වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Chain වල සද්දේ ඇහෙනවනේ ඇදුනම.. සමහර Timing Chain ආපු වාහන වල Chain එක මාරු කරන්න Mileage එකක් වත් නෑ Service Manual වල.. මොකද සමහර වාහනවල Timing Chain එක lifetime කියල කියන්නේ (Chain Tensioner replacement is required at certain intervals)..

    Chain ආපු එකක ටයිමින් වෙනස් වෙන්න නම්,

    එක්කෝ චේන් එක කැඩෙන්න ඕනි.. හැබැයි ටියිමින් චේන් එකක් දැකල තියෙනවා නම් දැකල ඇති චේන් ඩිසයින් එක.. ලේසියෙන් කැඩෙන්නේ නෑ.. ඒ වගේම ලේසියෙන් ඇදිල බුරුල් වෙන්නෙත් නෑ..

    වැඩිපුරම වෙන්නේ Tensioner එක සවුත්තු වෙන එක තමයි.. සාමාන්‍යයෙන් ගොඩක් වාහන වල Chain Tensioner එක වැඩ කරන්නේ Oil Pressure එකත් එක්ක.. ඒ ඇරුනම සමහර වෙලාවට Adjustment Mechanism එකක් තියෙනවා එක්තරා සීමාවක් යනකල් ඇජස්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න.. එතනින් එහාට අලුතින් දාන්න ඕනි..

    කලින් කිව්වා වගේ ගොඩක් වාහන වල Chain Tensioner එකට Engine Oil Pressure එක භාවිතා කරනවා අවශ්‍ය ප්‍රමාණයට Tension එක තිය ගන්න.. බැරි වෙලා හරි Oil Pressure අඩු උනොත් අන්න ගැටළුවක් ඇති වෙනවා.. ඒ වෙලාවට කරුමෙට හරි චේන් එක පැන්නොත් දුවල ගිහින් හාක්‍රොස් පටාස් එකක් අරන් බීලා කැලේ පනින්න තමා තියෙන්නේ.. ගොඩක් වෙලාවට වාහන වල එන්ජිමේ ඉස්සරහ (International standard - Front= side with crank Pulley, Rear=side with Flywheel) පැත්තේ වෙනම පළුවක් ගලවන්න ඕනි ටයිමින් චේන් එක මාරු කරන්න..

    විශේෂයෙන් ලංකාවේ Timing Chain ටිකක් විතර ෆේල් වෙන්න හේතුව තමා ලංකාවේ සම-හරක් අයිතිකාරයෝ සහ සම-හරක් (මක)බාස් ලා වෙලාවට කලාවට වාහනේ ඔයිල් මාරු නොකිරීම සහ ඔයිල් ලීක් ගණන් නොගැනීම..

    හෝව් හෝව්... උබ ඇහුවේ වෙන ප්‍රශ්නයක් නේ... ඉඳපන් ආයිම උඩට ගිහින් එන්න ඕනි...

    අනිවාර්යයෙන්ම Dealership Agent ළඟ ඔය Waveform Monitor කරන්න ඕනි කරන Equipment තියෙනවා.. එහෙම නැත්තන් පොල්ලක් අරන් තඩි බාපන් එතන ඉන්න මහා එකාට මොකටද Dealership එකක් කරන්නේ කියලා.. එතනින් එහාට Fuel Pressure Gauges, Vacuum Gauges, Compression Gauges, Timing Lights වගේ common automotive tools තියෙනවා හැමතැනකම..

    ගොඩක් වෙලාවට ඉතින් වාහනයක් ආවම ඔහොම දඟලන්න වෙන්නේ කලාතුරකින්.. Start වෙන්නේ නැත්තන් මුලින්ම Plug වලට කරන්ට් එනවද බැලුව..ඊළඟට පෙට්‍රල් එනවද බැලුවා.. දෙකම හොද නම් ඊළඟට Timing තම බලන්නේ.. :rolleyes: :rolleyes: :rolleyes:

    Agent witaramai.. lankawe mun wage thamangema business ekak run karan yanna ba ne ithin katawath.. knowledge eka tiyena ubala wage unuth rata thama..

    Agent hari ban unta salli tiyenawa neh.. man me beluwe hoda weda karayek.. agent hera.. hitamu hoda kollek innawa diunu wenna puluwan weda karayek kiyala ethenta yana eka hodai kiyala hithuwe.. eth wedak na..

    Mageth valve cover eken leak.. watema.. man oil balanawa hemadama start karanna kalin.. packing eka danna one ban.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Eda mage accelerator padel eke rubber eka gelawila mama scan karanna dunna eka mata kiwwe error ekai error description ekai.. pora kiyanawa throttle actuator eka hari, accelerator paddle position sensor eka hari kiyala.

    Oka mage car eka heduwa nam issra welama throttle actuator eka danawa.. itapasse accelerator paddle position sensor eka danawa.. itapasse oya dekama dala hari neti nisa hama gahanawa okkoma.. welawata man paddle eka galawala beluwe.

    Anika scan ekata 1500i lol.. man car eka genawa mul dawas wala nisa melo deyak denan hitiye na..

    Diagnosis mode ekata gihin matama error eka pull karaganna tibba nikan ma.

    N16 ekaka mama diagnosis mode yanna beluwa yanne na.. JDM witarada manda.

    :rofl: :rofl: :rofl:
    Diagnostic Scanner එක හඳුන්වලා දුන්නේ Technician ගේ වැඩේ ලේසි කරන්න මිසක් Technician ගේ වැඩේ කරන්න නෙමෙයි.. Scan Report එක ගත්තට පස්සේ Technician කියන එකාට Technical Knowledge + Experience +General Knowledge + Common Sense තියෙන්න ඕනි එතනින් එහාට වැඩේ කරන්න.. ඒම නැති උනාම තම මන් එක දවසක් කිව්වා වගේ ECU Ground Connection Oxide වෙලා තිබ්බ වාහනේකට Ignition Coil, ECU, Sensor ඔක්කොම දාලා ලක්ෂෙකට එහා අයිතිකාරගෙන් කුඩු කරලා තිබ්බේ...
    කොච්චර කරත් Scan Report එක 100% Sure කරන්න බෑනේ...ඒකත් වැඩකරන්නේ ඌට කලින් දීල තියෙන දත්ත එක්ක සංසන්දනය කරලා.. OBD system එකට Common Sense නෑ.. ඒ නිසා ඌ කියන එක ඒම පිටින් ගිලින්න කලින් කල්පනා කරලා බලන්න ඕනි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Agent witaramai.. lankawe mun wage thamangema business ekak run karan yanna ba ne ithin katawath.. knowledge eka tiyena ubala wage unuth rata thama..

    Agent hari ban unta salli tiyenawa neh.. man me beluwe hoda weda karayek.. agent hera.. hitamu hoda kollek innawa diunu wenna puluwan weda karayek kiyala ethenta yana eka hodai kiyala hithuwe.. eth wedak na..

    Mageth valve cover eken leak.. watema.. man oil balanawa hemadama start karanna kalin.. packing eka danna one ban.

    කරන්න බෑනේ බන් එහෙම.. නිකන් හිතන් ඔය කිව්වා Equipment ඔක්කොම අරන් කොල්ලෙක් Workshop එකක් පටන් ගත්තා කියලා..
    ඌ කරපු වියදන් එක්ක සමහර වෙලාවට ඌට කොම්පැනියේ රේට්ම චාජ් කරන්න වෙනවා කස්ටර්මර්ගෙන්... ඊළඟට කස්ටමර් කියන්නේ උගේ කොම්පනියටත් වඩා ගණන් කියලා.. ඒ හින්දා තමයි එකෙක්වත් ඔහොම වැඩකට අතගහන්නේ නැත්තේ...
    අනිත් එක දැන් කාලේ ගොඩක් උන් trend එකට Automobile ඉගෙන ගන්නවා... Automobile Engineering කියලා Degree අරන් ආවට මොකෝ 12V system එකට 3V LED එකක් දාගන්න Resistor Valve එක ගණන් හදා ගන්න බැරී උන් ඉන්නවා... හැබැයි අම්මට තාත්තට අම්බානක සල්ලි.. උන් වර්ක්ෂොප් එකක් දැම්මම දකුණු ආසියාවේත් නැති ටූල් තියෙනවා... හැබැයි වාහනයක් දුන්නම ඔක්කොම ඉවරයි..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :rofl: :rofl: :rofl:
    Diagnostic Scanner එක හඳුන්වලා දුන්නේ Technician ගේ වැඩේ ලේසි කරන්න මිසක් Technician ගේ වැඩේ කරන්න නෙමෙයි.. Scan Report එක ගත්තට පස්සේ Technician කියන එකාට Technical Knowledge + Experience +General Knowledge + Common Sense තියෙන්න ඕනි එතනින් එහාට වැඩේ කරන්න.. ඒම නැති උනාම තම මන් එක දවසක් කිව්වා වගේ ECU Ground Connection Oxide වෙලා තිබ්බ වාහනේකට Ignition Coil, ECU, Sensor ඔක්කොම දාලා ලක්ෂෙකට එහා අයිතිකාරගෙන් කුඩු කරලා තිබ්බේ...
    කොච්චර කරත් Scan Report එක 100% Sure කරන්න බෑනේ...ඒකත් වැඩකරන්නේ ඌට කලින් දීල තියෙන දත්ත එක්ක සංසන්දනය කරලා.. OBD system එකට Common Sense නෑ.. ඒ නිසා ඌ කියන එක ඒම පිටින් ගිලින්න කලින් කල්පනා කරලා බලන්න ඕනි..

    Ekane ban kiyanne.. hoda weddo na hoyanna.. eka eka then walata gihin neti leda daganna ba..

    Eda wela tibbe paddle eke rubber kella wetila eka crack wela..

    Man wena rubber ekak denma.. itapasse idling wedi.. rubber eka tikak usa nisa.. itapasse mama accelerator paddle realearn procedure eken relearn karata passe idling adu una..

    Rs 0i giye..

    Symptoms tibbe:

    Check engine ligjt on, car eka start wenawa accelerate wenne na..
    Error eka ribbe accelerator paddle, throttle position range performance wage ekak.. net eke ttiyenneth oya deke awla kiyala thama..

    Man kare lawata acclerator eka pagagena start kara.. itapasse race karama race wenawa.. check engine on eke.. acclerator eka fully release karapuhama aye race wenne na.

    Mata hithuna accelerator paddle eke awla kiyala.

    Paddle position eka potentiometer ekak kiyala man denan hitiya.. mata sekayak tibba potentiometer eka gewila contact issue ekak wenna athi kiyala.. ekai man accelerator eka lawata pagagna start kare.

    Mata hithuna de aruta hithune na ne.. nettama mata rs0 wenuwaya ra lakshayak witara kela.

    Phone eken enne sorry.. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    කරන්න බෑනේ බන් එහෙම.. නිකන් හිතන් ඔය කිව්වා Equipment ඔක්කොම අරන් කොල්ලෙක් Workshop එකක් පටන් ගත්තා කියලා..
    ඌ කරපු වියදන් එක්ක සමහර වෙලාවට ඌට කොම්පැනියේ රේට්ම චාජ් කරන්න වෙනවා කස්ටර්මර්ගෙන්... ඊළඟට කස්ටමර් කියන්නේ උගේ කොම්පනියටත් වඩා ගණන් කියලා.. ඒ හින්දා තමයි එකෙක්වත් ඔහොම වැඩකට අතගහන්නේ නැත්තේ...
    අනිත් එක දැන් කාලේ ගොඩක් උන් trend එකට Automobile ඉගෙන ගන්නවා... Automobile Engineering කියලා Degree අරන් ආවට මොකෝ 12V system එකට 3V LED එකක් දාගන්න Resistor Valve එක ගණන් හදා ගන්න බැරී උන් ඉන්නවා... හැබැයි අම්මට තාත්තට අම්බානක සල්ලි.. උන් වර්ක්ෂොප් එකක් දැම්මම දකුණු ආසියාවේත් නැති ටූල් තියෙනවා... හැබැයි වාහනයක් දුන්නම ඔක්කොම ඉවරයි..

    Awlak na rata gihin thawa igena gena $ hoyan tools aran waren. Edata wahanayak tibbot aniwa enawa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    Ekane ban kiyanne.. hoda weddo na hoyanna.. eka eka then walata gihin neti leda daganna ba..

    Eda wela tibbe paddle eke rubber kella wetila eka crack wela..

    Man wena rubber ekak denma.. itapasse idling wedi.. rubber eka tikak usa nisa.. itapasse mama accelerator paddle realearn procedure eken relearn karata passe idling adu una..

