SLT ZTE Router එකෙන් නෙට් ලිමිට් කරන්න පුළුවන් ද බන් ?
මචන්ලා. මට දන්නා කෙනෙක් කියනවද
ZTE ZXHN H108L රවුටර් එකෙන් කොහොමද නෙට් ස්පීඩ්ලි මිට් කරන්නේ කියලා.
මන් Youtube බැලුවා. QOS වලින් පුළුවන් කතාවක් තියෙනවා. හරියට තේරෙන්නේ නැහැ..
මේ මොඩල් එකේ එහෙම එකක් නැහැ මන් බැලුව ටිකක්.. මේක කරපු අය ඉන්නවද.
මෙහෙමයි සීන් ඒක මට මගේ මැෂින් එකේ ස්පීඩ් ඒක වෙනස් නොවී.
ගෙදර අනිත් මැෂින් වල නෙට් ස්පීඩ් ඒක ලිමිට් කරන්න ඕනි.
netlimitter software are not an option.
හැමෝටම වැදගත් වෙයිනෙ. දන්න කෙනෙක් කියන්න මචන්