sha fm walampuriyata post card goni 8k

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    ආ බොරු කියලද හිතන්නේ? ඔය GTRZගෙන් අහලා බලන්නකෝ මට ඔය වාහන දෙකක් නැද්ද කියලා? උදව්වක් කරන්න හැදුවහමත් එපාලු.. :no::frown: එයා එක්ක මම නිතරම කොළබ එනවා එක එක වැඩ වලට. :(

    uba avatar eka dekkama a nangi ewida kiyapan :no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    hi frnd oka mage elipitiye inna yaluwekatath aduna dr..eya goni 3 wage damma kiwwa...sha fm ekanam hodai neda dr...
    weel ekaka tama aran giye...thapal eke miss kenekuta poddak aaye katha karala balanna dr...oya nattan ude bus ekakata oka daa ganna....weel ekak hai hayar van gattoth loku gaanak hyar wenawane...
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    කරත්තයක් අරං උඹවම ඒකේ බැදගනිං..
    අදකාලේ උඹල වගේ හොද හරක් හොයන්න හරිම අමාරුයි..
    බැදලා ඒ ටිකත් අරං ගිහිං ශා එෆ් එම් එකටම භාරදීපං

    :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    hi frnd oka mage elipitiye inna yaluwekatath aduna dr..eya goni 3 wage damma kiwwa...sha fm ekanam hodai neda dr...
    weel ekaka tama aran giye...thapal eke miss kenekuta poddak aaye katha karala balanna dr...oya nattan ude bus ekakata oka daa ganna....weel ekak hai hayar van gattoth loku gaanak hyar wenawane...

    ඕකේ ඩියර්..
     
    antagonist2

    Member
    Jul 4, 2017
    18
    4
    0
    උඹ මෙතන ආතල් එකක් ගන්නව වගේ පේන්නෙ. ඒත් ඕවට පෝස්ට් කාඩ් දාන ගොබ්බ ඩයල් තවමත් ඉන්නව බන්.
     
    • Like
    Reactions: harshana123
    sha fm walampuriyata yawanna mama post card goni 8k lesthi kala.post office ekata giyama bara ganna beha kiyanawa .aparade masa ganak nidi maragena liwwe meka yawanna vidiyak kiyannako mata pls.mama inne hiniduma

    උබ මේ අලුතෙන් Account එකක් හදාගෙන ඇවිල්ලා දෙන ආතල් එකක් නිසා ඉතින් කියලා වැඩක් නෑ ඕවා බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;21907029 said:
    උබ මේ අලුතෙන් Account එකක් හදාගෙන ඇවිල්ලා දෙන ආතල් එකක් නිසා ඉතින් කියලා වැඩක් නෑ ඕවා බන්
    avatar515346_6.gif