GYM යමු : ~ Part I ~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැනට සල්ලි නෑ බං workout කරන්න ඒ උනාට moral එක තියෙනවා. දැනට commitments වැඩියි. ඉදපන් ලබන මාසේ අන්තිම ඉදන් සෙට් වෙනවා උබේ මේ guide එක බලලා.
    :love:

    උබ දන්නවනේ ඉතින් මගේ පෙනුමයි කෙල්ලගේ පෙනුමයි බැලුවහම මම මොකාවගේද කියලා.. :sorry::lol:
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    පට්ට ත්‍රෙඩ් එක. මාර වටිනවා. සෑහෙන දෙයක් ඉගනගත්තා. මේක බඩතඩියොන්ට සෑහෙන වැදගත්. ඒ නිසා බඩතඩි චැලෙන්ජ් ත්‍රෙඩ් එකටත් ලින්ක් කලා. තව ලියපං සත්තලනේ...
    ආහ් කියන්න බැරි උනා රේප් කලා :D :D :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    එල එල.
    මමත් Endomorph තමා. ශක්තියනන් තියෙනවා. ;)
    හරි පොඩ්ඩයි කන්නේ.
    රෑට කන්නෙම නැති තරම්. එකෙන් පොඩ්ඩක් පිට පැන්න ගමන් මහත් වෙනවා පට ගාලා :(
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    niyama wedak mamath winadi 45k wagei workout karanne double muscle mamath issaralama kale bulk karana eka hebei mama nutritionist kenek gen udaw gaththa supplements walata ehema denuth mama karanne ehema thamai. prashne thiyenne adum ganna giyahama thamai ekko ath deka enne nehe nethnam papuwa set wenne nehe. mokada lankawe hugaak kollo katusso wagene unta hariyana widihata thamai fashion enne. samahara shirt ehema nam mahannama wenawa aga bulk kaloth. mama eka me dawas wala athwidinawa.