මේනකාට_දඩ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුක්කානම අතහැර නර්තනයක් ඉදිරිපත් කරමින් වාහනයක් පදවාගෙන ගිය රංගන ශිල්පිනී මේනකා මධුවන්තිට අධිකරණය විසින් අද රුපියල් 5000 ක දඩයක් නියම කර තිබෙනවා.

    බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඩයම නියම කර තිබුණා.කහතුඩුව හා බණ්ඩාරගම අතරදී ඇය සුක්කානම අතහැර නර්තනයේ යෙදෙමින් වාහනය පදවන ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.ඒ බව දුටු පුද්ගලයෙක් ජනපතිට කියන්න වැඩසටහනට පැමිණිලි කර ඇති අතර පසුව බණ්ඩාරගම ගැලනිගම පොලිස් මුරපල මේ ගැන විමර්ශනය කර මේනකාව බණ්ඩාරගම පොලිසියට භාරදී අද අධිකරණයට ඉදිරිපත් දරමින් දඩයක් නියම කර තිබුණා.







    :lol:
     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    අයියෝ පට්ට චා ඕයි..ඉල්ලන් පුකේ ටින්කිරි ගාගෙන :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    එතකොට අර ෆොටෝ වගයක් තිබ්බේ ගියර් ශිෆ්ටර් එකක් ක.....එක්කෝ ඕනේ නෑ
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව ටිකක්වෙලා ඩාන්ස් දැම්මා නම් මාරි කන්න තිබ්බා :baffled: