් මම දන්නෙ නැහැ :)

    ඔරුගොඩවත්ත කාර්මික පුහුනු එකේ නම් පටන් ගත්ත දවසේ ඉඳන් තිබ්බා

    Machan 80 ganan wala anthima hariye thamai thibune. Eth godak newei campus ekatama bohoma podi ganak :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑ නෑ ඇමතිට ක්‍රෙඩිට් යනවනේ බන් අනිවාර්යෙන්...

    Agamathi kale ආයේ මොකට ලිස්ට් හදනවද...:baffled: ඒ දවස් මතකයිනෙ බන්...:P

    බලපන් ඔක දිහා ගොඩක් තියෙන්නෙ ජපන් ආධාර මත කියල...කාටද ජපනෙන් සැලකුවෙ රනිල්ටද නැත්තන් ජේ ආර්ටද??? ඉතිහාසය දන්න මිනිස්සු දන්නව...මොකක් නිසාද ජේ ආර්ට ජපානෙන් සැලකුවෙ කියල...ඒක නිසා ඔක තනිකර අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්ඩ යාමක්..දැන් කොරන ලඩියන් නැති නිසා ඉස්සර හරි කොරා කියල ලැජ්ජාව වහ ගන්ඩ යාමක් විතරයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මේ කියලා තියන ඒවනං ඇත්ත වගේ ඒත් රනිලා කරපු බලු වැඩ ලියන්න ගියොත් ත්‍රෙඩ් එකක පේජ් 3,4ක් පිරෙන්න ලිව්වැහැකි.....එහෙම තියෙද්දී උගෙ හොද විතරක් ත්‍රෙඩ් එකක දාපු හින්දා ඇහුවෙ පාරම්පරික UNP කාරයෙක්ද කියලා??
    එහෙම තමා බන් මනුස්ස ජීවිත...
    අංගුලිමාල නරකින් හොඳ පාරට ආවෙ...
    රනිල් හොඳට පටන් අරන්. (aththama nam)
    යූඑන්පී උනත් අවුලක්ද ඒ කාලේ මෙහෙම වැඩ කලානම්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බලපන් ඔක දිහා ගොඩක් තියෙන්නෙ ජපන් ආධාර මත කියල...කාටද ජපනෙන් සැලකුවෙ රනිල්ටද නැත්තන් ජේ ආර්ටද??? ඉතිහාසය දන්න මිනිස්සු දන්නව...මොකක් නිසාද ජේ ආර්ට ජපානෙන් සැලකුවෙ කියල...ඒක නිසා ඔක තනිකර අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්ඩ යාමක්..දැන් කොරන ලඩියන් නැති නිසා ඉස්සර හරි කොරා කියල ලැජ්ජාව වහ ගන්ඩ යාමක් විතරයි...
    ගොඩක්? ගොඩක් කොහෙද බන් එකම එකක් තියෙන්නෙ
    ඇයි දන්නෙ නැහැ උඹට ඒ එකම එක ඩබල් ත්‍රිබල් වෙලා ගොඩ වෙලා පේන්නෙ :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ගෙ අමාත්‍යන්සේ යෞවන කටයුතු හා අධයාපන නෙ බන්
    ඉතින් ඒ ආණ්ඩුව තියෙන කාලේ ඒ අමාත්‍යන්සෙට අදාල සේරම වැඩ රනිල් ගෙ වැඩ තමා. බලපන් ඔය ලිස්ට් එකේ වැව් හදපුවා, අක්කර ගනන් අස්වද්දපුවා එහෙම නැහැ නෙ? අන්න ඒ වෙන අමාත්‍යංශ වල ඒවා :)

    ඉතින් ජනාධිපති ජේ ආර්නෙ...ජේ ආර් කරවපුවට අනුන්ගෙ කෙඩිට් එක දෙන්ඩ යන්ඩ එපා බන්...රනිල් අගමැති උනාට පස්සෙ ඒ කියන්නෙ තමන්ට බලේ හම්බුනාට පස්සෙ කොරපු දෙයක් කියපන් බන්...විකාර නොකිය...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Machan 80 ganan wala anthima hariye thamai thibune. Eth godak newei campus ekatama bohoma podi ganak :):)
    මම දන්න එකා නම් කිව්වෙ 1983 ඉඳන් මොරටුවේ තිබ්බා කියලා, හැබැයි පෙනුමට විතරයි :):baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් ජනාධිපති ජේ ආර්නෙ...ජේ ආර් කරවපුවට අනුන්ගෙ කෙඩිට් එක දෙන්ඩ යන්ඩ එපා බන්...රනිල් අගමැති උනාට පස්සෙ ඒ කියන්නෙ තමන්ට බලේ හම්බුනාට පස්සෙ කොරපු දෙයක් කියපන් බන්...විකාර නොකිය...
    විකාර කියවන්නෙ උබ නෙ බන්
    මම මම කැමති කාලයක් ගැන ත්‍රේඩ් එකක් දාපුවාම උඹ ඇවිත් වෙන බයිලයක් කියෝනවා
    දැන් උඹ කියන්නෙ මොන ඇමති කලත් නම්බුව යන්නෙ ජනාධිපතිට කියලා නෙ?
    ඉතින් අගමැති කරපුවත් කියලා වැඩක් නැහැ නෙ? රනිල් ජනාධිපති වෙලා කරපු වැඩ විතරනේ උඹට හරියන්නෙ :lol:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    රනිල් ඔච්චර හොද කෙනෙක් නම් බලේ තියෙද්දි කලින් කරපු දේවල් කරන්න තිබුනනේ. කරපු දේකුත් නැ. කයිවාරු විතරයි
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම දන්න එකා නම් කිව්වෙ 1983 ඉඳන් මොරටුවේ තිබ්බා කියලා, හැබැයි පෙනුමට විතරයි :):baffled:

    Apita lecture ekak karanakota dawasak profek kiwwa moratuwe mulinma computer walin weda karapu widiha. Ekai mama oka qwwe :):)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    නෑ නෑ ඇමතිට ක්‍රෙඩිට් යනවනේ බන් අනිවාර්යෙන්...

    Agamathi kale ආයේ මොකට ලිස්ට් හදනවද...:baffled: ඒ දවස් මතකයිනෙ බන්...:P
    ඇමතියෙක් වැඩක් කලාම ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ජනාධිපතිට යන එක නම් විහිළුවක් බන්
    හරියට නිකම් රනිල් කරපු වැඩ හංගන්න කරන වැඩක් වගේ :lol: