Katubadddha University student dead by Dengue fever.

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Dengue maduruwanta degree gannawada nadda adaala naha. :D

    Lankawe moda media thiyenne lassna high class kello kochchiyata ahu unoth, degree kellekta dengue hadunoth ewa maara dewal.
    Normal minissu pawul pitin marunath ganak wath naha.

    100% True. :yes:

    R.I.P. Sister. :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Lankawe moda media thiyenne lassna high class kello kochchiyata ahu unoth, degree kellekta dengue hadunoth ewa maara dewal.
    Normal minissu pawul pitin marunath ganak wath naha.

    :yes:
    පොෂ් නම් පුක දීගෙන යන්නේ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo
    Dengue maduruwanta degree gannawada nadda adaala naha. :D

    Lankawe moda media thiyenne lassna high class kello kochchiyata ahu unoth, degree kellekta dengue hadunoth ewa maara dewal.
    Normal minissu pawul pitin marunath ganak wath naha.

    aththa bn :lol: :lol:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Dengue maduruwanta degree gannawada nadda adaala naha. :D

    Lankawe moda media thiyenne lassna high class kello kochchiyata ahu unoth, degree kellekta dengue hadunoth ewa maara dewal.
    Normal minissu pawul pitin marunath ganak wath naha.

    Campus එකේ Admin එකට Campus එකේ ඩෙංගු තියනවා ඒක හින්දා දවසක් නිවාඩු දීල සුද්ද කරන්න කිව්වා කැම්පස් එකම .. එතකොට උන් කිව්වේ 20%කට වඩා ඩෙංගු හැදුනොත් ඒ ගැන සලකලා බලන්නම් කියලා.

    ඊට පස්සේ union එකෙන් කතා කරලා ළමයි එකතු වෙලා ශ්‍රමදානක් කරලා සුද්ද කරන්නම් කියලා අවසර ඉල්ලුවා එත් අවසර දුන්නේ නෑ exam ,assignment කරන්න ඕනේ කියලා.

    හවසට මදුරුවෝ හින්දා කැම්පස් එකේ පාඩම් කරන්න බෑ කිව්වම උන් කිව්වේ මදුරුවෝ කනවානම් අත් දිග ඇදන් ඇවිත් වැඩ කරන්න කියලා ..

    කැම්පස් එකේ ගොඩක් උන්ට ඩෙංගු.. නිවාඩු ඉල්ලුවට දුන්නේ නෑ . අන්තිමට එකෙක් මැරෙනකන්ම හිටියා නිවාඩු දෙන්න ..ඒ දීලත් සුද්ද කරන පාටක් නෑ ..

    ඊයේ ඕකට පිකට් එකක් තිබ්බා .. ඒක මේ සින් එක කතා වෙන්න එක හේතුවක්...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vatina Jivithayak, Sellandha Engineering faculty kiwwama. Best Mola thiyenne oya field eke.