මගේ පරණ account එක මට නැවත active කරගන්න ඕන. 

මට password, mail අමතක නිසා මට මගේ පරණ account එකට log වෙන්න බෑ.

මට දන්නා කෙනෙක් උදව් කරනවද ඒක නැවත active කරගන්න ක්රමේ කියල.
මම Mr.Mafia
මගේ පරණ account එක : http://www.elakiri.com/forum/member.php?u=377500

Last edited:

මේක පාවිච්චි කරපන් ඉවරයිනේ