මගෙ ඔහොම වෙන්නෙ ස්පීඩ් ගිහිං ගියර් මාරු වෙනකොට / accelerate කරනකොට
ithin ban onema ekak accelerate karanakota issaraha issenawa neh..
mama 2012 wage gatta video ekak athi van eke a kale ekaparata accelerate karanakota muna sehenna uda yanawa..mage cvt kiyala na accelerate karanakota homba uda yanawa.. brk karanakota homba bima anenawa..
a hera normal road eke yanakota wave ekak wage yanne me parawal wala reli gatiyadaman danne na.. ara fuso bus yanne anna a wage..

ගියර් 3 ක් මාරු වෙනව 


shock wenna tharam adu wenne kohomada?
CVT වල? මම අරං ගිය ඒවල නම් මොනම ෆීලින් එකක් වත් නෑ ගියර් මාරු වෙනවද නැද්ද කියල
