මට පොඩි හෙල්ප් එකක් ඕන බං
මගේ යාලුවෙක් NIBM එකේ Higher Diploma( CS) එක කරල දැන් එකේ Industrial Training Module එකට Vacancy එකක් හොයනවා, එයාට Remote Working JOB එකක් තියේ නම් ගොඩක් ලේසියි කිව්වා, උඹල දන්න මොනව හරි Remote Working කම්පැණි එකක් තියේ නම් මට P.M එකක් දාන්න, මේ ත්රෙඩ් එකත් බම්ප් කරන්න දකින කෙනෙක්
ලොකු උදව්වක් මචං
කමෙන්ට් කරන අයට 12++ බැගින් සලකන්නම්,
එල!

Last edited: