car එකක්

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mehemai mcn oya dala tyana hama vehicle ekama parana nisa aniwa ganiddi 1 lkh wage repairs walata tyagena ganda one....mechanical parts nam hoyagnada tynwa body parts tikak adui aulakmath ne...ae100/ b13 ganna body condition hodatama blnna...ganna eka hoyala full option anniversary modle ekak egma tynwa b13 eke bala ganna....good luck
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ai ban me thread dekak daala :baffled:

    AE100 eka ganin, look eka size eka baluwama, cb1,cb8 doctor sunny walata wada hodai, mageth thiyenne ee101 ekak,habai ube budget ekata ae100 nam hoyaganna amaru wei ban, F/O ewa 15-16 kiyanne
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    eka set wenne na machan :)
    godakma asawa thiyenne AE100 or CB2 ekakata thamai machan :yes::yes:

    CB2 ekak man awrudu 4k use kala. wahane hondhai. comfortable. aeth repair nam awa godak wahane parana hinda. CB3 EFI ekakata yanna try karanna. ochchara parana car ekakata 12 kata wada spent karanna epa. kohomat repair walata ganak hama thissema athe thiyenna one.
     
    Last edited:

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අනිත් පොඩි කාර් වලට වඩා අඩුයි තමා ඒත් 11, 12ක් කරනවා තෙල් ගැන හිතණවා නම් ජපන් එකකට යාන්නෙ නැතුවා ඉන්ඩියන් පතෝල මැස්සක් ගන්න කියලා තමයි කියන්න වෙන්නෙ. :lol::lol:

    apo indian nam ganne na machan. Gannawanm japan thamai
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Toyota AE 100 හෝ Nissan FB13 (doctor sunny)
    වාහනේ හොදට බලලා ගන්න.
    හැබැයි ගෙදර පාවිච්චියට ගන්න වාහනයක් ලීස් කරන එක නම් මම අනුමත කරන්නෙ නෑ.

    මේ ත්‍රෙඩ් දෙක බලලා ඉන්න

    ලීස් කතන්දරේ http://www.elakiri.com/forum/showthread.php?t=1659510
    ලක්ෂ 15 ට අඩු කාර් http://www.elakiri.com/forum/showthread.php?t=1792756

    Lease nokara wahnayak ganna amarui machan thawa kalekata :sorry:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    mehemai mcn oya dala tyana hama vehicle ekama parana nisa aniwa ganiddi 1 lkh wage repairs walata tyagena ganda one....mechanical parts nam hoyagnada tynwa body parts tikak adui aulakmath ne...ae100/ b13 ganna body condition hodatama blnna...ganna eka hoyala full option anniversary modle ekak egma tynwa b13 eke bala ganna....good luck

    Bohoma sthuthi machan
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ai ban me thread dekak daala :baffled:

    AE100 eka ganin, look eka size eka baluwama, cb1,cb8 doctor sunny walata wada hodai, mageth thiyenne ee101 ekak,habai ube budget ekata ae100 nam hoyaganna amaru wei ban, F/O ewa 15-16 kiyanne

    Ehemada machan :sorry:
    Balamuko ekak hoyaganna try karala
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    CB2 ekak man awrudu 4k use kala. wahane hondhai. comfortable. aeth repair nam awa godak wahane parana hinda. CB3 EFI ekakata yanna try karanna. ochchara parana car ekakata 12 kata wada spent karanna epa. kohomat repair walata ganak hama thissema athe thiyenna one.

    Ehemada machan
    Mn iye ekak baluwa
    11.50k kiyanwa
    Paint ekanm gahanna wenawa
    Full option , sun roof model ekak
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    DIY vehicle review ෆෝරම් එකේ මම හිතන්නෙ mr.tom ගෙයි රත්තරං ගෙයි හොඳ පෝස්ට් දෙකෙක් තියෙනව ඒව බලල ඉන්න.දැං ඔය වාහන ටිකක් පරණ නිසා හැමවෙලේම අතේ ගාණක් තියාගන්න වෙනව.ඒ නිසා දන්න කෙනෙක් ලව්ව බලවල ගන්න....ජය වේවා..බම්ප්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව ටිකක් සල්ලි එකතු කරලා කාර් එකකට ගියොත් මොකෝ?

    ඒකට උත්තරේ උඹෙන්ම අහපන්.
    1. උඹේ වයස?
    2. කසාද බැඳලද නැද්ද?
    3. බැඳලනම් ළමයි ඉන්නවද?
    4. රස්සාවේ ස්ටැබිලිටි එක. ඒ කිව්වේ යම්කිසි හේතුවක් මත වැඩ කරන තැනින් යන්න වේවිද නැද්ද කියන එක සහ ඊට පස්සේ ලීස් එක ගෙවන්න පුලුවන්ද කියන එක හෝ එහෙම උනොත් ටක්ගාලා චා නොවී ජොබක් හොයා ගැනීමට තරම් තමුන්ගේ කොලි‍ෆිකේශන් තියෙද කියන එක.

    ප.ලි :මහන්සියෙන් එකතුක් කරපුවනේ බං. අවුරුදු 20 ක් විතර පරණ එකකට ගිහින් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න ගියාම අපරාදේ සල්ලි දුක් මහන්සියෙන් ඉතිරි කරපුවා බං.

    එනිවේ. ගුඩ් ලක්. may your dream come true soon.
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    DIY vehicle review ෆෝරම් එකේ මම හිතන්නෙ mr.tom ගෙයි රත්තරං ගෙයි හොඳ පෝස්ට් දෙකෙක් තියෙනව ඒව බලල ඉන්න.දැං ඔය වාහන ටිකක් පරණ නිසා හැමවෙලේම අතේ ගාණක් තියාගන්න වෙනව.ඒ නිසා දන්න කෙනෙක් ලව්ව බලවල ගන්න....ජය වේවා..බම්ප්

    E thread deka baluwa machan
    Bohoma sthuthi :yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    තව ටිකක් සල්ලි එකතු කරලා කාර් එකකට ගියොත් මොකෝ?

    ඒකට උත්තරේ උඹෙන්ම අහපන්.
    1. උඹේ වයස?
    2. කසාද බැඳලද නැද්ද?
    3. බැඳලනම් ළමයි ඉන්නවද?
    4. රස්සාවේ ස්ටැබිලිටි එක. ඒ කිව්වේ යම්කිසි හේතුවක් මත වැඩ කරන තැනින් යන්න වේවිද නැද්ද කියන එක සහ ඊට පස්සේ ලීස් එක ගෙවන්න පුලුවන්ද කියන එක හෝ එහෙම උනොත් ටක්ගාලා චා නොවී ජොබක් හොයා ගැනීමට තරම් තමුන්ගේ කොලි‍ෆිකේශන් තියෙද කියන එක.

    ප.ලි :මහන්සියෙන් එකතුක් කරපුවනේ බං. අවුරුදු 20 ක් විතර පරණ එකකට ගිහින් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න ගියාම අපරාදේ සල්ලි දුක් මහන්සියෙන් ඉතිරි කරපුවා බං.

    එනිවේ. ගුඩ් ලක්. may your dream come true soon.

    Mta wayasa 26 machan
    Mn software developer kenek
    Job ekenm prashnayak na
    Meka nathi unoth wena ekak hoyaganna amaru na
    Thwath inna ba bn
    Mekath kalayak mahansiyen ekathukarala set karagatthe
    Bohoma sthuthi machan upades walata :yes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මේකයි case එක දැන් ඕවා පරණයි ගෙවන ගානට වටින බඩු නෙමේ. මොකද දැන් body එහෙම දිරල ගොඩක් ඒවගේ. ඔය දාල තියෙන list එකෙන් AE100 එක හොදයි වරදක් නෑ හැබැයි 15,16 ගණන් දිලානම් ගන්න එපා තේරුමක් නැ උපරිම 12 ට වඩා දෙන්න එපා. body condition එක බලන්න හොදටම floor board බැහැපුවා sale paint ගහපුවා උස්සන් එන්න එපා. මොකද body එක හොදනම් engine full repair එකක් කරලා හරි දුවන්න පුළුවන්. කාර් එක උඩ දාල බලන්න හොදට. මම හිතනවා ඔයිට වඩා හොදයි Alto එකකට ගියානම් කියල මුල්ම කාර් එක නිසා.
     
    • Like
    Reactions: Red Soda