වාහන හින්ද කාපු කටු ...3

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඔන්න ඔයවගේ කේස් හින්ද තමයි පහනේ භූතයා වගේ වාහනේ ළඟම කැරකි කැරකි ඉන්නෙ :lol: ටයර් රොටේට් කරලා ලග් නට් තද කරන්නෙ නැතුව ගිහිං (හෑන්ඩ් ටයිට් විතරක් කරලා) hub assembly එකට කෙලවෙච්ච වාහන එහෙමත් තියෙනව සෑහෙන්න

    anith dawase indan math boothayek wage passenma innawa :lol: elo ganida danne ahala balanna oni :lol:
    Navigation eka daganna oni, Mazda SD card ekak ganna oni ekatath lakshayak SD card eka navigation system ekath ekka :angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy

    lankawe hena loku prasidda security, audio system karana pot ekakain karapu wahanayak man serayak gelewwa door lock hutapatekata..

    un nikan wire mattu karala abarala tape gahala tibbe :lol:

    ita wada hodata man karanawa piliwelata clips ehema use karala... mage Android set ekatamai okkotoma giye Rs20000i china ekakata quality eka pattama patta..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇඩ්වයිස් කිව්වේ වැඩේ කරන හැටි කියල දෙනවා කියන එක නෙමේ බන්. වාහනේ සර්විස් කරන්නේ එක්කෝ මයිලේජ් එකට එක්කෝ කලින් කරපු දවසේ ඉඳන් මාස 6 ක් ගියාම නේ. සර්විස් ස්ටේෂන් එකේ කාරෙකේ රෙකෝඩ්ස් තියාගෙන හිටියට ටයිම් බේස්ඩ් විදිහට මෙන්න මේ සර්විස් එක කරන්න ඕන කියල කරන්නේ නෑ - කිලෝමීටර් ගාන බලලා 5000km සර්විස් එක කරන්නෙ. (උදා: බ්‍රේක් ෆ්ලුයිඩ් අවු. 2 කිං වෝටර් කන්ටෙන්ට් චෙක් කරලා මාරු කරන්න කියල සර්විස් මැනුවල් එකේ තිබ්බට සර්විස් ස්ටේෂන් එකේ ඒක කරන්නේ මීටරේ 40,000 හෝ ඒකෙ ගුණිතයක් තියෙනවනම්) ඒ වගේ වැඩක් කරගන්න තියෙනවා නම් කියල කරගන්න එක ගැන මම කිව්වෙ.

    අනිත් එක ලංකාවේ මොන සර්විස් ස්ටේෂන් එකත් 100% ෂුවර් කරන්න බෑ. යුනයිටඩ් මෝටර්ස් එකේ ම සර්විස් එකට දාල අයිතිකාරයා ගිහිං ඉද්දි වර්ක්ෂොප් එකේ CCTV තියෙන හරියෙන් එළියට අරං ගිහිං බ්‍රෑන්ඩ් නිව් වාහනේක ෆැක්ට්‍රි බැටරිය ගලවලා වෙන වාහනේකට දාන වීඩියෝ එකක් සර්විස් එකට දාපු වෙන වාහනේක ඩෑෂ් කැම් එකේ රෙකෝඩ් වෙලා තිබිල ප්‍රසිද්ධ වුණා එක පාරක්. (සර්විස් ස්ටේෂන් එකේ එක කොනක ඉඳන් අනිත් කොනට යන්නේ ඩෑෂ් කැම් එක තියෙන කාරෙකේ :lol: )

    මේකෙත් ඔහොම සිද්ධි කීපයක් තියෙනව:

    http://forum.autolanka.com/topic/14319-beware-of-mg-city/

    http://forum.autolanka.com/topic/18388-vehicle-service-stations-how-they-cheat-their-customers/

    ඔහොම හේතු තියෙන හින්ද මම නම් කොහොමත් වාහනේ ළඟ ඉන්නව. ඒකට කැමති නැත්නම් මම වෙන සර්විස් ස්ටේෂන් එකක් හොයාගන්නම් කියල තමයි මම නම් කියන්නෙ (කුරුණෑගල, මහනුවර යුනයිටඩ් මෝටර්ස් වර්ක්ෂොප් දෙකම කස්ටමර්ට සර්විස් එක ඉවර වෙනකං වාහනේ ළඟ ඉන්න, ටෙක්නිශියන් එක්ක කතා කරන්න දෙනව)

    ඒකට තමා Service Adviser කියල එකෙක් ඉන්නේ...
    උගේ ජොබ් එක කස්ටමර් එක්ක කතා කරලා වැඩේ කෙරෙන්න ඕනි විදිය Job Card එකට දාන්න ඕනි.. Job card එක දානකොට ඌ බලන්න ඕනි වාහනේ යන්නේ Time Based ද, Mileage Based ද කියලා.. වාහනේ manufacturing Year එකත් එක්ක බලන්න ඕනි Mileage match වෙනවද කියල..
    අසාමාන්‍ය විදියට අඩුයි නම් එක්කෝ මීටර් කරකවල නැත්තන් දුවල නෑ.. දුවල නැත්තන් ඒ වෙලාවට කස්ටමර් කිව්වත් නැතත් අහන්න ඕනි Brake oil, Coolant මාරු කරනවද කියල මොකද ඒවා ටයිම් බේස්ඩ් නිසා.. එහෙම එකක් දන්නේ නැත්තන් කස්ටමර්ට පැහැදිලි කරන්න ඕනි ඇයි එහෙම මාරු කරන්න ඕනි කින්ද මන්ද ඔක්කොම.. එකට තමා ඌට පඩි ගෙවන්නේ කොම්පැනියෙන්...
    ඔය ටික SAගෙන් වෙන්නේ නැත්තන් උබ කම්ප්ලේන් කරපන් කොම්පැනියට..

    ඊට පස්සේ Workshop එකෙන් Recommended Repairs/Services (Brake Pads, Air Filters, Cabin Filters) එහෙම එනවා නම් ඒවා ආයිම කස්ටමර් එක්ක කතා කරලා කරන්නේ කොහොමද කියල arrange කරගන්න ඕනි.. කස්ටමර් ඇහුවොත් Rough Estimate එකක් දෙන්න ඕනි.. එතනින් එහාට වාහනේ progress එක බලන්න ඕනි සැරෙන් සැරේ.. Lube Service දාපු වාහනේ පරක්කු නම් මොකද බලන්න ඕනි..

    ඔය ටික SAගෙන් වෙන්නේ නැත්තන් කම්ප්ලේන් කරපන්..

    අනික ඔක්කොටම කලින් Inventory එක.. ලංකාවේ ගොඩක් කොම්පැනිවල වාහනේ ඇතුලට දාන්න කලින් Inventory report එකක් ගන්නවා... වාහනේ ඇතුලේ තියෙන ඒවා, එළියේ තියෙන Accessory, Scratches, Damages, Battery Serial No අරවා මේවා හැම කෙහෙම්මලක්ම රිපෝට් වෙන්න ඕනි.. කස්ටමරුත් ගොනා සේ අත්සන් කරන්න කලින් බලන්න ඕනි රිපෝට් එක හරිද කියල..
    Workshop එකක් ඇතුලේ ඉඳල හිටලා වැරදි වෙනවා.. Washing එකේදී කාපට් මාරු වෙනවා.. බැටරි මාරු වෙනවා.. ඒවා සාමන්‍ය දේවල් බිසී වෙලාවට.. Inventory එක තියෙන්නේ ඒවාට තමා.. වාහනේ බාර ගන්න කලින් Customer's Inventory Copy එකත් එක්ක කස්ටමර් චෙක් කරන්න ඕනි හරිද බැටරි මාරු වෙලාද, කාපට් හරිද ඒවා මේවා.. ගොඩක් වෙලාවට SAටත් යුතුකමක් තියෙනවා කස්ටමර්ට වාහනේ වැඩ ඉවර වෙලා බලන්න දෙන්න කලින් Job Card Inventory එකත් එක්ක චෙක් කරන්න..

    ඊට පස්සේ Workshop Inspection report එකක් දෙන ක්‍රමයක් තියෙනවා නම් එක කස්ටමර්ට පැහැදිලි කරලා දෙන්න ඕනි.. Like, Brake Pads තව 2500-3000km දුවන්න පුළුවන් හැබැයි ඊළඟ සර්විස් එකට (5000km) කලින් දාගන්න වෙයි වගේ ඒවා..

    හරිම සරලයි... SA උගේ ජොබ් එක කරනවා නම්, Customer SAට දෙන්න ඕනි Details, Feedback දෙනවා නම්, SA 2 Workshop coordination එක හරි නම් කස්ටමර් මොන කෙහෙම්මලකටද ඇතුලට යන්නේ???
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    වැරදිලාවත් වැරදි ග්‍රේඩ් එකක එන්ජින් ඔයිල් කෑන් එකක් ගෙනත් එංජිමට දැම්මොත් උඩ ඉඳන් පේනවද නෑනේ :)

    mehema thamai penne.
    Et5gHZ7.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11.gif

    Machan mehe mona hari unoth owa agent latwath hadanna puluwan weida? :nerd:

    Agent Brand New මෙහෙ විකුනනවා නම් හදන්න පුළුවන් වෙන්න ඕනි... බැරි නම් කොම්පැනිය වහන්න කියපන්.. මොකද ජපනා වාහනේ මෙහෙ විකුනන්න එවන්න කලින් ඕනි Technical Details, Special Tools එවනවා.. එහෙම වෙලත් මෙහෙ හදාගන්න බැරි නම් අදාළ Brand එකේ Customer Care එකට Email එකක් දාපන්.. කේස් එක ඔප්පු උනොත් කෙලින්ම Dealership එක ඉවරයි..
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    lankawe hena loku prasidda security, audio system karana pot ekakain karapu wahanayak man serayak gelewwa door lock hutapatekata..

    un nikan wire mattu karala abarala tape gahala tibbe :lol:

    ita wada hodata man karanawa piliwelata clips ehema use karala... mage Android set ekatamai okkotoma giye Rs20000i china ekakata quality eka pattama patta..

    anemanda machan mazda genuine parts patta ganan, hari nam mekata reverse camera eka enawa :yes: mun gennana eke eka enneth ne api daganna oni ekata wenama 60k yanawa :growl:
    ikman eke add ekak dakka dial ekak karanwa, SD card eka dala dennam kiwwa Naviagtion ekath ekka 20,000 ta :)

    Armrest ekak gattha ekata 30k, thama set kare ne car ekata.
    xZggoDA.jpg

    Premium car mats 4k gattha ekata 10k :dull:

    AVx8O0z.jpg

    Sk2ykTf.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    anemanda machan mazda genuine parts patta ganan, hari nam mekata reverse camera eka enawa :yes: mun gennana eke eka enneth ne api daganna oni ekata wenama 60k yanawa :growl:
    ikman eke add ekak dakka dial ekak karanwa, SD card eka dala dennam kiwwa Naviagtion ekath ekka 20,000 ta :)

    Armrest ekak gattha ekata 30k, thama set kare ne car ekata.

    Premium car mats 4k gattha ekata 10k :dull:

    mewa danne mokada ban owa enne nedda original? eye man aiya kenek ge swift ekakata head unit ekak set kara pora singa walin genat.. face plate ekakuth one ekata nam.. melo quality ekak na eka nam.. ali eken man gatta eka hoda quality.

    aye photo danakota thawa tikak lokuwata dapan.. meke photo rezise karannat ba admin ta ganakuth na.. :rolleyes:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Agent Brand New මෙහෙ විකුනනවා නම් හදන්න පුළුවන් වෙන්න ඕනි... බැරි නම් කොම්පැනිය වහන්න කියපන්.. මොකද ජපනා වාහනේ මෙහෙ විකුනන්න එවන්න කලින් ඕනි Technical Details, Special Tools එවනවා.. එහෙම වෙලත් මෙහෙ හදාගන්න බැරි නම් අදාළ Brand එකේ Customer Care එකට Email එකක් දාපන්.. කේස් එක ඔප්පු උනොත් කෙලින්ම Dealership එක ඉවරයි..

    ela ela kohomath 3 year warranty ekak thiyanwa :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aniwa machan man van eka dawasak denma driver side eke upper arm eka change karanna.. man laga arm dekak tibba nisa ekakata bushing gahala arm ekama maru kara..

    achchara loku bolt eka mu wrong thread dala pota kewa kiyapan ko.. man edaith edain melo dekata denme na oka..

    mama arm eka maru nokare pora gawa patta air tools ehema tiyena nisa..

    uba wagema thama math gedara weda karaganne mehe garage walata danna baya nisa.. car eke weda karaganna beri nisa hematenama hoda pot ekak hoyanne..

    හම්මටසිරි යකෝ ඒකක පොර ඇරිය කියන්නෙ ඉතින් හිතාගන්න පුලුවන්.:eek: ඔව් උඹේ ඕකට ඕනකරන ටූල්ස් ඔක්කොම ගත්තොත් ලක්ෂෙක විතර බඩු ගන්න වෙයි.:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    Agent Brand New මෙහෙ විකුනනවා නම් හදන්න පුළුවන් වෙන්න ඕනි... බැරි නම් කොම්පැනිය වහන්න කියපන්.. මොකද ජපනා වාහනේ මෙහෙ විකුනන්න එවන්න කලින් ඕනි Technical Details, Special Tools එවනවා.. එහෙම වෙලත් මෙහෙ හදාගන්න බැරි නම් අදාළ Brand එකේ Customer Care එකට Email එකක් දාපන්.. කේස් එක ඔප්පු උනොත් කෙලින්ම Dealership එක ඉවරයි..

    a unata uba tikak net eke dealers la gena pita ratawal wala tiyena dewal kiyawala balapan ko.. untat hadaganna beri una ewa anantha tiyenawa neh..
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    mewa danne mokada ban owa enne nedda original? eye man aiya kenek ge swift ekakata head unit ekak set kara pora singa walin genat.. face plate ekakuth one ekata nam.. melo quality ekak na eka nam.. ali eken man gatta eka hoda quality.

    aye photo danakota thawa tikak lokuwata dapan.. meke photo rezise karannat ba admin ta ganakuth na.. :rolleyes:

    okkoma optional apima daganna oni :growl: habai quality eka nam maximum ithin :yes:

    Sorry photos resize karala post eka update kara apahu :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වැරදිලාවත් වැරදි ග්‍රේඩ් එකක එන්ජින් ඔයිල් කෑන් එකක් ගෙනත් එංජිමට දැම්මොත් උඩ ඉඳන් පේනවද නෑනේ :)

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Passenger වාහන බහුතරයක Engine Oil Capacity එක 3.5L වගේ තියෙන්නේ.. කලාතුරකින් තමා වැඩි වෙන්නේ.. So, හැම වේලාවෙම Oil ඉතුරු වෙනව කෑන් එකේ පොඩ්ඩක්.. කස්ටමර් කෑන් එකටම සල්ලි ගෙවන නිසා ඉතුරු ඔයිල් එක්ක කෑන් එක ඉල්ලන්න පුළුවන්..

    ඒ නැතත් කම්පැනියක සිල්ලර බඩු කඩේ බඩු දෙනවා වගේ දෙන්නේ නෑනේ.. Stocks වලින් බඩු ගන්න ක්‍රමයක් තියෙනවා... ඒ නිසා ඒ වෙලාවේ වැරදි ඔයිල් කෑන් එකක් අරන් ගියත් වැඩි වෙලාවක් යන්න කලින් කොහෙන් හරි අහුවෙනවා වැරදිලා කියල.. ඒ වෙලාවට ගොඩක් විට ආයිම ඔයිල් Drain කරලා Company Cost refill කරනවා..
    වැරදි එක ෆිල් කරලා විනාඩි 15ක් එන්ජිම දිව්වම එන්ජිම දොයියා වෙනවා කියල කවුරු හරි හිතනවා නම් ඌ අමුම අමු පිස්සෙක්..

    එහෙම උනේ නැතත් Company එකක ඉන්න Mechanic කෙනෙක් ලෙසියකට ඔයිල් වරද්ද ගන්නේ නෑ.. මොකද Company Cost කිව්වට පස්සේ උගේ පඩියෙන් හරි ඉන්සේන්ටිව් එකෙන් හරි පාඩුව අයකර ගන්න නිසා..

    ඊටත් අමතරව දැන් අලුත් වාහන හැම එකකටම දාන්නේ 5w-30, 10w-30 වගේ... ටිකක් පරණ නම් තමා 10w-40 වගේ යන්නේ.. ඕකේ ආයි අමුතුවෙන් මාරු වෙන්න දෙයක් නෑ...දැන් ගොඩක් synthetic ඔයිල් වල Petrol/Diesel කියලත් වෙනසක් නෑ..

    ඔච්චරම බය නම් සර්විස් එකත් ගෙදරම කරපන් බන්...
    වාහනයක් කම්පැනි දාලා වැඩි ගානක් දීල වගකීමක් එක්ක වැඩේ කරන්න ගිහිල්ලත් හිතින් පිච්චි පිච්චි නම් ඉන්නේ ඒක ලාබයි....

    උබ වාහනේ පාවිච්චි කරපන්...එහෙම මිසක් වාහනේට උබව පාවිච්චි කරන්න දෙන්න එපා..
    ලංකාවේ ගොඩක් උන් ඕක පටලවා ගන්න නිසා තමයි ප්‍රශ්න...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    Car eke dashcam ananmanan ain karala thamai denne natthan sure karanna be :rofl:

    man nam kollo ehema seka karanne nah ban kela wenakan ma :lol:

    dawasak mama rs 2000 deela diesel gahanna dunna mu 1000ka gahala tiyenne.. kollek nisa uwa seketa meter eka diha balan inna mata upset nisa man uda balan hitiya.. antimata pora matama 1000ka kelewwe..

    shed eka tiyenne level pot ekak newe.. shed eken parata dapuhama thama gauge eka hariyata read karanne.. aye harawan awith kiyala giye manussakamata karapuhama apitama kelawana eke wipaka.. man oya shed wala fuel gahana unwa wahaneth dagena yanawa pain yanawa dekkoth..:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Passenger වාහන බහුතරයක Engine Oil Capacity එක 3.5L වගේ තියෙන්නේ.. කලාතුරකින් තමා වැඩි වෙන්නේ.. So, හැම වේලාවෙම Oil ඉතුරු වෙනව කෑන් එකේ පොඩ්ඩක්.. කස්ටමර් කෑන් එකටම සල්ලි ගෙවන නිසා ඉතුරු ඔයිල් එක්ක කෑන් එක ඉල්ලන්න පුළුවන්..

    ඒ නැතත් කම්පැනියක සිල්ලර බඩු කඩේ බඩු දෙනවා වගේ දෙන්නේ නෑනේ.. Stocks වලින් බඩු ගන්න ක්‍රමයක් තියෙනවා... ඒ නිසා ඒ වෙලාවේ වැරදි ඔයිල් කෑන් එකක් අරන් ගියත් වැඩි වෙලාවක් යන්න කලින් කොහෙන් හරි අහුවෙනවා වැරදිලා කියල.. ඒ වෙලාවට ගොඩක් විට ආයිම ඔයිල් Drain කරලා Company Cost refill කරනවා..
    වැරදි එක ෆිල් කරලා විනාඩි 15ක් එන්ජිම දිව්වම එන්ජිම දොයියා වෙනවා කියල කවුරු හරි හිතනවා නම් ඌ අමුම අමු පිස්සෙක්..

    එහෙම උනේ නැතත් Company එකක ඉන්න Mechanic කෙනෙක් ලෙසියකට ඔයිල් වරද්ද ගන්නේ නෑ.. මොකද Company Cost කිව්වට පස්සේ උගේ පඩියෙන් හරි ඉන්සේන්ටිව් එකෙන් හරි පාඩුව අයකර ගන්න නිසා..

    ඊටත් අමතරව දැන් අලුත් වාහන හැම එකකටම දාන්නේ 5w-30, 10w-30 වගේ... ටිකක් පරණ නම් තමා 10w-40 වගේ යන්නේ.. ඕකේ ආයි අමුතුවෙන් මාරු වෙන්න දෙයක් නෑ...දැන් ගොඩක් synthetic ඔයිල් වල Petrol/Diesel කියලත් වෙනසක් නෑ..

    ඔච්චරම බය නම් සර්විස් එකත් ගෙදරම කරපන් බන්...
    වාහනයක් කම්පැනි දාලා වැඩි ගානක් දීල වගකීමක් එක්ක වැඩේ කරන්න ගිහිල්ලත් හිතින් පිච්චි පිච්චි නම් ඉන්නේ ඒක ලාබයි....

    උබ වාහනේ පාවිච්චි කරපන්...එහෙම මිසක් වාහනේට උබව පාවිච්චි කරන්න දෙන්න එපා..
    ලංකාවේ ගොඩක් උන් ඕක පටලවා ගන්න නිසා තමයි ප්‍රශ්න...

    මගෙ එකේ කැපෑසිටි 4.2L, ෆිල්ටරේ මාරු කරනකොට 4 කෑන් එකම හලලත් මැක්ස් ලයින් එකට චුට්ටක් යටින් තියෙන්නෙ :yes:

    අනේ අපේ සර්විස් ස්ටේෂන් කස්ටමර් වරදක් දැක්කොත් මිසක් මෙන්න කියල කියාවි ස්ටොක් බලද්දී මෙහෙම වැරදීමක් දැක්ක එන්න අපි කම්පැනි කොස්ට් රීෆිල් කරල දෙන්නං කියල :lol:

    මම අර දාපු ත්‍රෙඩ් දෙක කියවලා බලහන්කො ඒජන්ට් ලගෙයි ඔය ලොකු ලොකු සර්විස් ස්ටේෂන් වලයි වැඩ.

    වාහනේ වරදක් හින්ද නෙමේ අපේ සර්විස් ස්ටේෂන් වල රෙපියුටේෂන් එක හින්ද තමයි පිච්චි පිච්චි ඉන්න වෙලා තියෙන්නෙ :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    මගෙ එකේ කැපෑසිටි 4.2L, ෆිල්ටරේ මාරු කරනකොට 4 කෑන් එකම හලලත් මැක්ස් ලයින් එකට චුට්ටක් යටින් තියෙන්නෙ :yes:

    අනේ අපේ සර්විස් ස්ටේෂන් කස්ටමර් වරදක් දැක්කොත් මිසක් මෙන්න කියල කියාවි ස්ටොක් බලද්දී මෙහෙම වැරදීමක් දැක්ක එන්න අපි කම්පැනි කොස්ට් රීෆිල් කරල දෙන්නං කියල :lol:

    මම අර දාපු ත්‍රෙඩ් දෙක කියවලා බලහන්කො ඒජන්ට් ලගෙයි ඔය ලොකු ලොකු සර්විස් ස්ටේෂන් වලයි වැඩ.

    වාහනේ වරදක් හින්ද නෙමේ අපේ සර්විස් ස්ටේෂන් වල රෙපියුටේෂන් එක හින්ද තමයි පිච්චි පිච්චි ඉන්න වෙලා තියෙන්නෙ :yes:

    Mage eka 4L walata wada wedi athi neh? 5L ganna wei neh?

    eidt:

    pothe hetiyata nam 3.9L :D
     
    Last edited: