මල්ලි කොල්ලෙක් වගේ හැසිරියන් බන්..උබලට කෙල්ලොත් ඕනේ..අහන්න පණත් නෑ..අනේ මන්දා බන් උබලත්

මේකයි කතාව...
මං පොඩි කාලෙ ඉදන්ම කෙල්ලෙක් ගැන හිතේ තියන් හිටියා.ඒත් අහන්න චාන්ස් ආවෙ නෑ.මගේ හොදම යාලුවන්ගෙන් කෙනෙක් තමයි ඒ කාලෙ.පස්සෙ මං ස්කෝලෙ වෙනස් කරපු නිසා ඒකිව මිස් උනා.ඒත් හිතෙ තියන් ඔහේ හිටිය මගෙ වැඩක් කරන්..
පස්සෙ ආයිත් කාලෙක මේකිව දැක්ක මන්.කොහොමින් කොහොමහරි කැමැත්තත් ගත්තා.ඒත් ඒ වෙද්දි අපෙ පවුල් අතර ලොකු වයිරයක්.තාත්තල තරහයි.වෙන හේතුවක් නිසා.මේක අපේ අම්මට මට්ටු උනා.කෙල්ලගෙ අතින් උන මිස්ටේක් එකක් නිසා.අම්ම එපා කියද්දි මං එයා එක්කම අවුරුද්දක් විතර එෆෙයාර් එක දිගටම ගෙනිච්චා.ගොඩක් හොද කෙල්ලෙක්.ඒත් ආයිත් එයාගෙම වැරැද්දක් නිසා ආයිත් අම්මට මාට්ටු.අම්ම සියලු ප්‍රසාද දීමනා කප්පාදු කරල මාව පවුලෙන් අතාරිනව කිවුවා.ඒ තරම් තරහක් දෙපැත්තෙ.මොනව කරන්නද අමාරුවෙන් හිත හදා ගත්ත.ඒත් නිතරම මතක් වෙනව.
කොහොමින් කොහොම හරි මං ඉන්ග්ලිශ් කෝස් එකක් කරන්න ගත්තා.ස්පෝකන් හදා ගන්න හිතල.ඒකෙ එක ලස්සන කෙල්ලෙක් හිටියා.මට ආදරේ තිත්ත වෙලා හිටිය නිසා මං ගානක් නැතුව මගෙ වැඩ කරන් ඉද්දි මෙයා මගෙ දිහා බලනව වගෙ දැනුනා.ටික දවසක් යද්දි මාත් එක්ක බලෙන්ම කතා කරනව ඇස් ගහනව එක විකාරයයි.ඒ කියන්නෙ කෝස් එකේ කොල්ලො 4යි.කෙල්ලො 10 ක් විතර හිටිය.මං විතරයි කෙල්ලො එක්ක කතා කරන්නෙවත් යන්තමට හරි.ඉතින් විහිලුවට එයාල මාත් එක්ක සර් කියන ඒවට බැන ගන්නව.ඒ වෙලාවට අර කෙල්ල කොහොම හරි ශේප් කරල මගේ පැත්ත ගන්නව.එපාම කරපු විදියෙ බූටක් කාල හිටපු මට ටික දවසක් යද්දි එයා ගැන හිතෙන්න ගත්ත.හොයල බැලුවම මට වඩා අවුරුදු 2ක් බාලයි.
මං හිතට පුරුශ ශක්තිය අරන් කැමැත්ත ඇහුව මගේ යාලුවෙක්ට කියල.ඌට කිවුවලු එක පාරටම එහෙම බෑ හිතල බලන්න ඕන කියල.MSG කරන්නම් කියල තිවුන.ඉතින් කෝස් එක ඉවර උනාම මං මගෙ නම්බර් එක දෙන්න හදද්දි මේකි මාව මිස් කරනව වගේ දැනුන.හෙන ගේමක් දීල යන්තම් එයාගෙන් මගේ නම්බර් එක තීද ඇහුවා.(මගේ නො. එක කලින් එයා ගාව තිවුන)මේකි එක පාරටම තරහින් ඇයි කියල ඇහුව.තරහින් කියන්නෙ මට නිකන් පිහියෙන් ඇන්න නම් ඊට හොදයි.ඔක්කොම ඉස්සරහ මං කුජීතම උනා.
