Ow red ekath sira Mazda 3 ehema godak thiyanwa red colour eka
6 eke me colour ekath pahara
Wax karalath photo ekak dapan a
thama eka paarak wath wax kale nadda 15k duwalath?Ow red ekath sira Mazda 3 ehema godak thiyanwa red colour eka
6 eke me colour ekath pahara
thama eka paarak wath wax kale nadda 15k duwalath?
Wax karalath photo ekak dapan athama eka paarak wath wax kale nadda 15k duwalath?
mama kare ne thaniyama thama, sure wax karala dannam photos 
Deparak withara kara machan auto miraj dalamama kare ne thaniyama thama, sure wax karala dannam photos
![]()
nathnam mekada


අම්බානක දුමත් එක්ක. එක සිලින්ඩරයක් පත්තු වෙන්නෙම නෑ අමු පෙට්රල් සයිලන්සරෙන් එන ගානටම පත්තු වෙච්ච නැති පෙට්රල් දුම එනව සයිලන්සරෙන්.
හැබැයි මැද සිලින්ඩරේ ප්ලග් එක එහෙම්පිටින්ම තෙල් වලින් පෙඟිල. ප්ලග් හෙන කාලෙකින් මාරුවෙලා තිබ්බෙ නැති නිසා පොර ප්ලග් තුනක් ගේන්න ගියා. ඒ අතරෙ මං එන්ජිම ක්රේන්ක් කරල බැලුව මෙන්න යකෝ මැද සිලින්ඩරෙන් කෙලින්ම පෙට්රල් විද්ද ස්පාර්ක් ප්ලග් හිලෙන්. විද්ද කියන්නෙ සිංහලු වතුර බටේකින් විදිනව වගේ.
බැලින්නම් ඉන්ජෙක්ටරයක් කෙලින්ම ඕපන් වෙලා තියෙන්නෙ වැහෙන්නෙ නෑ. යතුර ඔන් කරපු වෙලේ ඉඳල පම්ප් එක ඔන්වෙලා හෝගාල පෙට්රල් එනව.
පම්ප් එක ප්රේෂර් බිල්ඩ් අප් වුනාම නවතින්න මං හිතන්නෙ තියෙන්නෙ. ඒක සෑහෙන වෙලා ගිහින් නැවතුනේ. සිලින්ඩරේ පිරෙන ගානට තෙල් පිරිල තිබ්බෙ කලින් පාර.



සොකට් ටික ඔක්කොම පන්නපු වෙලේ එක්කෝ ඒ මගුල රීසෙට් වුනා හරි මොකක්හරි වුනා. අනේ මංදා ඉන්දියන් ඒවනම්. හැබැයි වයර් එක කොහේවත් ෂෝට් වෙලා නෙමේ ඉන්ජෙක්ටර් එකනම් ස්ටක් වෙලා තිබ්බෙ ඒකනම් ෂුවර් කරල කියනව මං දිගටම හොයන් ආපු නිසා.
Mage thiyenne meka, matath oni une ara uda video eke wage "Active Driving Display" ekath ekka eka, but agent genanne meka witharai machan, karanna deyak ne![]()

Top speed keeyata giyada? Dashcam ekak thynw nam acceleration vid ekk dpn![]()
man dannam video ekak.සිංහලුනේ.. එකෙක්ටවත් ඉන්දියන් ECU යකා නටනව එහෙම අහුවෙලා තියනවද.![]()
ela machan, man 150 giyaman dannam video ekak.

Ehema wena eka normal da? welawakata ape PC pissu kelinawa wage?

හරිනම් වෙන්න බෑ බන්. කීයටවත් වෙන්න දෙන්න බැරි වැඩක්. බැරිවෙලාවක්වත් යකා නැටුවත් ඔය වගේ දේක watchdog program තව මොන මොනව හරි redundancy එන්න ඕනෙ.![]()

ECU Program eka develop karanna aththe Suzuki Japan Corp eken misak Indians lata e wade dunna kyl hithanna amarui![]()
බලමු ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල. යකෝ දඩ දඩ ගගා සිලින්ඩර් දෙකෙන් දුවලත් චෙක් එන්ජින් ලයිට් නෑ.
ECU Program eka develop karanna aththe Suzuki Japan Corp eken misak Indians lata e wade dunna kyl hithanna amarui![]()
සිංහලුනේ.. එකෙක්ටවත් ඉන්දියන් ECU යකා නටනව එහෙම අහුවෙලා තියනවද.
අද අපේ එහා ගෙදර අයියගෙ මරුටියෙ මහ විකාරයක් වුනා. එන්ජිම සිලින්ඩර් තුනෙන් දුවන්න ගත්ත.අම්බානක දුමත් එක්ක. එක සිලින්ඩරයක් පත්තු වෙන්නෙම නෑ අමු පෙට්රල් සයිලන්සරෙන් එන ගානටම පත්තු වෙච්ච නැති පෙට්රල් දුම එනව සයිලන්සරෙන්.
එකපාරට හිතුවෙ ප්ලග් එකක්වත් කෙලවෙලා කියල. ප්ලග් ටික ඇදල බැලුව ඒවගෙ තත්වෙනම් එච්චර හොන්ද තත්වෙක තිබ්බෙ නෑ. හැබැයි කිසි අවුලක් නැතුව ස්පාර්ක් වෙනව.හැබැයි මැද සිලින්ඩරේ ප්ලග් එක එහෙම්පිටින්ම තෙල් වලින් පෙඟිල. ප්ලග් හෙන කාලෙකින් මාරුවෙලා තිබ්බෙ නැති නිසා පොර ප්ලග් තුනක් ගේන්න ගියා. ඒ අතරෙ මං එන්ජිම ක්රේන්ක් කරල බැලුව මෙන්න යකෝ මැද සිලින්ඩරෙන් කෙලින්ම පෙට්රල් විද්ද ස්පාර්ක් ප්ලග් හිලෙන්. විද්ද කියන්නෙ සිංහලු වතුර බටේකින් විදිනව වගේ.
ඒපාරනම් තේරුනා වැඩේ අවුල් කියල.බැලින්නම් ඉන්ජෙක්ටරයක් කෙලින්ම ඕපන් වෙලා තියෙන්නෙ වැහෙන්නෙ නෑ. යතුර ඔන් කරපු වෙලේ ඉඳල පම්ප් එක ඔන්වෙලා හෝගාල පෙට්රල් එනව.
පම්ප් එක ප්රේෂර් බිල්ඩ් අප් වුනාම නවතින්න මං හිතන්නෙ තියෙන්නෙ. ඒක සෑහෙන වෙලා ගිහින් නැවතුනේ. සිලින්ඩරේ පිරෙන ගානට තෙල් පිරිල තිබ්බෙ කලින් පාර.
ඉන්ජෙක්ටර් එක පන්නල බැලුව ඒකෙ අවුලක් නෑ. මං සප්ලයි ඒක් වෙනම දීල බැලුව ඔන් ඕෆ් වෙනව. ඊට පස්සෙ තමා තේරුනේ ඉන්ජෙක්ටර් එක දිගටම ඔන්වෙලා තියෙන්නෙ සිග්නල් එක. මේකෙ - එක කැඩෙන්න තිබ්බෙ ECU එකෙන්. හිතුවෙම කොහේහරි short වෙලා කියල.
බලාගෙන ගිහිල්ල ECU එකේ කනෙක්ටර් එකෙක් වයර් එක හොයල ඒක පන්නල ක්ලිප් එක ගහල බැලුව ඉන්ජෙක්ටරේ ඕපන් වෙන්නෙ නෑ. ඉතින් ඒපාර හිතුව හරි ECU එකේ ඉන්ජෙක්ටර් ඩ්රයිව් කරන කෑල්ලටවත් බබා හම්බවෙලා තමා කියල.
ඊට පස්සෙ ආයි වයර් එක සොකට් එකට දාලා ඉන්ජෙක්ටර් එක ප්ලග් කරල බැලුවම ඒපාර ඕපන් වෙලා හිටින්නෙ නෑ. ලෙඩේ හරි ගිහිල්ල සිංහලු. ප්ලග් 3 දාල ස්ටාර්ට් කලා. මෙන්න යකෝ වතුර එනව ඒපාර සයිලන්සරෙන්. එන්ජිම කලින් තිබ්බටත් වඩා හොඳටම ස්මූත්. (ප්ලග් 2 හින්ද වෙන්න ඕනෙ ස්මූත් වුනේ.) හැබැයි පුතෝ කලින් පාර ඉන්ජෙක්ටර් එකක් ඕපන් වෙලා ස්ටක් වෙලා තිබ්බෙ ECU එකෙන් කියලනම් හොඳට ෂුවර්.
ෆොටෝ ගහන්න එහෙම වුනේ නෑ හදිස්සියෙ ඇදල බලපු නිසා.සොකට් ටික ඔක්කොම පන්නපු වෙලේ එක්කෝ ඒ මගුල රීසෙට් වුනා හරි මොකක්හරි වුනා. අනේ මංදා ඉන්දියන් ඒවනම්. හැබැයි වයර් එක කොහේවත් ෂෝට් වෙලා නෙමේ ඉන්ජෙක්ටර් එකනම් ස්ටක් වෙලා තිබ්බෙ ඒකනම් ෂුවර් කරල කියනව මං දිගටම හොයන් ආපු නිසා.
![]()
ඕක ECU එකේ අවුලක් නෙමේ මචන් මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක් MAF sensor එක අවුල් කියල check light on හැබැයි sensor එක වැඩ කරනවා වෙන එකක් දාලා බැලුව කෝකටත් code clear කරලා අයි check light on MAF sensor malfunction. ඊට පස්සේ ECU connectors ගලවල බැලුව corrode වෙලා තිබ්බ clean කරලා socket ටික ගැහුවා වැඩේ හරි. ඕකෙත් එහෙම මොකක් හරි තියෙන්න ඇති ground short එකක් වගේ.
කොරෝෂන් තිබ්බෙත් නෑ. කනෙක්ටර් ටික හොඳ තත්වෙන් තියනව. ලාවට ග්රවුන්ඩ් විල්ලක් නෙමේ කෙලින්ම ග්රවුන්ඩ් වෙලා තිබ්බ. මං ගලවන්න කලින් මැනල බැලුව.
මේකෙ චෙක් එන්ජින් ආවෙ නෑ මචෝ. අච්චර විකාරෙට දුවල. කොච්චර දෙදරල තිබ්බද කියනවනම් එයාක්ලීනර් හෝස් එකත් පැනල තිබ්බ.කොරෝෂන් තිබ්බෙත් නෑ. කනෙක්ටර් ටික හොඳ තත්වෙන් තියනව. ලාවට ග්රවුන්ඩ් විල්ලක් නෙමේ කෙලින්ම ග්රවුන්ඩ් වෙලා තිබ්බ. මං ගලවන්න කලින් මැනල බැලුව.
![]()

උ යකෙක්නේ. එහෙනම් වෙන මොකක් හරි case එකක් තියෙන්න ඇති thanks මචන් දැනුවත් කරාට.සිංහලුනේ.. එකෙක්ටවත් ඉන්දියන් ECU යකා නටනව එහෙම අහුවෙලා තියනවද.
අද අපේ එහා ගෙදර අයියගෙ මරුටියෙ මහ විකාරයක් වුනා. එන්ජිම සිලින්ඩර් තුනෙන් දුවන්න ගත්ත.අම්බානක දුමත් එක්ක. එක සිලින්ඩරයක් පත්තු වෙන්නෙම නෑ අමු පෙට්රල් සයිලන්සරෙන් එන ගානටම පත්තු වෙච්ච නැති පෙට්රල් දුම එනව සයිලන්සරෙන්.
