මහින්දගෙ කාලයේ අපි දන්නවනේ...මහින්ද ගැන පොත් පත්තර කියෝපු, ඒවා දන්න එකෙක් දායි![]()
ඔය ඕනතරම් ලිස්ට් වැටුනේ නොදන්නවානම්..
උඹ දන්නවනම් ලියපන් 90 ට කලින් මහින්දගේ විස්තර
මහින්දගෙ කාලයේ අපි දන්නවනේ...මහින්ද ගැන පොත් පත්තර කියෝපු, ඒවා දන්න එකෙක් දායි![]()
මහින්ද ගැන පොත් පත්තර කියෝපු, ඒවා දන්න එකෙක් දායි![]()

ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.
..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..

මහින්දගෙ කාලයේ අපි දන්නවනේ...
ඔය ඕනතරම් ලිස්ට් වැටුනේ නොදන්නවානම්..
උඹ දන්නවනම් ලියපන් 90 ට කලින් මහින්දගේ විස්තර

ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.
..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..danna kenekgen ahanna wenawa. royal ekata dunnawathdaFor me computer case total fake![]()

මේවායේ සාවද්‍ය කරුණු ලිස්ට් කරහන්කෝ..
නෑ මේ කියලා තියන ඒවනං ඇත්ත වගේ ඒත් රනිලා කරපු බලු වැඩ ලියන්න ගියොත් ත්‍රෙඩ් එකක පේජ් 3,4ක් පිරෙන්න ලිව්වැහැකි.....එහෙම තියෙද්දී උගෙ හොද විතරක් ත්‍රෙඩ් එකක දාපු හින්දා ඇහුවෙ පාරම්පරික UNP කාරයෙක්ද කියලා??
ඔව දැන් රනිල් කොරා කියන්නෙ කොහොමද ???ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.
..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..
ඒ දවස් මතකයිනෙ බන්...
මොරටුවේ කැම්පස් එකේ කොම්පියුටර් තිබ්බෙ සැහෙන්න කාලෙක ඉඳන් මචන්Mchn oya kale Colombo university eketh computers thibbe na, Professor V K Samaranayake FORTRAN course eka ugannala thiyennth nikn board eke anu ganan weknma![]()

danna kenekgen ahanna wenawa. royal ekata dunnawathda![]()


රනිල් ගෙ අමාත්යන්සේ යෞවන කටයුතු හා අධයාපන නෙ බන්ඔව දැන් රනිල් කොරා කියන්නෙ කොහොමද ???ඔය කාලෙ රට පාලනේ කරේ ජේ ආර් මුත්තනෙ.
..ඒක නිසා අනුන්ගෙ ලමයින්ට උප්පැන්න නොදී..රනිල්ට බලේ තිබ්බ කාලෙ ඒ කියන්නෙ අගමැති උනාට පස්සෙ කොරපුව ගැන කියපන්කො ලිස්ට් එක..
![]()

මොරටුවේ කැම්පස් එකේ කොම්පියුටර් තිබ්බෙ සැහෙන්න කාලෙක ඉඳන් මචන්
හැම පාඩමටම ඇද ඇද පෙන්නුවද නැද්ද අරන් තියලා පරිස්සමට තිබ්බාද කියලා නම් මම දන්නෙ නැහැ
ඔරුගොඩවත්ත කාර්මික පුහුනු එකේ නම් පටන් ගත්ත දවසේ ඉඳන් තිබ්බා


නෑ නෑ ඇමතිට ක්‍රෙඩිට් යනවනේ බන් අනිවාර්යෙන්...
Agamathi kale ආයේ මොකට ලිස්ට් හදනවද...ඒ දවස් මතකයිනෙ බන්...
![]()
එහෙම තමා බන් මනුස්ස ජීවිත...නෑ මේ කියලා තියන ඒවනං ඇත්ත වගේ ඒත් රනිලා කරපු බලු වැඩ ලියන්න ගියොත් ත්‍රෙඩ් එකක පේජ් 3,4ක් පිරෙන්න ලිව්වැහැකි.....එහෙම තියෙද්දී උගෙ හොද විතරක් ත්‍රෙඩ් එකක දාපු හින්දා ඇහුවෙ පාරම්පරික UNP කාරයෙක්ද කියලා??
ගොඩක්? ගොඩක් කොහෙද බන් එකම එකක් තියෙන්නෙබලපන් ඔක දිහා ගොඩක් තියෙන්නෙ ජපන් ආධාර මත කියල...කාටද ජපනෙන් සැලකුවෙ රනිල්ටද නැත්තන් ජේ ආර්ටද??? ඉතිහාසය දන්න මිනිස්සු දන්නව...මොකක් නිසාද ජේ ආර්ට ජපානෙන් සැලකුවෙ කියල...ඒක නිසා ඔක තනිකර අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්ඩ යාමක්..දැන් කොරන ලඩියන් නැති නිසා ඉස්සර හරි කොරා කියල ලැජ්ජාව වහ ගන්ඩ යාමක් විතරයි...

රනිල් ගෙ අමාත්යන්සේ යෞවන කටයුතු හා අධයාපන නෙ බන්
ඉතින් ඒ ආණ්ඩුව තියෙන කාලේ ඒ අමාත්යන්සෙට අදාල සේරම වැඩ රනිල් ගෙ වැඩ තමා. බලපන් ඔය ලිස්ට් එකේ වැව් හදපුවා, අක්කර ගනන් අස්වද්දපුවා එහෙම නැහැ නෙ? අන්න ඒ වෙන අමාත්‍යංශ වල ඒවා![]()
මම දන්න එකා නම් කිව්වෙ 1983 ඉඳන් මොරටුවේ තිබ්බා කියලා, හැබැයි පෙනුමට විතරයිMachan 80 ganan wala anthima hariye thamai thibune. Eth godak newei campus ekatama bohoma podi ganak![]()


විකාර කියවන්නෙ උබ නෙ බන්ඉතින් ජනාධිපති ජේ ආර්නෙ...ජේ ආර් කරවපුවට අනුන්ගෙ කෙඩිට් එක දෙන්ඩ යන්ඩ එපා බන්...රනිල් අගමැති උනාට පස්සෙ ඒ කියන්නෙ තමන්ට බලේ හම්බුනාට පස්සෙ කොරපු දෙයක් කියපන් බන්...විකාර නොකිය...

මම දන්න එකා නම් කිව්වෙ 1983 ඉඳන් මොරටුවේ තිබ්බා කියලා, හැබැයි පෙනුමට විතරයි![]()


ඇමතියෙක් වැඩක් කලාම ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ජනාධිපතිට යන එක නම් විහිළුවක් බන්
නෑ නෑ ඇමතිට ක්‍රෙඩිට් යනවනේ බන් අනිවාර්යෙන්...
Agamathi kale ආයේ මොකට ලිස්ට් හදනවද...ඒ දවස් මතකයිනෙ බන්...
![]()