එයා දැක්කම නිකන් සල්ලි තීන ෆැමිලි එකක වගේ.(අනිත් හැමෝම බස් එකේ යද්දි.එයාව එක්ක යන්න අයිය එනව දවල්ට)එහෙම කියල මාත් බස් එකේ ගමන් ගියාට මොකුත් නැති එකෙක් නෙවෙයි.(බයික් ඉල්ලුවට අම්ම අරන් දෙන්නෑ.දැන්ම ඕව ඕන්නැ ජොබ් එකක් කරන කාලෙක අරන් දෙන්නම් කියනව.මගේ අතේ දහසක් වැරදි තියන් අම්මට බල කරන්න බෑනෙ).. තව එයාට ඉන්ග්ලිශ් බෑ හොදට.මං තමයි ක්ලාස් එකේ වැඩ්ඩා.I.C.T ඩිග්‍රියක් ලැබෙන්න තීනව මට.මේ හැම දේම දැන ගෙනත් ඇයි බං ඒම.සමහරවිට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නෑ.කැමැත්ත ඉල්ලුවට පස්සෙ ක්ලාස් තීන්නෙ හෙට තමයි මුලින්ම.
කෙටියෙන් කිවුවෙ කතාව.ඕනම ටික විතරක්.ඔක්කොම ලිවුවොත් මට හෙට ක්ලාස් යන්න වෙන්නෙත් නෑ.ඒ තරම් දිගයි.![]()
එපාම වෙලා ඉන්නෙ මට. එච්චර ෆිට් එකේ හිටපු කෙල්ල මෙහෙම උනේ ඇයි ???![]()
ඕකට උඹට කියන්න තියෙන්නේ ඉවසලා කටයුතු කරන්න කියලා. ඉවසපන් මචං. ගුඩ් ලක්.
සල්ලි කියන්නෙ බන් බිස්නස් එකක් බලාගෙන ගෙදරට වෙලා ඉන්ට තියෙන්ට ඕන, තව අවුරුද්දකට සැරයක්වත් පිටරට සවාරියක් ඒම තියෙන්ට ඕන, කෙල්ලෙ කැමති ඒම උන්ට, උබ කියන ටයිප් කෙල්ලෙක් හිටිය මන් අදුරන, ඒකි ඒමයි

Uba hari ban ayiye.fun 1 inna oona kaale aayith enne..thanx elaහොද රස්සාවක් හොයාගෙන හොදට හම්බ කරලා තැනකට වරෙන්. උඔට ඕන ඔන මොඩල් එකේ ගෑනු උඹව හොයාගෙන එයි. ගෙවල් වලින්ම ප්‍රපෝස් කරයි. කෙල්ලක්ගේ ලොකුකම් තියෙන්නේ 24, 25 වෙනකම් විතරයි. ඊට පස්සේ වටිනකම් ලැබෙන්නේ උගත්කම, රැකියාව වගේ දේවල් වලට. බොක්කෙන් ලව්කරන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉදපං බං ආතල් එකේ.. ඉගෙනගනින් හම්බකකරබං ජීවිතේ විදපං පිංදහං කරහං..
මේකයි කතාව...
මං පොඩි කාලෙ ඉදන්ම කෙල්ලෙක් ගැන හිතේ තියන් හිටියා.ඒත් අහන්න චාන්ස් ආවෙ නෑ.මගේ හොදම යාලුවන්ගෙන් කෙනෙක් තමයි ඒ කාලෙ.පස්සෙ මං ස්කෝලෙ වෙනස් කරපු නිසා ඒකිව මිස් උනා.ඒත් හිතෙ තියන් ඔහේ හිටිය මගෙ වැඩක් කරන්..
පස්සෙ ආයිත් කාලෙක මේකිව දැක්ක මන්.කොහොමින් කොහොමහරි කැමැත්තත් ගත්තා.ඒත් ඒ වෙද්දි අපෙ පවුල් අතර ලොකු වයිරයක්.තාත්තල තරහයි.වෙන හේතුවක් නිසා.මේක අපේ අම්මට මට්ටු උනා.කෙල්ලගෙ අතින් උන මිස්ටේක් එකක් නිසා.අම්ම එපා කියද්දි මං එයා එක්කම අවුරුද්දක් විතර එෆෙයාර් එක දිගටම ගෙනිච්චා.ගොඩක් හොද කෙල්ලෙක්.ඒත් ආයිත් එයාගෙම වැරැද්දක් නිසා ආයිත් අම්මට මාට්ටු.අම්ම සියලු ප්‍රසාද දීමනා කප්පාදු කරල මාව පවුලෙන් අතාරිනව කිවුවා.ඒ තරම් තරහක් දෙපැත්තෙ.මොනව කරන්නද අමාරුවෙන් හිත හදා ගත්ත.ඒත් නිතරම මතක් වෙනව.
කොහොමින් කොහොම හරි මං ඉන්ග්ලිශ් කෝස් එකක් කරන්න ගත්තා.ස්පෝකන් හදා ගන්න හිතල.ඒකෙ එක ලස්සන කෙල්ලෙක් හිටියා.මට ආදරේ තිත්ත වෙලා හිටිය නිසා මං ගානක් නැතුව මගෙ වැඩ කරන් ඉද්දි මෙයා මගෙ දිහා බලනව වගෙ දැනුනා.ටික දවසක් යද්දි මාත් එක්ක බලෙන්ම කතා කරනව ඇස් ගහනව එක විකාරයයි.ඒ කියන්නෙ කෝස් එකේ කොල්ලො 4යි.කෙල්ලො 10 ක් විතර හිටිය.මං විතරයි කෙල්ලො එක්ක කතා කරන්නෙවත් යන්තමට හරි.ඉතින් විහිලුවට එයාල මාත් එක්ක සර් කියන ඒවට බැන ගන්නව.ඒ වෙලාවට අර කෙල්ල කොහොම හරි ශේප් කරල මගේ පැත්ත ගන්නව.එපාම කරපු විදියෙ බූටක් කාල හිටපු මට ටික දවසක් යද්දි එයා ගැන හිතෙන්න ගත්ත.හොයල බැලුවම මට වඩා අවුරුදු 2ක් බාලයි.
මං හිතට පුරුශ ශක්තිය අරන් කැමැත්ත ඇහුව මගේ යාලුවෙක්ට කියල.ඌට කිවුවලු එක පාරටම එහෙම බෑ හිතල බලන්න ඕන කියල.MSG කරන්නම් කියල තිවුන.ඉතින් කෝස් එක ඉවර උනාම මං මගෙ නම්බර් එක දෙන්න හදද්දි මේකි මාව මිස් කරනව වගේ දැනුන.හෙන ගේමක් දීල යන්තම් එයාගෙන් මගේ නම්බර් එක තීද ඇහුවා.(මගේ නො. එක කලින් එයා ගාව තිවුන)මේකි එක පාරටම තරහින් ඇයි කියල ඇහුව.තරහින් කියන්නෙ මට නිකන් පිහියෙන් ඇන්න නම් ඊට හොදයි.ඔක්කොම ඉස්සරහ මං කුජීතම උනා.
එයා දැක්කම නිකන් සල්ලි තීන ෆැමිලි එකක වගේ.(අනිත් හැමෝම බස් එකේ යද්දි.එයාව එක්ක යන්න අයිය එනව දවල්ට)එහෙම කියල මාත් බස් එකේ ගමන් ගියාට මොකුත් නැති එකෙක් නෙවෙයි.(බයික් ඉල්ලුවට අම්ම අරන් දෙන්නෑ.දැන්ම ඕව ඕන්නැ ජොබ් එකක් කරන කාලෙක අරන් දෙන්නම් කියනව.මගේ අතේ දහසක් වැරදි තියන් අම්මට බල කරන්න බෑනෙ).. තව එයාට ඉන්ග්ලිශ් බෑ හොදට.මං තමයි ක්ලාස් එකේ වැඩ්ඩා.I.C.T ඩිග්‍රියක් ලැබෙන්න තීනව මට.මේ හැම දේම දැන ගෙනත් ඇයි බං ඒම.සමහරවිට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නෑ.කැමැත්ත ඉල්ලුවට පස්සෙ ක්ලාස් තීන්නෙ හෙට තමයි මුලින්ම.
කෙටියෙන් කිවුවෙ කතාව.ඕනම ටික විතරක්.ඔක්කොම ලිවුවොත් මට හෙට ක්ලාස් යන්න වෙන්නෙත් නෑ.ඒ තරම් දිගයි.![]()
එපාම වෙලා ඉන්නෙ මට. එච්චර ෆිට් එකේ හිටපු කෙල්ල මෙහෙම උනේ ඇයි ???![]()
අනික ඔය වගේ ආදරයක් උඹට අමතක කරන්න පුලුවන්ද. උඹ ඇත්තටම ඒකිව අත ඇරලා තියන්නේ දෙමව්පියෝ නිසා නෙවෙයි. දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිපාදන උඹට නැති වෙන නිසා
ඒක නම් අන්තිම චා ඈ. පැනලා ගියත් දෙමව්පියෝ කවදා හරි කැමති වෙනවා බං. ආදරයෙදි කෙල්ල අවංක, හොද නම් නම් තමනුත් පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගන ඉන්න ඕනේ. 2 වෙනි කාරනේ උඹට කෙල්ලෙකුගෙන් අහන්න ඕනෙ නම් කොන්ද කෙලින් තියං පිරිමියෙක් වගේ අහන්න. එක එක්කෙනාට කියලා කවදාවත් කෙල්ලෙක් ගෙන් අහන්න එපා. අනිත් කාරනය ඔය ඇස් ගහ ගහ පස්සෙන් එන කෙල්ලන්ව විස්වාස කරන්න එපා. උං යාලු උනත් ගොඩක් වෙලාවට උඹට වැඩිය හොද කෙනෙක් ලැබුන ගමන් උඹට බූට් එක තියන්න පුලුවන්. 3 දැන් ඉතිං උඹට ආදායම් මාර්ගයක් හදා ගනිං. නැත්තං කෙල්ලෝ හොයන්න එපා.ආදරයෙදි උඹෙන් වැරදි වෙන්න දෙන්න එපා මචං. ඔතන උඹෙන් වැරදි කීපයක්ම වෙලා තියනවා. 1 වෙනි එක තමයි උඹට ඇත්තටම ආදරය කරන කෙල්ලට බූට් එක තියපු එක. පව්නේ බං ඒකි මොන තරම් විදවනවා ඇතිදඅනික ඔය වගේ ආදරයක් උඹට අමතක කරන්න පුලුවන්ද. උඹ ඇත්තටම ඒකිව අත ඇරලා තියන්නේ දෙමව්පියෝ නිසා නෙවෙයි. දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිපාදන උඹට නැති වෙන නිසා
ඒක නම් අන්තිම චා ඈ. පැනලා ගියත් දෙමව්පියෝ කවදා හරි කැමති වෙනවා බං. ආදරයෙදි කෙල්ල අවංක, හොද නම් නම් තමනුත් පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගන ඉන්න ඕනේ. 2 වෙනි කාරනේ උඹට කෙල්ලෙකුගෙන් අහන්න ඕනෙ නම් කොන්ද කෙලින් තියං පිරිමියෙක් වගේ අහන්න. එක එක්කෙනාට කියලා කවදාවත් කෙල්ලෙක් ගෙන් අහන්න එපා. අනිත් කාරනය ඔය ඇස් ගහ ගහ පස්සෙන් එන කෙල්ලන්ව විස්වාස කරන්න එපා. උං යාලු උනත් ගොඩක් වෙලාවට උඹට වැඩිය හොද කෙනෙක් ලැබුන ගමන් උඹට බූට් එක තියන්න පුලුවන්. 3 දැන් ඉතිං උඹට ආදායම් මාර්ගයක් හදා ගනිං. නැත්තං කෙල්ලෝ හොයන්න එපා.
Uba hari.eth demawupiyo nisa thamayi kalin eka nawaththuwe bn.uba kiwuwa okkoma hari.dan aluth kella mage passen enawa wage danenawa.eth wedak na.man mage weda tika karaganna ooona mulin..thanks bn advice tikata..ආදරයෙදි උඹෙන් වැරදි වෙන්න දෙන්න එපා මචං. ඔතන උඹෙන් වැරදි කීපයක්ම වෙලා තියනවා. 1 වෙනි එක තමයි උඹට ඇත්තටම ආදරය කරන කෙල්ලට බූට් එක තියපු එක. පව්නේ බං ඒකි මොන තරම් විදවනවා ඇතිදඅනික ඔය වගේ ආදරයක් උඹට අමතක කරන්න පුලුවන්ද. උඹ ඇත්තටම ඒකිව අත ඇරලා තියන්නේ දෙමව්පියෝ නිසා නෙවෙයි. දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිපාදන උඹට නැති වෙන නිසා