Sunil Perera ගුටි_කයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රාජපක්ෂලාට විහිලු කරන්න ගිහින් ජිප්සීස් සුනිල් පෙරේරා ගුටි කාලා..:lol:

    koththamalli-song-480x432.jpg


    වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රීයේදී සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ රාත්‍රී නර්තන ප්‍රසංගයක් අතර තුරදී ඒ සඳහා ගීතයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් එල්ලව තිබෙන බවට වාර්තා වනවා.

    සුනිල් පෙරේරරා ඔහුගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීම නිසා ඉන් උරණ වූ පිරිසක් විසින් මෙලෙස ඔහුට පහර දුන් බව පැවසෙනවා.

    මධ්‍යම රාත්‍රීයේදි ආරම්භ වූ සිදුවීම අවසන් වන විට අද (02) පාන්දර 1 පමණ වී තිබූ බවත් එම ස්ථානයේ ‍රැදි සිටි පුද්ගලයන් පවසනවා.

    මෙම අවස්ථාවේදී ගැ‍ටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ ස්වාධීන රුපවාහිනි නිවේදක මහේෂ් සේනානායකටද එම පිරිස් වෙතින් සුළු ප්‍රහාරයක් එල්ලවී ඇත.

    කෙසේ නමුත් උත්සව සංවිධායකයන් ගැ‍ටුම සමතයකට පත් කර එම උත්සවයේ කටයුතුද ඉන්පසුව අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

    මිට පෙර අවස්ථා කිහිපයකදීද ගායක සුනිල් පෙරේරා මහතා මෙලෙස රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා ගීත ගායනා කිරීම නිසා ගැ‍ටුම් වලද මැදිව තිබීම විශේෂත්වයකි



    source:neth
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගහපු එකාට ගහන්න තිබ්බේ ඕකාගේ දත් හැලෙන්නම... පෙන්න බැරි බුරුවෙක් :angry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගහපු එකාට ගහන්න තිබ්බේ ඕකාගේ දත් හැලෙන්නම... පෙන්න බැරි බුරුවෙක් :angry:

    මිනිස්සුන්ට වෙනස සැප දෝරේ ගලලා ඉන්න වෙලාවේ මූ කෝචොක් කරන්න එනවා.ඉතින් නොගහා ඉදියිද බන්.:lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සුන්ට වෙනස සැප දෝරේ ගලලා ඉන්න වෙලාවේ මූ කෝචොක් කරන්න එනවා.ඉතින් නොගහා ඉදියිද බන්.:lol:

    :P සිරාවට... මූ හිතන්න ඇති.. මු කියන ඒවාට ආව උන් හිනා වේවි ඉදි කියලා.

    ඕකට කලිනුත් නෙළුවා නේ එක සැරයක්. ඊලග සැරේ මැරෙන්නම දෙයි :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්දු කියන වෙලාවට සින්දු කියන්න ඕනේ අනික් වෙලාවට දේසපාලනේ කරන්න ඕනේ. :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :P සිරාවට... මූ හිතන්න ඇති.. මු කියන ඒවාට ආව උන් හිනා වේවි ඉදි කියලා.

    ඕකට කලිනුත් නෙළුවා නේ එක සැරයක්. ඊලග සැරේ මැරෙන්නම දෙයි :lol:

    Pau bn oka

    සින්දු කියන වෙලාවට සින්දු කියන්න ඕනේ අනික් වෙලාවට දේසපාලනේ කරන්න ඕනේ. :yes:


    :lol::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ හිල්ටන් එකෙදී වී.කේ ඉන්දිකගෙන් කෑවා කෑමනක් උන්හිටිතැන් අමතක් වෙන්න, ඒත් මහින්දට මොකක්ද කියන්න ගිහින් 2012දි වගේ මතක. පෙන්නන්න බැරි මූසලයෙක් තමයි ඕකා..
     

    Api_Ali_Ban

    Member
    Jun 29, 2017
    8
    1
    0
    කැරි මරා ‍තෝ වහ කෑවා කියලා හිතා ගනින්.කොල ලේ හොලවපු එකෙක් අපි අතා අරින්නේ නෑ යකෝ.මේක අපේ ආන්ඩුව. තොගේ සරම අපි අද ගලවනවා.:angry::angry::angry:
     

    Api_Ali_Ban

    Member
    Jun 29, 2017
    8
    1
    0
    සින්දු කියන වෙලාවට සින්දු කියන්න ඕනේ අනික් වෙලාවට දේසපාලනේ කරන්න ඕනේ. :yes:

    කට ඇරගෙන වරෙන් සින්දුවක් කියන්නම්.මට හුජ්ජ බරයි:lol:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මට පෙන්නන්නම බැරි වේසිගෙ බල්ලෙක් ඕක ... ගහන එක ගහන්න තිබ්බේ මැරිලම යන්න සක්කිලියට :angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සින්දු කියන වෙලාවට සින්දු කියන්න ඕනේ අනික් වෙලාවට දේසපාලනේ කරන්න ඕනේ. :yes:

    :) ඔය ඇමරිකාවෙන් කොපි කරපු ඒවා වෙන්න ඇති. ඇමරිකාවේ දේශපාළනය වෙලාවේත් ට්‍රම්ප්ට් කොච්චර මඩ ගැහුවද සිංදු කියන උන්.