    Rs 0i giye..

    Symptoms tibbe:

    Check engine ligjt on, car eka start wenawa accelerate wenne na..
    Error eka ribbe accelerator paddle, throttle position range performance wage ekak.. net eke ttiyenneth oya deke awla kiyala thama..

    Man kare lawata acclerator eka pagagena start kara.. itapasse race karama race wenawa.. check engine on eke.. acclerator eka fully release karapuhama aye race wenne na.

    Mata hithuna accelerator paddle eke awla kiyala.

    Paddle position eka potentiometer ekak kiyala man denan hitiya.. mata sekayak tibba potentiometer eka gewila contact issue ekak wenna athi kiyala.. ekai man accelerator eka lawata pagagna start kare.

    Mata hithuna de aruta hithune na ne.. nettama mata rs0 wenuwaya ra lakshayak witara kela.

    Phone eken enne sorry.. :(

    mona seddakda yako wahanayak maintain korana ekath patta tedious wadak ne :frown:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා..

    1. Bad Ignition Coil
    2. Bad Stator Coil
    3. Bad CDI unit
    4. Valve Clearance out of spec (less than recommended)
    5. Choke adjustment out of specifications or could be a bad choke cable
    6. Also could be a mis-adjusted Carb . (probably too much fuel)

    මම ඔයිල් අයින් කලා කාලෙ බෝතලයක් (180ml). දැන් නම් අවුල හරි වගේ. ignition system එකේ නම් අවුලක් නෑ කිව්වා ගරාජ් එකෙන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    mona seddakda yako wahanayak maintain korana ekath patta tedious wadak ne :frown:

    He he..

    Eda car eke kedune puduma dawadaka yako.. genat satiyai da masayai da manda..

    Car eke gedara garage eken eliyata dala tibbe maha pare.. gedara wedak nisa.. hawasa town yanna hitiye hadissiyata bank ekatavyanna car ekata negapi.. menna bolebstart una check engine ekka.. peguwata yanne na..

    3 wheel ekak thama scanner eka tiyena kenawa genawe.. van ekath tibbe na..

    Gedara weda ho gala.. ilaga dawase gedara loku wedak nisa..

    Hawasa van eke awith car eka park ekata thallu karala denme.

    Oya weda asse agent hoyagena oka patawan yanna thiya hutanna wat welawak tibbe na gedara weda walata athe tibba okkoma dala tibbe lol..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Thawa kiliyak tiyenawa kiyanna.. meka ita hapan ekak..

    Man danna thenaka ara hijet wage cylinder 3 van ekak heduwa.. ara keta modle ekak tiyenne hijet ekata wada tikak loku ekak.

    Suzuki g13b da kohedo engine eka.. oke parts na, engine na.. man hitanne..

    No start condition ekak nisa oke leda hewwa lnkawe professor kenek pawa.. eth hoyaganna beri una..

    Spark, compression, fuel pressure okkoma tibba.. but injector pulse eka tibbe na.. injector line ekath weda.. ECU ekath change karala tibba eth start tiya start wenna hithune wath na..

    Scan result eka une no rpm signal wage ekak.

    Rpm eka ganne cam or crank eken unath oya dekama weda kara..

    Wahaneta mona unada manda.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    බ්ලා බ්ලා... පුළුවන් තරන් තොරතුරු ගන්න ඕනි... ඔය කේස් එකේදී නම් අනිවා වාහනේ අන්තිමට කරපු රෙපෙයාර් ගැන අහනකොට Timing Belt ගැන කියනවනේ කස්ටර්මර්.. එතැනින්ම ප්‍රශ්නේ 50% ඉවරයි... එතනින් එහාට Job Card එක Workshop එකට යනකොටම SA note එකක් දාල යවනවා Recently replaced a Timing Belt කියල... එතකොට ඉතින් Workshop Foreman හරකෙක් නෙමෙයි නම් දන්නවා මුලින් Timing Cover එක ගලවල එන්ජිම කරකවල Timing හරිද බලන්න...

    Video eke comment ekak thiyenawa Audi 4.2 engine ekaka timing visual inspection ekak karana eka 20hr - 30hr job ekak lu.. :shocked: mehema inspect karanna puluwan eka sahenna watinawane ethakota :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    me video eka karapu pora wage skilled porak hitiyanam aniwa hoyagani :yes:

    Eka thama ban math kiwwe.. balapan ko uge knowledge eka.. uge videos mama balanawa.. uta wave forms gena patta knowledge ekak tiyenne..

    Okai eric the car guy kiyala inne honda karana kenek un dennage video ekak athi eric experience, normal spark plugs inspection wage procedure walin karala hariyata hoyaganna beri ewa scanner danner emission test tool ekakui scan tool ekenui hoyanawa..

    Eka nam maru mara detailed
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Video eke comment ekak thiyenawa Audi 4.2 engine ekaka timing visual inspection ekak karana eka 20hr - 30hr job ekak lu.. :shocked: mehema inspect karanna puluwan eka sahenna watinawane ethakota :yes:

    t5XUfav.jpg

    Audi 4.2 V8 Engine

    ඉතින් සාදාරනයි නේ බන්..

    ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙ ඉන්න ඔලුව ඉදිමුන කස්ටර්මර්ලා එක්ක බෑනේ ඕක කරන්න.. පැය 20කට ලේබර් එක කිව්වම මූණ පොඩි කරගන්නවා.. ගලවන්න ඕනි, සුද්ද කරන්න ඔනී, ටයිමින් චෙක් කරන්න ඕනි, අවුලක් තිබ්බොත් ඒකත් හදන්න ඕනි, ඊට පස්සේ ආයි හයි කරන්න ඕනි, ටෙස්ට් රන් එකක් කරලා බලන්න ඕනි.. පැය 20ක් කියන්නේ ආසන්න වශයෙන් දවස් 3ක් නේ.. ඕක ගැලෙව්වට පස්සේ දවස් 3ක්ම Lift එක හිර වෙනවා.. Lift එක දවස් 3ක් හිර උනාම පාඩුව...
    ඔය ඔක්කොම බැලන්ස් කරලා ගාන කිව්වම කුණුහරුපෙන් බැනල යනවා යන්න....

    :lol: :lol: :lol: :lol: :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol::lol::lol::lol: ekata nam sirawata hina giya :D

    Chain Guide ම 10ක් තියෙනවා... ගයිඩ් ටිකයි, ටෙන්ෂනර් ටිකයි දාන්න බඩු වල ගණන් කිව්වම මොන වෙයිද කියල හිත ගනින්...
    කරන්න බැරි හින්දා තමයි දැන් මේ ගෙදරට වෙලා ඉඳන් රට පනින්න ට්‍රයි එකක් දෙන්නේ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    t5XUfav.jpg

    Audi 4.2 V8 Engine

    ඉතින් සාදාරනයි නේ බන්..

    ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙ ඉන්න ඔලුව ඉදිමුන කස්ටර්මර්ලා එක්ක බෑනේ ඕක කරන්න.. පැය 20කට ලේබර් එක කිව්වම මූණ පොඩි කරගන්නවා.. ගලවන්න ඕනි, සුද්ද කරන්න ඔනී, ටයිමින් චෙක් කරන්න ඕනි, අවුලක් තිබ්බොත් ඒකත් හදන්න ඕනි, ඊට පස්සේ ආයි හයි කරන්න ඕනි, ටෙස්ට් රන් එකක් කරලා බලන්න ඕනි.. පැය 20ක් කියන්නේ ආසන්න වශයෙන් දවස් 3ක් නේ.. ඕක ගැලෙව්වට පස්සේ දවස් 3ක්ම Lift එක හිර වෙනවා.. Lift එක දවස් 3ක් හිර උනාම පාඩුව...
    ඔය ඔක්කොම බැලන්ස් කරලා ගාන කිව්වම කුණුහරුපෙන් බැනල යනවා යන්න....

    :lol: :lol: :lol: :lol: :lol:

    Man aruge videos walata addict wela inne.. man uge godak videos beluwa..

    Pora karanne scan tools ussan yanawa then then walata.. garage walin leda hoyaganna beri unama uta call karanawa athi.. pora lede hoyala hadanna kiyala enawa

    Ekama park da kohedo oya porata weradila $50 kada kohedo kellak replace kara lede hari giye na..

    Timing issue ekak awoth oka oka hoyai ikmanata peya 20k nethuwa..