GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    F1 2016

    F1 2016

    1_27.jpg


    1_28.jpg


    1_8.jpg


    1_9.jpg


    1_10.jpg


    1_11.jpg


    1_12.jpg


    1_13.jpg


    1_14.jpg


    1_15.jpg


    1_16.jpg


    1_17.jpg


    1_18.jpg


    1_19.jpg


     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Ow bro.anith Train Simulator games walata wada grapics patta:yes: & Advance:yes::cool:Ow bro missions set 1kak have.habai thanikarama focus karala thiyenne freight trains gana:yes:ath patta:love:niyama experience 1kak bro.A-Z okkoma thiyanawa...he he:Daniwa play karala balanna:yes:
    11.gif
    mata hithenne DLC's awi:love:


    meh thiyenne bro system requirements:yes:

    නියමයි බ්‍රෝ\
    මාත් ආසම freight train ගෙනියන්න
    9.gif
    9.gif

    හෙට බලන්න ඕනේ කොහොම හරි download කරගන්න
    මට මෙතනින් VGA එක මදි බ්‍රෝ
    කොමත් මම install කරලම බලනවා
    graphic අඩු වුනත් කමක් නෑ කොහම හරි play කරන්න පුලුවන්නම් :):)
    මගේ එකත් DX 10 card එකක් හින්ද බැරි වෙන එකක් නැතිවයි
    (එහෙම හිතමු :rofl::rofl:)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    කවුද don bradman cricket 17 ගහන්නේ?????

    download link ඒකක් දෙන්න පුළුවන්ද??? skidrow තියෙන ඒක වැඩද????
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නියමයි බ්‍රෝ\
    මාත් ආසම freight train ගෙනියන්න
    9.gif
    9.gif

    හෙට බලන්න ඕනේ කොහොම හරි download කරගන්න
    මට මෙතනින් VGA එක මදි බ්‍රෝ
    කොමත් මම install කරලම බලනවා
    graphic අඩු වුනත් කමක් නෑ කොහම හරි play කරන්න පුලුවන්නම් :):)
    මගේ එකත් DX 10 card එකක් හින්ද බැරි වෙන එකක් නැතිවයි
    (එහෙම හිතමු :rofl::rofl:)

    බ්‍රෝ බාගත්තාදන් install කරනවා :D:D
    play කරන්න හම්බුවුනොත් හොඳයි :love::love:

    Ela ela bro:)

    & Install karala baluwada:)check karala update 1kak dennako bro:yes:
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල




    Ela ela bro:)

    & Install karala baluwada:)check karala update 1kak dennako bro:yes:
    11.gif
    :(:(
    install කරා බ්‍රෝ
    වැඩ කරා එත් හැමතිස්සෙම train එහෙකට නගිද්දී එරර එකක් ඇවිදින් ක්ලෝස් වෙනවා game එක
    එකට කරන්න වෙන මොනවහරි ඇති
    එත් මන් නවත්තලා අයින් කරලම දැම්ම
    මගේ සැහෙන ඇද ඇද play වුනේ
    1024*768 res . දාලත් ලෝ quality දාලත්

    පස්සේ vga එකක්ගත්තම play කරන්න සෙටප් එක තියාගත්තා :):)
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(:(
    install කරා බ්‍රෝ
    වැඩ කරා එත් හැමතිස්සෙම train එහෙකට නගිද්දී එරර එකක් ඇවිදින් ක්ලෝස් වෙනවා game එක
    එකට කරන්න වෙන මොනවහරි ඇති
    එත් මන් නවත්තලා අයින් කරලම දැම්ම
    මගේ සැහෙන ඇද ඇද play වුනේ
    1024*768 res . දාලත් ලෝ quality දාලත්

    පස්සේ vga එකක්ගත්තම play කරන්න සෙටප් එක තියාගත්තා :):)

    VGA 1ka madi athi bro.eka thamai ohoma wenawa atthe:(:(

    Ela ela bro.hoda VGA 1kak set karaganna balamu:yes:
    11.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Download kale nm na bn.. But oke ewa 100% sure weda.
    අපරාදේ බන් data ටික. විනාඩි 4-5න් controller එක disconnect වෙනවා, ලංකාවේ team එකේ indian නම් තියෙන උනුත් ඉන්නවා. comments වල තිබ්බා අවුල් කියලා. ඕනේ දෙයක් වෙන්න කියලා බෑවේ. :(

    ඕකත් sure නෑ මචෝ...:(